ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?

    සිංහල හෝ බෞද්ධ හෝ සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    aniwarai kiyanne bahutraya sinhala Buddhist ne..:yes:
    eka withrak madi habai dan..:no:udu rawula , national eka adinna ona,satakayak ehemath tiyenawa nam wada hodai..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද? මට මතක විදිහට ඔව්
    ශ්‍රි ලාකිකයෙකු විම
    වයස 35 වැඩි වීම.
    නිත්යානු කුල කසාද බැද තිබිම.
    අදිකරනයකින් වසර 7 වැඩි සිර දඩුවමක් නොලැබපුවෙකු වීම. :cool:
     
    :yes::yes: ඒක හරි හොද පිරිමියෙක් හො ගැහැනියක් වෙන්ඩ ඔනෙ,නැත්තන් දෙකටම නැති එවුන් එනවනෙ.:lol::lol:
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    aniwarai kiyanne bahutraya sinhala Buddhist ne..:yes:

    සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද? මට මතක විදිහට ඔව්
    ශ්‍රි ලාකිකයෙකු විම
    වයස 35 වැඩි වීම.
    නිත්යානු කුල කසාද බැද තිබිම.
    අදිකරනයකින් වසර 7 වැඩි සිර දඩුවමක් නොලැබපුවෙකු වීම. :cool:

    Yes He/She must be a Sinhala Buddhist

    ව්‍යවස්ථාවේ එහෙම එකක් හොයාගන්න නෑනෙ.වයස නම් 30 ට වැඩි වෙන්න ඕනෙ කියල තියෙනවා....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද? මට මතක විදිහට ඔව්
    ශ්‍රි ලාකිකයෙකු විම
    වයස 35 වැඩි වීම.
    නිත්යානු කුල කසාද බැද තිබිම.
    අදිකරනයකින් වසර 7 වැඩි සිර දඩුවමක් නොලැබපුවෙකු වීම. :cool:

    boru gahane epa yako. thonam niyama pachayek
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ රටෙ පුරවෑසියෙක් විය යුතුය,පිලිගත් දෙශපාලන පක්ශයක් විසින් හො ඔහු ව්යවස්තාදායකයෙහි තොරාපත්කල මන්ත්‍රීවරයෙක්ව සිටි නම් නෑතහොත් එසෙ මන්ත්‍රීවරයෙක්ව සිටියෙ නම්,වෙනත් දෙශපාලන පක්ශයක් විසින් හො යම්කිසි චන්ද හිමි නාමලෙකනයක නම ඈතුලත් චන්ද හිමියෙකු විසින් හො ජනාදිපති දුරය සදහා යොජනා කරනු ලෑබිය හැක්කෙය.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    මෙ රටෙ පුරවෑසියෙක් විය යුතුය,පිලිගත් දෙශපාලන පක්ශයක් විසින් හො ඔහු ව්යවස්තාදායකයෙහි තොරාපත්කල මන්ත්‍රීවරයෙක්ව සිටි නම් නෑතහොත් එසෙ මන්ත්‍රීවරයෙක්ව සිටියෙ නම්,වෙනත් දෙශපාලන පක්ශයක් විසින් හො යම්කිසි චන්ද හිමි නාමලෙකනයක නම ඈතුලත් චන්ද හිමියෙකු විසින් හො ජනාදිපති දුරය සදහා යොජනා කරනු ලෑබිය හැක්කෙය.

    එතකොට ඔය සිංහල බෞද්ධ කතාවක් ඇත්තෙම නැද්ද???
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    sinhala buddhist wenna onenehe
    but Sri lankan kenek wenna ona ( Catholic/ Hindu/ Buddhist/ Islam ) onama ekekuta puluwang chande illanna ....
    a handhane yako 2010 muslim ekek chande illalala 3 weniya une
    ehema nowunaanam muslim ayata jadhipathivaranaye chande illanna behene

    fu2ogg.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    sinhala buddhist wenna onenehe
    but Sri lankan kenek wenna ona ( Catholic/ Hindu/ Buddhist/ Islam ) onama ekekuta puluwang chande illanna ....
    a handhane yako 2010 muslim ekek chande illalala 3 weniya une
    ehema nowunaanam muslim ayata jadhipathivaranaye chande illanna behene

    fu2ogg.jpg
    ;

    ඡන්දේ ඉල්ලුවාට ජනාධිපති වෙන්න බෑ