ජනාධිපති අනුර හාල් වැඩේ අනාගත්තාද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    3,794
    2,758
    113
    President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්‍රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්‍රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්‍රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ.
    කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්‍රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්‍රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට.
    ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්.
    මෙතනදි ක්‍රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්‍රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්.

    දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.

    ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්‍රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල.
    දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,324
    83,541
    113
    Bumpy

    සිම්පල් තියරි එකක් තියෙන්නේ අන්තිමට

    ඉන්දියාවේ නයි වැඩි වෙලා සුද්දෝ උන්ව මරණ උන්ට ගානක් දීලා. මුලින් වැඩේ ෂෙප් වෙලා පස්සේ ඒත් නයි එනවලු දිගටම. බලපුවාම මිනිස්සු නයි ඇති කරලා මාරණවලු.

    https://the10group.com/the-cobra-ef...ffect occurs when,in India under British rule.

    මෙන්න මේ වගේම කේස් තමා හැම වෙලාවෙම supply demand control කරාම result එක. මේක මිනිසුන්ගේ behaviours එක්ක වෙන දෙයක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,222
    13,679
    113
    Bumpy

    සිම්පල් තියරි එකක් තියෙන්නේ අන්තිමට

    ඉන්දියාවේ නයි වැඩි වෙලා සුද්දෝ උන්ව මරණ උන්ට ගානක් දීලා. මුලින් වැඩේ ෂෙප් වෙලා පස්සේ ඒත් නයි එනවලු දිගටම. බලපුවාම මිනිස්සු නයි ඇති කරලා මාරණවලු.

    https://the10group.com/the-cobra-effect-what-could-possibly-go-wrong/#:~:text=The Cobra effect occurs when,in India under British rule.

    මෙන්න මේ වගේම කේස් තමා හැම වෙලාවෙම supply demand control කරාම result එක. මේක මිනිසුන්ගේ behaviours එක්ක වෙන දෙයක්.
    මේක මරු ❤️
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    509
    599
    93
    හාල් මෝල් කාරයො එක්ක කලින් කතා කරගත්ත ගාණ රැස්වීමක් තියලා confirm කරලා දුන්නා.
    දැන් මෝල් කාරයොත් සතුටින්. මිනිස්සුත් සතුටින්.

    දැන් මිනිස්සු හිතන්නෙ ජනාධිපති තුමා බලය පාවිච්චි කරලා, මෝල් කාරයන්ට තර්ජනය කරලා පාලන මිලක් දැම්මා කියලා.
    ජනාධිපති තුමා අනාගත්තෙ නෑ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,794
    2,758
    113
    අඩෝ අඩුකුලේ සිලින්ඩර් ටොයියා. කනවා යකො :angry:
    බයි ටොයි නෙමේ. මමත් NPP එකට vote කළේ. ඒකෙන් කියන්නෙ පක්ෂෙකටම දීගෙන මොනව කළත් ආහ් කමක් නෑ කිය කිය ඉන්න නෙමේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    37,111
    107,612
    113
    දෙහිවල
    බයි ටොයි නෙමේ. මමත් NPP එකට vote කළේ. ඒකෙන් කියන්නෙ පක්ෂෙකටම දීගෙන මොනව කළත් ආහ් කමක් නෑ කිය කිය ඉන්න නෙමේ
    එකගයි. සන්තෝසයි. තව කල් දෙමු ආණ්ඩුවට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    19,476
    8,654
    113
    Sherwood වගේ තැනක
    හරියට ගත්තොත් ඔය හාල් සීන් එක දැං අවුරුදු ගාණක් තිස්සෙ සීසන් එකට කලිං එන අවුලක් නේ බං.. හැම අවුරුද්දකම මේක රිපීට් වෙනකොට රජයක් විදිහට තේරුම් ගන්න ඕන මේක විසඳුම් සෙවිය යුතු රටේ ප්‍රශ්නයක් කියල.. හැබැයි මෙච්චර කල් හිටපු හුත්තිගෙ පුතාල කරේ ආනයනය කරල ප්ලාස්ටර් ගහන එක. ඕක දැං විසඳන්න නං දිගුකාලීන විසඳුමක් විදිහට රජය වී මිලදී ගන්න, සැපයුම වැඩි කරන්න ක්‍රමයක් හදන ගමං කෙටි කාලීන විසඳුමක් විදිහට ආනයනය කරන්න ඕන. ආණ්ඩුවේ තියෙන ලොකු අවුලක් තමයි ඔය ට්‍රාන්ස්පේරන්සි එක එලියට දෙන්නෙ නැති එක. හරියට එලියට මැසේජ් එක දෙන්න ඕන, අපි කරන්න හිටියෙ මෙහෙම, දැන් එහෙම කරන්න බෑ, අපි කරන්න ඉන්නෙ මේක කියල. ඕක අනුරය ජනාධිපති වෙලා ආපු සටන වැඩසටහනේ පැහැදිලිව කිව්ව, ඒ කාලෙ වටපඩයෝ එතකොට කොහොමත් අනුරයගේ කතා අහන්නෙ නෑ
    :lol:
    ඉතිං උං චූන් වෙලා උස්සං ඇවිල්ල දානව දැං කොහේ හරි ඉන්න සිලින්ඩර් පකයෙක් කියපු එකක්. හැබැයි ඕක කියනකොට පාර්ලිමේන්තුව තිබ්බෙ නෑ.. දැං පාර්ලිමේන්තුව පත් වෙලා තියෙන වෙලේ ඕක ආයෙත් පැහැදිලිව එලියට කියන්න ඕන.. මං කලිං දාපු ත්‍රෙඩ් එකකත් කියල තියෙනව ආණ්ඩුවට පුලුවන් දේ මේකයි බැරි දේ මේකයි කරන්න පුලුවං ටයිම්ෆ්‍රේම් එක මේකයි කියල පැහැදිලව කියනකොට වටපඩයෝ කොච්චර කෑ ගැහුවත් මිනිස්සු ගණං ගන්නෙ නෑ.. ආණ්ඩුවෙ ඇතුලෙ ඉන්න එවුන් ඕක තේරුම් ගන්න ඕන ඉතිං අපි කොච්චර වාද කලත් වැඩක් නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,424
    32,254
    113
    KY
    😂 ඔහොම පුලුවන් ද බන් හාල් සැපයුම වැඩි කරන්න.

    ඔහොම සද්දෙ දාන්න ගිහින් වෙලදපොලේ තියෙන ගල් හාල් ටිකත් නැති වෙන එක වෙන්නෙ
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,589
    113
    ආශ්චර්යමත් රටක
    President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්‍රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්‍රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්‍රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ.
    කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්‍රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්‍රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට.
    ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්.
    මෙතනදි ක්‍රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්‍රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්.

    සම්පූර්ණ හරි. මේකම තමයි මං කිව්වෙත් ත්‍රෙඩ් එකක් දාලා.
    බයියො ටිකට ඇඬිල කෙඳිරි ගානවා. එක එකාගෙ ඒවට හිනාවෙවී අතේ ගස්සගන්නවා. එක විකාරයයි එතන. 🙈😂

    දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.

    ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්‍රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල.
    දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව

    මේකනං බයිලයක්.
    JVP කීප දෙනෙක් ඇති ඔහොම හිතන. හැබැයි මේ ආණ්ඩුවට චන්දෙ දීපු බහුතරයක් ඔහොම හිතන්නෙ නෑ. මාත් ඇතුලුව. නීතිය නං තියෙන්න ඕන ආයෙ නැවෙන්නෙ නැතිවෙන්න.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,422
    43,477
    113
    President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්‍රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්‍රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්‍රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ.
    කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්‍රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්‍රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට.
    ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්.
    මෙතනදි ක්‍රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්‍රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්.

    දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.

    ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්‍රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල.
    දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව
    Bumpy

    සිම්පල් තියරි එකක් තියෙන්නේ අන්තිමට

    ඉන්දියාවේ නයි වැඩි වෙලා සුද්දෝ උන්ව මරණ උන්ට ගානක් දීලා. මුලින් වැඩේ ෂෙප් වෙලා පස්සේ ඒත් නයි එනවලු දිගටම. බලපුවාම මිනිස්සු නයි ඇති කරලා මාරණවලු.

    https://the10group.com/the-cobra-effect-what-could-possibly-go-wrong/#:~:text=The Cobra effect occurs when,in India under British rule.

    මෙන්න මේ වගේම කේස් තමා හැම වෙලාවෙම supply demand control කරාම result එක. මේක මිනිසුන්ගේ behaviours එක්ක වෙන දෙයක්.
    මේක ඇත්තටම හාල් ගැන ප්‍රශ්නයක් නෙවී බන්, මේක ඇවිල්ලා රටක් පාලනය කරන්න අත්දැකීම් නැති කම, තමන් සියල්ලම දන්නා බව හිතන් ඉන්න උද්දච්ච කම, හැම දේම ආන්ඩුවෙන් පාලනය කරන්න ඕනා කියන මොන්ගල් අදහස් වගේ දේවල් සම්බන්ද ප්‍රශ්නයක්.

    උන් මේ සාම්නයෙන් වෙන දෙයක්, ලොකු ප්‍රශ්නයක් වගේ පෙන්නලා, ඒක විසඳන්න තමනට පුලුවන් කියලා පෙන්නන ගිහින් නාල ගූ කරන් කක්කි වලේ වැටිලා ඉන්නෙ.

    ඕනම රජයක් තමන්ගෙ approval raiting එක පටන්ගත්ත ගමන් මෙහෙම නැති කරන් නෑ.

    උන් දැන්වත් කටයි, පුකයි වහන් පොඩ්ඩක් ශෙප් එකේ රට කරන් ගියානම් හරි. නැත්තන් ගෝටට කලින් මුන් ටිකව එලවනවා.

    අපිනම් ඕවා වෙන්න කලින්ම කිව්වා, ඒත් ඉතින් ලංකාවෙ ගොන්නුන්ව හදන්න බෑනේ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,601
    15,636
    113
    හාල් අවුලක් වෙන්නෙ නැහැ. හාල් ඔන් ද වේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,589
    113
    ආශ්චර්යමත් රටක
    මේක ඇත්තටම හාල් ගැන ප්‍රශ්නයක් නෙවී බන්, මේක ඇවිල්ලා රටක් පාලනය කරන්න අත්දැකීම් නැති කම, තමන් සියල්ලම දන්නා බව හිතන් ඉන්න උද්දච්ච කම, හැම දේම ආන්ඩුවෙන් පාලනය කරන්න ඕනා කියන මොන්ගල් අදහස් වගේ දේවල් සම්බන්ද ප්‍රශ්නයක්.

    උන් මේ සාම්නයෙන් වෙන දෙයක්, ලොකු ප්‍රශ්නයක් වගේ පෙන්නලා, ඒක විසඳන්න තමනට පුලුවන් කියලා පෙන්නන ගිහින් නාල ගූ කරන් කක්කි වලේ වැටිලා ඉන්නෙ.

    ඕනම රජයක් තමන්ගෙ approval raiting එක පටන්ගත්ත ගමන් මෙහෙම නැති කරන් නෑ.

    උන් දැන්වත් කටයි, පුකයි වහන් පොඩ්ඩක් ශෙප් එකේ රට කරන් ගියානම් හරි. නැත්තන් ගෝටට කලින් මුන් ටිකව එලවනවා.

    අපිනම් ඕවා වෙන්න කලින්ම කිව්වා, ඒත් ඉතින් ලංකාවෙ ගොන්නුන්ව හදන්න බෑනේ.

    රට බංකොළොත් කරපු පොන්නයෙක්ට කඩේ යන තෝ වගේ මෝඩ http නොදන්න ලබ්බවල් දාන කොට පුක හිනාවෙනව ඉවරයක් නෑ. 😹😹

    ඉතිහාසෙ පළවෙනි වතාවට රට බංකොළොත් කරපු පොන්නයෙක්ට පුක දෙන ගමන් දෙන මහාචාර්ය ටෝක් 🤣🤣🤣
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,260
    37,093
    113
    සජිත් දැන් චන්ද ගන්න බස් බෙදන්නෙ නෑ. දැන් ඌ ඌගේ සල්ලි හරි තැන ආයෝජනය කරන්න පටන් අරගෙන
     
    • Haha
    Reactions: kasunkaru

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,577
    6,592
    113
    ඔය කියන මහාපරිමාන වී මෝල් වලින් සපුරන්නේ රටේ හාල් අවශ්‍යතාවයෙන් 25 % ක් වගේ. ඉතිරි 75 % ම සුළු හා මධ්‍ය පරිමාන වී වෙළෙන්දෝ කරන්නේ.

    ගෝටා ආවමත් හාල් කඩවල රිංගලා , අන්තිමට අහාර කොමසාරිස් දම්මලා ඩඩ්ලිගේ වී මෝල් වැටලුවේ. අර හමුදාකාරයත් දම්මලා. වැඩක් උනාද?

