ජනාධිපති උත්තමාචාරය ??????????
ජනාධිපති උත්තමාචාරයට සූදානම් ව සිටින හමුදා භටයන් ගේ චිත්ත ඒකාග්රතාව ද බිද දමමින්, (කරුණාකර ඡායාරූපයේ වම්පස සිටින හමුදා භටයන් ගේ මුහුණු දෙස බලන්න) තනතුර අභිබවා 'සිරිසේන' මතු ව ආ, ගාල කඩාගෙන දුවන මේ අවස්ථාවෙන් නිරූපණය වන්නේ කුමක්ද?
මානසික අසහනයෙන් පෙළෙන්නාට, නිශ්ශබ්දතාව තරම්, දරා ගත නො හැකි අන් දෙයක් නැත.