ජනාධිපති ආපසු ප්‍රබල තීන්දුවක් ගන්නවා
නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ තජිකිස්තානය වලා පිටත් පිටත්ව යයි.
ජනාධිපතිවරයා එහිදී චීනයේ ෂැන්හයි කෝපරේෂන් විසින් පවත්වන සමුළුවට සහභාගී වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අතර එහිදී ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට නියමිත බව වාර්තා වේ.
හෙට දිනයෙන් පසු දින දෙක තුනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට තුළ නොමැති නිසා රටේ ප්‍රධානියා කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරනු ඇත.
මේ අතර පවතින දේශපාලන තත්වය ගැන නිරාකරණ කිරීම සදහා ජනාධිපතිවරයා මෙරට පැමිණි පසු ප්‍රබල තීන්දුවක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.
ඇතැම්විට ජනාධිපතිවරයාගේ තීරණය රට කළඹන තීරණයක් විය හැකි බවද ඔහු සදහන් කලේය.