Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරන සංදර්ශනයේ පෙනෙන මුහුන (II)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම

copyright: w3lanka ajith parakum

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

මෙය කළ නො හැකි ය.

අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

ජනාධිපති මුක්තිය ඉවත් කරන්න

ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න.

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය.

සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න.

විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලුවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිතා කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප්රජාතන්ත්රවාදී තත්වයක් නො වේ.

එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප්‍රමාණවත් ය.

අනෙක් පැත්තෙන්, යහපාලනය, දූෂණයට වැට බැඳීම, නීතියේ පාලනය ඇති කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් මතු කර ගැනීමට ජනාධිපතිවරණය ඉතා හොඳ අවස්ථාවකි.

පොදු අපේක්ෂකයා දිනුවත්, නැතත්, කවර හෝ ආණ්ඩුවකට මෙම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා බල කරන මහජන බලවේගයක් මේ සමග නිර්මානය කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. ඒ සඳහා මෙම මහජන බලවේගය අපරාජිතව, ශක්තිමත්ව පැවතීම අවශ්‍ය ය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් අතර සංවාදය ඉදිරියට යා යුුතු ය. විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව කුමක් වුවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර සම්මුතියක් නිර්මානය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය.

එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.

ජනාධිපතිවරණ සටන මඩ දේශපාලනයෙන් තොරව, බුද්ධිමය සංවාදයක තලයට ගෙන යාමට විපක්ෂය හැකි තරම් උත්සාහ කළ යුතු ය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය පළමු කොට තමන්ගේ කථිකයන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වැඩමුළුවක් පවත්වා කතා කළ යුතු හා නො යුතු දේ ගැන උපදෙස් දිය යුතු ය. ප්‍රධාන කථිකයන් දැඩි ලෙස විනයගත නො වුවහොත්, ආණ්ඩුව ඒවායින් වාසි ගනු ඇත.

මේ අවිධිමත් සටහනින් අප කිය්නට අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කුමන ගැටලු තිබුණත්, ලංකාවේ සමාජය අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය උපරිමයෙන් පාවිච්චි කිරීම අපගේ වගකීමක් බවයි.

[QUOTE="BINGU_PUTHA, post: 17432343, member: 469273"] [SIZE="5"][COLOR="Blue"]අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම copyright: w3lanka ajith parakum [/COLOR][/SIZE] [SIZE="4"]විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. ජනාධිපති මුක්තිය ඉවත් කරන්න ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමති තනතුරු සංඛ්‍යාව සීමා කරන්න. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවන්න 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්න. පැරණි කේවල මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කරන්න. ආරම්භයක් ලෙස දැනට තිබෙන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව ම මේ සඳහා යොදා ගත හැකි ය. සමානුපාතික නියෝජනය යටතේ තේරී පත් වන මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නො හැකි ලෙස නීති පනවන්න. විධායක ජනාධිපති ධුරයේ තිබෙන මූලික ගැටලුවක් වන්නේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට දෙවන වර තේරී පත් වීමක් සඳහා විධායක බලතල අසාධාරණ අන්දමින් භාවිතා කරන්නට තිබෙන අවස්ථාවයි. එය වැළැක්විය නො හැකි ය. එහෙයින් විධායක ජනාධිපතිවරයා සමග තරග කරන සෙසු අපේක්ෂකයෝ ස්වාභාවිකව ම අසමාන තරගයකට මුහුණ දෙති. මෙය ප්රජාතන්ත්රවාදී තත්වයක් නො වේ. එබැවින් විධායක ජනාධිපතිවරයකුට එක දිගට ධුරය දැරිය හැකි වාර ගණන එක් වරකට සීමා කළ යුතු ය. නැවත පත් විය හැකි වාර ගණන සීමා කළ යුතු නො වේ. එක දිගට පත් විය හැකි වාර ගණන පමණක් සීමා කිරීම ප්‍රමාණවත් ය. අනෙක් පැත්තෙන්, යහපාලනය, දූෂණයට වැට බැඳීම, නීතියේ පාලනය ඇති කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් මතු කර ගැනීමට ජනාධිපතිවරණය ඉතා හොඳ අවස්ථාවකි. පොදු අපේක්ෂකයා දිනුවත්, නැතත්, කවර හෝ ආණ්ඩුවකට මෙම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා බල කරන මහජන බලවේගයක් මේ සමග නිර්මානය කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. ඒ සඳහා මෙම මහජන බලවේගය අපරාජිතව, ශක්තිමත්ව පැවතීම අවශ්‍ය ය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස් අතර සංවාදය ඉදිරියට යා යුුතු ය. විපක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව කුමක් වුවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන් ඔවුන් අතර සම්මුතියක් නිර්මානය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් ය. එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය. ජනාධිපතිවරණ සටන මඩ දේශපාලනයෙන් තොරව, බුද්ධිමය සංවාදයක තලයට ගෙන යාමට විපක්ෂය හැකි තරම් උත්සාහ කළ යුතු ය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය පළමු කොට තමන්ගේ කථිකයන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වැඩමුළුවක් පවත්වා කතා කළ යුතු හා නො යුතු දේ ගැන උපදෙස් දිය යුතු ය. ප්‍රධාන කථිකයන් දැඩි ලෙස විනයගත නො වුවහොත්, ආණ්ඩුව ඒවායින් වාසි ගනු ඇත. මේ අවිධිමත් සටහනින් අප කිය්නට අදහස් කරන්නේ අන් කිසිවක් නොව, කුමන ගැටලු තිබුණත්, ලංකාවේ සමාජය අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය උපරිමයෙන් පාවිච්චි කිරීම අපගේ වගකීමක් බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom