ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    d41d8cd98f00b204e9800998ecf8427e.gotabaya-news.jpg

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 04 ජාතික නිදහස් දින සමරුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හාස්‍යයට ලක්වෙමින් තිබේ.

    ජනාධිපතිවරයා නිදහස් උත්සව අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණි. “රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.”

    මෙම ප්‍රකාශය උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය ආයතනයක නිල ෆේස් බුක් පිටුවේ එය පළකර තිබෙන්නේ “පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට ගැලවී යාමට ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති” යනුවෙනි. එම ප්‍රවෘත්තිය පළකර පැය පහකට පසුව සමාජ මාධ්‍ය පරිශීලකයින් ඊට ප්‍රතිචාර 8.5K එක්කර තිබුණු අතර ඉන් 6.1K කගේ ප්‍රතිචාරය පළකර තිබෙන්නේ එම ප්‍රකාශය හාස්‍යයට ලක්කරමිනි.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දන්න එකෙක් කියපන් ජාතිය අමතනකොට එතුමා අයි මාරුවෙන් මාරුවට වම් සහ දකුන බලන්නෙ. එතුමාගෙ ඉදිරියෙන් වයිෆ් වත් වාඩිවෙලාද ?

    මගෙ පොඩි එකා ඇහුවෙ. පොඩි එකාට හුගක් අවුල් ඔය සීන් එකට. :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේ

    yako ජනාධිපතිවරයා dan mulu loketama හාස්‍යයට path wela iwarai, ithin oka sulu deyak
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දන්න එකෙක් කියපන් ජාතිය අමතනකොට එතුමා අයි මාරුවෙන් මාරුවට වම් සහ දකුන බලන්නෙ. එතුමාගෙ ඉදිරියෙන් වයිෆ් වත් වාඩිවෙලාද ?

    මගෙ පොඩි එකා ඇහුවෙ. පොඩි එකාට හුගක් අවුල් ඔය සීන් එකට. :rolleyes:
    දෙපෑත්තේ ටෙලිප්‍රොම්ටර් දෙක තියෙනවා නේ. ඒවා බල බල තමා කතා කරන්නේ
     
    slaf

    Junior member
  • Sep 22, 2007
    62
    60
    18
    Colombo
    දන්න එකෙක් කියපන් ජාතිය අමතනකොට එතුමා අයි මාරුවෙන් මාරුවට වම් සහ දකුන බලන්නෙ. එතුමාගෙ ඉදිරියෙන් වයිෆ් වත් වාඩිවෙලාද ?

    මගෙ පොඩි එකා ඇහුවෙ. පොඩි එකාට හුගක් අවුල් ඔය සීන් එකට. :rolleyes:
    Teleprompter ban. dekak depaththe thiyanawa eke yana script eka kiyawanawa thats all
     
    • Haha
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දෙපෑත්තේ ටෙලිප්‍රොම්ටර් දෙක තියෙනවා නේ. ඒවා බල බල තමා කතා කරන්නේ
    බොලව් එතකොට රටේ නායකයට දැන් කතා ලියලත් දෙන්න ඕනද? :ROFLMAO: :ROFLMAO:

    එල එල, ඔහොම යන් ඔහොම යන්.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඇත්තටම කවුද පාස්කු එක ගැහුවේ? රනිල් නේද?:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දන්න එකෙක් කියපන් ජාතිය අමතනකොට එතුමා අයි මාරුවෙන් මාරුවට වම් සහ දකුන බලන්නෙ. එතුමාගෙ ඉදිරියෙන් වයිෆ් වත් වාඩිවෙලාද ?

    මගෙ පොඩි එකා ඇහුවෙ. පොඩි එකාට හුගක් අවුල් ඔය සීන් එකට. :rolleyes:
    Charitha deka maru wenawa ekai
     
    • Wow
    Reactions: bestdivx

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්න එකෙක් කියපන් ජාතිය අමතනකොට එතුමා අයි මාරුවෙන් මාරුවට වම් සහ දකුන බලන්නෙ. එතුමාගෙ ඉදිරියෙන් වයිෆ් වත් වාඩිවෙලාද ?

    මගෙ පොඩි එකා ඇහුවෙ. පොඩි එකාට හුගක් අවුල් ඔය සීන් එකට. :rolleyes:
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු එල්ලෙන්ඩ එකක් නැත්තන් මුනු කෑල්ලක හරි එල්ලෙනව, අනේ මෙහෙමත් ගොන් බඩු ලොල්