ලපයා ආපු දවසෙ ඉදන් නගිනවා. අයෝජකයන්ට ආර්ථිකේ විශ්වාසය වැඩිවෙනවා. තාමත් all time high. රනිල්ගෙ ආර්තිකේ පොඩි බබල් එක කඩලා ගොඩක් ඉස්සරහට ගිහින්. මේ මොකෝ කවද්ද ටොයියෝ කියනවා වගේ රට වැටෙන්නෙ?