ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර


    🔴 අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් අත්අඩංගුවට ගනී...

    ගෝල්ෆේස් අරගල භූමියේ සිට ෆේස්බුක් හරහා සජීවී දර්ශන ලබාදෙමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් මීට කෙටි වේලාවකට පෙර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

    ගෝල්ෆේස් අරගල භූමියේ සිටි තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

    🔴 BREAKING NEWS 🔴

    ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

    "ගෝඨා ගෝ ගම" විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා.

    මේ හේතුවෙන් පොලිසිය සහ යුධ හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

    මේ වන විට විරෝධතාවයේ යෙදුණු කිහිපදෙනෙකු පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා ව
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,492
    113
    Happy Best Friends GIF by Mickey Mouse
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    IMF left...
    දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් රටට හොඳක් කරන්න උවමනාවක් නැහැ.
    අපිට උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    ඊයේ match එක බලන්න ගිය එකෙක් විදිහට එතන තිබ්බ environment එකත් එක්ක මට තාමත් හිතා ගන්න බැරි ඇයි අපේ රටට මෙහෙම උනේ කියන එක. ඒ තරමට සුපිරි environment එකක්. හැබැයි match එක ඉවර වෙලා crowd එකේ හිටපු සම හරක් කාලකන්නි කරපු වැඩක් නම් අනු මත කරන්න බැහැ. match එක ඉවර උනාම. අතේ තිබ්බ බෝතල් කොළ කෑලි ground එකට විසි කරන්න ගත්තා සෙට් එකක්. ඒකත් අන්තිමට අපේ කොල්ලෝ සෙට් එකක් බැහැල කෑගහලා නැවැත්තුව. අපේ උන් ඔහොම පිස්සු කෙලින එකේ පාලකයෝ පුටුවලට ඇවිල්ල බල්ටි ගහන එකේ වැරද්දක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි පිස්සු කෙලිනකන් උන් ඊට වඩා පිස්සු කෙලින්නේ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒපාර ගෝඨාභයට කරගන්න ඕන වෙලා තියෙන්නේ මොකක්ද
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    @erozan ගෝතයා යන්නෙ නැද්ද ඕයි ? උබට තාම පඩි ගෙවනවද ? මේ දවස් වල පේන්නත් නෑ ආන්ඩුව වැඩ පෙන්නයි ත්‍රෙඩ් එහෙම නැද්ද ?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    IMF left...
    දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් රටට හොඳක් කරන්න උවමනාවක් නැහැ.
    අපිට උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    ඇත්තටම රටට ආදරේ එකෙක්වත් නෑ බන්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,713
    1
    2,092
    113
    ඇත්තටම රටට ආදරේ එකෙක්වත් නෑ බන්.
    වැඩිය ඕන නැහැ බන්. මේ වගේ thread වල comment කියෙව්වම ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. නිර්පාක්ෂිකයි කියාගෙන තාමත් හිතේ කොනකින් මොකක් හරි පක්ෂෙකට කඩේ යන එක තමයි 99% ම කරන්නේ.