ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ

    ඊයේ සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උළෙලට පැමිණ සිටියේ නැත. ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ගියමුත් ඉතා සුළුවේලාවකින් ඔවුන් දෙදෙනා නැගිට ගිය බව මාධ්‍ය වාර්තාකර තිබිණි. නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඊයේ රාත්‍රී ජනාධිපති ආරක්ෂක අංශය මාධ්‍ය වෙත පවසා තිබුණේ උළෙලේ ආරක්ෂක ප්‍රශ්ණයක්ද තිබූ බවයි.
    අයිෆා සම්මාන උළෙල පැවැත්වීමට ඉතා ආසන්න වනතුරුම ජනාධිපතිවරයාගේ නොපැමිණීම දැනුම් නොදුන් අතර හදිසියේ ඔහු නොපැමිණීම නිසා උළෙලේ සංවිධායකයන් දැඩි අපහසුතාවයට පත්විය. මේ අතර ජනාධිපතිවරයා උළෙල වර්ජනය කිරීමට හේතුව ප්‍රකට බොලිවුඩ් සිනමා තරු බොහොමයක් ඊයේ දහවල් 11.00ට අරලියගහ මන්ධිරයේ පැවැති ජනාධිපතිවරයාගේ තේපැන් සංග්‍රහයට නොපැමිණීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. ප්‍රකට සිනමා තරු සමග තේපැන් සංග්‍රහයට සහභාගීවී ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටියත් ජනප්‍රිය නළු නිලියන් සියලු දෙනාම පාහේ අරලියගහ මන්දිරයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. තේපැන් සංග්‍රහයට සහභාගීවී ඇත්තේ ඉන්දියාව තුළ පවා එතරම් ජනප්‍රිය නොවන නළු නිලියන්ය. එහි තරමක් හෝ ප්‍රසිද්ධ චරිතයක් ලෙස දැකිය හැකිවූයේ අනිල් කපූර් පමණි.
    සිය තේ පැන් සංග්‍රහය බොලිවුඩ් තරු විසින් වර්ජනය කිරීම පිළිබදව කෝපයට පත්වූ ජනාධිපතිවරයා සවස පැවැත්වුණු අයිෆා සම්මාන උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තාවේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සේරම උන් එකයි බලන් ගියාම අපිව කපන්නමයි හදන්නේ.. එක පාරක් මතකනේ ප්‍රභාකරන්ව වට කරල අල්ලගත්ත වෙලේ බේරල ඇරියේ කවුද කියල

    :growl::growl::growl:
     
    Sep 1, 2009
    2,359
    215
    0

    Hodai ne ban,unge hama labbakata dekata nameegena yanna giyaama unta apiva agayak nathuwa yanawa:frown:
    ithin MR podi nondiyak damma
    ubalage King Khan nathnam ape King Mahindath naa kiyala:P
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    IIFA

    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වනසන් බොරු වැඩ organize කරනාට හොඳ වැඩේ
    :P:P:P:P:P:P:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mama monawata wirudhdha unath president karapu me wede nam agaya karanawa! api pennanna sri lankawata kondak thiyanawa kiyala!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සේරම උන් එකයි බලන් ගියාම අපිව කපන්නමයි හදන්නේ.. එක පාරක් මතකනේ ප්‍රභාකරන්ව වට කරල අල්ලගත්ත වෙලේ බේරල ඇරියේ කවුද කියල

    :growl::growl::growl:

    උඹ කා ගැනද දැන් මේ කියන්නේ?

    මුලු දකුණු ඉන්ංදියාවම එපා කියද්දී අපි වෙනුවෙන් මෙහෙ ආපු නළු නිළියන්ටද?

    එහෙම ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට, මන්දිරේට තේ බොන්න ආපු නැති නිසා, මැඩමූලන මෝඩ ක්‍රමයට බොලිවුඩ් නළු නිළියන්ගෙන් පලිගන්න ප්‍රධාන ආරාධිතයා වෙලා ඉඳලත් දැනුම් නොදී ආපු නැති මහ ගොන් රජා ගැනද?
     
    • Like
    Reactions: Deadman_Rox