Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති අනුර හාල් වැඩේ අනාගත්තාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ.

කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට.

ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්.

මෙතනදි ක්රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්.

දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්රධාන ප්රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.

ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල.

දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව

[QUOTE="manarrow, post: 30387915, member: 524640"] President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ. කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට. ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්. මෙතනදි ක්රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්. දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්රධාන ප්රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන. ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල. දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom