ජනාධිපති උනත් ලපයට කිසි ගරුත්වයක් නෑ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පෙනේ පුප්පන්නෙ නැති නයාව දර මිටියෙත් ගැටගහනවා කියනවනෙ
    ලපයටත් වෙලා තියෙන්නෙ ඒක.
    ලංකාව වගේ රටක ඉන්න හීනමාන පොන්නයන්ට සමානාත්මතාවය හරියන්නෙ නෑ.
    උන් ගරු කරන්නෙ උන්ට වැඩිය ඉහලින් ඉන්නවා දැක්කොත් විතරයි.

    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔය 42% කේ ජනාධිපති කියන එකට නන් සැර campaign එකක් npp උන්ගේ පැත්තෙන් කරන්න ඕනි. එල 2% උනත් ජනාධිපති ජනාධිපතිම තමා.

    මුලදිම පෙන්නන සැරක් පෙන්නලා තියාගන්න ඕනි කොහොමත් පස්සේ ඔව්ව පෙන්නුවම ගණන් ගන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව
    පාස්කූ ප්‍රහාරය ගැන හොයන්න දෙයක් නැහැ JVP එකේ ඉබ්‍රාහිම් නානා ගෙන් ඇහුවා නම් කියයි කාගේ වැඩක් ද කියලා
     
    • Like
    Reactions: elajani

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    එහෙම ගරු කිරිල්ලක් නැති කමක් නෙවේ මම දැක්කේ.. ඒ මනුස්සයට නැති වෙන්න තව දෙයක් නැහැ !! ලෝකේ භයානකම මනුස්සයා තමයි.. තමන්ට නැති වෙන්න තව දෙයක් ඉතිරි වෙලා නැති මනුස්සයා !! ඒ මනුස්සයාගේ මුළු පවුලම ජීවිතේ හිතන්නවත් බැරි දවසක... එකෙක්ට ජනාධිපති වෙන්න නොකරපු වරදකට එකපාර බොම්බෙකින් නැති වෙලා.. පවුලේ ඉතිරි වෙලා ඉන්නේ ඒ මනුස්සයා විතරයි !! ඒ මනුස්සයාට නැති වෙන්න දෙයක් නෑ.. උන්නත් දාහයි මලත් දාහයි !! එහෙම මනුස්සයෙක්ගේ වේදනාව.. දුක. තරහා අපිට හිතා ගන්නවත්.. Imagine කරන්නවත් බෑ 😕
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ ඇත්ත.
    බයියො එක්ක ඉන්න ඕන විදියට හිටියෙ නැත්තං පුකෙත් අරින්න එයි.

    චන්දදායකයො විදියට අපිට උනත් එච්චරයි. මෝඩ හරක්ගෙ මෝඩ තර්ක වලට, ගොබ්බ ප්‍රශ්න වලට, ගොබිල ත්‍රෙඩ් වලට තාමත් රිප්ලයි කරන්නෙත් ඒකයි.

    NPP එකයි අනුරයි උනත් ඉස්සරට වඩා දැන් ඒක තේරුම් අරන් ඉන්න බව පේනවා. ඒක මරු 👌🙏
     
    gama22

    Well-known member
  • කුක්කන්ට රෙවිලා තමා මොනා කොරන්ටද? තව මාස දෙකක් කුක්කන්ට බත් වේලක් හරි කන්න අවස්ථාව උදාකර දුන් අපේ ජනාධිපති තුමාට ස්තූතියි. කොහොම හරි අපි මේ අදෝනාව ඉවසන්න පුරුදු වෙන්නම්. මොකද රෙද්දේ රෙවුනම ගද අපිට වගේම උන්ටත් දැනෙනවා
     
    • Like
    Reactions: CustomsLife

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    ටිකක් පුරුදු මදි වගේ... කල් යද්දී හරියයි මිනිස්සුන්ට..

    අනුර ජනාධිපති වෙන්න කලින් කිව්වා.... චමුදිත එක්ක වැඩ සටහනක දී, නායකයෝ ඉන්න ඕනේ ප්‍රශ්න කරන්න තමයි.. කියලා..

    නැතුව දොහොත් මුදුන් දීලා වඳින එවුන් නේ කලින් හැදුවේ...
     
