ජනාධිපතිවරයාගේ අවදානයට මෙය ලක්වෙවා

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ජනාධිපතිවරයාගේ අවදානයට මෙය ලක්වෙවා

    පුදුම දුකක් මේ වගෙ මොළ කාරයෝ අපේ රටෙන් මතුවී,, ඉබේම මැකිල වැලලී යනවා..
    වීඩියෝ එක ඉවරවෙනකල්ම බැලුව.
    ඇත්තටම කදුලු ආව.
    ලංකාව ඇතුලෙ නව නිපැයුම් කියන්නෙ ස්වයං වින්දනයක් පමණක් වගේ උන එක ගැන ගොඩාක් දුකයි.
    ළගදිම ඔබ තුමාට හිමිවිය යුතු හොදම තැන හිමි වේවා.

    මෙච්චර මොලේ වෙහෙසලා ලස්සන රටක් හදන්න එක මිනිහෙක් මේ තරම් මහන්සි වෙද්දි ඇත්තටම ඔහු විශ්මකර්මයෙක්...


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැනට ලංකාවේ ආණ්ඩු කියක් තිබ්බද ඔය ඒක ඒක ආණ්ඩු කාලේ කොච්චරක් නං මේ වගේ අය අපි දැක්කද ඒ කිසිම ආණ්ඩුවකින් ආයතනයකින් උදව් කලේ නෑ කියන්නේ එතන ලොකු කේස් එකක් තීනවා



    ආණ්ඩුවේ වැරැද්දද නැතිනං ප්‍රයෝගික නැතිකමද ?


    මෙයත් තව කාලෙකින් මේ ආණ්ඩුවටත් මේකම කියයි