    දැනුත් උනේ අන්තිමට තිබුන මිලටත් වැඩිය රුපියල් 10 ක ලාබයක් මහා පරිමාණ වී මෝල් වලට ලැබෙන විදියට මිල වැඩි කරා කියලා PMD එක නිවේදනයක් දාපු එක. ඔය නිවෙදනේ සත පහකට වටින්නේ නැහැ. ඔකේ කිසිම වලංගු බවක් නැහැ. ඉස්සර ගෝටා ඇඳිරි නිතිය දැම්මා වගේ තමයි මාධ්‍ය නිවේදන දාලා.
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    681
    1,036
    93
    වැටෙන් එහා
    ටීවි චැනල්වල පෙන්නන තරම් හාල් හිඟයක් නැහැ. වෙන්නෙ මෝල්කාරයො සල්ලි දීල නිව්ස් ගස්සවලා මිනිස්සු පැනික් කරන එකයි. එතකොට කොහොමත් හාල් හිඟවෙනව. මිල වැඩිවෙනවා. සරල සමීකරනෙ කඩාගන්න ආන්ඩුවෙ වැඩපිලිවෙලක් ඕන.

    අනික මෝල්කාරයො මේ ආන්ඩුවත් එක්ක මලෙන් ඉන්නෙ. ආන්ඩුවෙන් ආපහු වී මිලදි ගන්න උත්සහ කරන නිස
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,577
    6,592
    113
    ටීවි චැනල්වල පෙන්නන තරම් හාල් හිඟයක් නැහැ. වෙන්නෙ මෝල්කාරයො සල්ලි දීල නිව්ස් ගස්සවලා මිනිස්සු පැනික් කරන එකයි. එතකොට කොහොමත් හාල් හිඟවෙනව. මිල වැඩිවෙනවා. සරල සමීකරනෙ කඩාගන්න ආන්ඩුවෙ වැඩපිලිවෙලක් ඕන.

    අනික මෝල්කාරයො මේ ආන්ඩුවත් එක්ක මලෙන් ඉන්නෙ. ආන්ඩුවෙන් ආපහු වී මිලදි ගන්න උත්සහ කරන නිස
    හිගයක් තියෙනවා. එලියට ගිහින් බලන්න. හාල් ගන්න නැහැ. බාස්මති වගේ පොඩි පොඩි පැකට් තියෙනවා.

    මාත් හෙන කට්ටක් කාලා හාල් කිලෝ 6 ක් ගත්තේ.හැම තැනම බැලුවා. බක්කි හිස්.

    අපිට නංකුඹුරේ රතු හාල් තියෙනවා. ඒවා බල්ලෝ පුසෝනට දෙන්නේ නැහැ. කඩෙන් සුදු හාල් ගෙනත් දෙන්නේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,839
    1,949
    113
    ulan bator
    ඉස්සර නම් හාල් ගෙන්නල දෙන ගමන් . වී වගාව වැඩි කරන්නත් කටයුතු කරා! සෙනානායක / සිරිමා / ජෙ-ආර් , මෙ 3න් ගොල්ලො කරපුයින් තමයි මෙහෙම හරි කාල බීලා ඉන්නෙ!

    දැන් කුබුරු කරන්නෙ නැහැ! විශෙස්යෙන් ටුවරිසම් එරියා වල එවා. උන් දැන් ගෙවල් වල රුම් රෙන්ට් කරනවා. අපෙ මහ ගෙවල් පැත්තෙ කුබුරු අවුරුදු ගානක් කරල නැහැ. මම ඉන්න පැත්තෙ අවුරුදු 10කට කලින් කරපුවා දැන් කරන්න බැහැ! ලුනු වතුර ගග දිගෙ උඩට ඇවිල්ල කූබුරු වලට ඇවිල්ලා. වී වැවෙන්නෙ නැහැ! අනික මී උන්- මිනිස්සු වවන්න ගිහිල්ලා උන හදාගෙන මැරෙන්න කැමති නැහැ. ගොඩක් කුබුරු ගොඩ කරල පොල් වවලා!

    අනාගතෙ ජනගනය පාලන කලෙ නැත්නම් මෙ ප්‍රස්නෙ තව වැඩි වෙනවා!
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,823
    3,164
    113
    469582955_1164583401704554_2268719287091253076_n.jpg


    Anurayiya Rata hadanakam balan inna thiyenne :rofl:
    arehema karanna mehema karanna kiya kiya porata wada dena eka hoda na,