    • Like
    Reactions: Any.key

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    පෙනේ පුප්පන්නෙ නැති නයාව දර මිටියෙත් ගැටගහනවා කියනවනෙ
    ලපයටත් වෙලා තියෙන්නෙ ඒක.
    ලංකාව වගේ රටක ඉන්න හීනමාන පොන්නයන්ට සමානාත්මතාවය හරියන්නෙ නෑ.
    උන් ගරු කරන්නෙ උන්ට වැඩිය ඉහලින් ඉන්නවා දැක්කොත් විතරයි.

    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව.
    එපා වෙනවා බං. ආත්මර්තකාමී රටවැසියෝ ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    පෙනේ පුප්පන්නෙ නැති නයාව දර මිටියෙත් ගැටගහනවා කියනවනෙ
    ලපයටත් වෙලා තියෙන්නෙ ඒක.
    ලංකාව වගේ රටක ඉන්න හීනමාන පොන්නයන්ට සමානාත්මතාවය හරියන්නෙ නෑ.
    උන් ගරු කරන්නෙ උන්ට වැඩිය ඉහලින් ඉන්නවා දැක්කොත් විතරයි.

    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව.
    gov service wala inna unta nam pene puppannama ona...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලපයා තොත්ත බබාද?😸😸😸

    බැණුම් අහලා හරි චන්ද ටිකක් වැඩි කරගන්න නේ මේ වෙලාවේ ඵහෙට ගියේ..😸😸😸

    aHG1UiE.jpeg

    SwmxGv9.jpeg
     
    • Love
    • Like
    Reactions: Mr Bones and 2osama

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    පෙනේ පුප්පන්නෙ නැති නයාව දර මිටියෙත් ගැටගහනවා කියනවනෙ
    ලපයටත් වෙලා තියෙන්නෙ ඒක.
    ලංකාව වගේ රටක ඉන්න හීනමාන පොන්නයන්ට සමානාත්මතාවය හරියන්නෙ නෑ.
    උන් ගරු කරන්නෙ උන්ට වැඩිය ඉහලින් ඉන්නවා දැක්කොත් විතරයි.

    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව.
    බස් එකේ කෝච්චියේ යන
    කෙහෙල් කොලේ බත් කන
    වැරද්දක් කලොත් ඇවිත් කනට ගහන්න ඕන කෙනෙක්ට පුළුවන් වන
    පාරේ යනකොට බිත්තරෙකින් ගහන්න පුළුවන්
    සරල මිනිහෙක් ඕන කියපු අපි දැන් අඬන්න එපා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,150
    9,476
    113

    මෙතන්ට ගිහිල්ල මිනිස්සු එක්ක කෙලින් කතා කරන්න පුලුවන් උන එකට නන් රෙස්පෙක්ට්. ඔය මිනිස්සු එක්ක කාඩිනල්ටවත් කෙලින් කතා කරන්න බෑ, ඒ මිනිස්සුන්ට උන හානිය එච්චර බරපතලයි,
    උත්තර නැති ප්‍රශ්න ඔව්ව.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,786
    17,008
    113
    පෙනේ පුප්පන්නෙ නැති නයාව දර මිටියෙත් ගැටගහනවා කියනවනෙ
    ලපයටත් වෙලා තියෙන්නෙ ඒක.
    ලංකාව වගේ රටක ඉන්න හීනමාන පොන්නයන්ට සමානාත්මතාවය හරියන්නෙ නෑ.
    උන් ගරු කරන්නෙ උන්ට වැඩිය ඉහලින් ඉන්නවා දැක්කොත් විතරයි.

    අර පාස්කු ප්රහාරෙ ගැන ලපයට බනින තාත්ත උනත් බලපන් ඕකා රනිල්ට, ගෝටට, මයිනට මූනට ඔහොම කතා කරයි කියල උබල හිතනවද.
    උන්ගෙ ගාඩ් එක දැක්කම මුන්ගෙ කට පුක ලොක් වෙනව.
    Ow ban mamath me kathawa anumatha karanawa. Sinhalu kiyanne hondata katha baha karana eka nonjalayek kiyala hithala uta puke ahrinna hadana, sadde dagena rangagena inna one horekta dekata namila sir/madam kiyana maha melo rahak nathi jathiyak.

    Anurayata thibbe “a bola kari wesige putho tho rate widayaka janadhipathita ohomada katha karanne? daapan me kari ballawa hireta” kiyala okawa hire daanna