ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    535
    586
    93
    Ai me ekapaarata arrest karanne?

    IMF nathi wena eka aragalaya pitin daanna one wela wage mata penne. Curfew ekakuth onane kohomath thel prasneta.
    Arrest කරන්න ඔන, අර ගෝතයා යන්නෙත් නැ, මුන් මේ මැරෙන්න හදනවා…ආයෙ මැයි 9ක් කරන්න. ඒකද දැන් අපට ඔන? ඊලග සැරේ කන්නෙ ඇමතිල විතරක් නෙමේ සල්ලි ඇති නැති ගැටුමක් ! උඩ දදා ඉදපල්ලා !
     
    • Like
    Reactions: dodangodarohan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආමි එකෙන් පැනලා ගිය එකෙක් ප්‍රශ්න විසඳන්න දන්න එකම විදිය මේ පේන්නේ 😂
     
    • Haha
    Reactions: vito

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    ආ...තව ලෝක සරනාගත දිනේත් අද. අපිව සරනාගතයෝ කරපු කෙනාගේ උපන් දිනේ දවසේ
     
    • Haha
    Reactions: Mugen and jhnnwp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,073
    113
    සේදවත්ත
    IMF left...
    දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් රටට හොඳක් කරන්න උවමනාවක් නැහැ.
    අපිට උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    ඊයේ match එක බලන්න ගිය එකෙක් විදිහට එතන තිබ්බ environment එකත් එක්ක මට තාමත් හිතා ගන්න බැරි ඇයි අපේ රටට මෙහෙම උනේ කියන එක. ඒ තරමට සුපිරි environment එකක්. හැබැයි match එක ඉවර වෙලා crowd එකේ හිටපු සම හරක් කාලකන්නි කරපු වැඩක් නම් අනු මත කරන්න බැහැ. match එක ඉවර උනාම. අතේ තිබ්බ බෝතල් කොළ කෑලි ground එකට විසි කරන්න ගත්තා සෙට් එකක්. ඒකත් අන්තිමට අපේ කොල්ලෝ සෙට් එකක් බැහැල කෑගහලා නැවැත්තුව. අපේ උන් ඔහොම පිස්සු කෙලින එකේ පාලකයෝ පුටුවලට ඇවිල්ල බල්ටි ගහන එකේ වැරද්දක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි පිස්සු කෙලිනකන් උන් ඊට වඩා පිස්සු කෙලින්නේ.
    අඩු කුලේ උන් ඉන්නේ . කශනික මෝචනය ඉවර උනාම තිරිසන් ගති එලියට එනවා . මේකට මේම උනේ එකයි . අවුරුදු 4 බැනලා පස්වෙනි අවුරුද්දේ කැන්වසින් ගිහින් කතිරේ ගහලා එනවා 😂😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    වීරයො පාරට බැහැලා! දැන් උඹලට දෙයි IMF. මෙච්චර දවස් කොහෙද හිටියෙ අපතයො ටික !
    IMF ගිහින් ගොඩ ගියාම සේරම හරිද බං? ඊට පස්සෙ අපි තමා අර්බුදෙත් විසඳුවෙ කියාගෙන රාජපක්කු ටිකයි උන්ගෙ හොර කුක්කො ටිකයි ආපහු එයි මීයෝ වගේ. නාමල් වේසිගෙ පුතා ජනාදිපති වෙලා තමා නවතින්නෙ. මුන් අරගල කරන්නෙ කන්න දෙන්න කියල නෙමෙයි. රටට යහපත් හෙටදවසක් උදෙසා. බත්බැල පොන්නයින්ට තේරෙන්නෑ මේවා
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    IMF ගිහින් ගොඩ ගියාම සේරම හරිද බං? ඊට පස්සෙ අපි තමා අර්බුදෙත් විසඳුවෙ කියාගෙන රාජපක්කු ටිකයි උන්ගෙ හොර කුක්කො ටිකයි ආපහු එයි මීයෝ වගේ. නාමල් වේසිගෙ පුතා ජනාදිපති වෙලා තමා නවතින්නෙ. මුන් අරගල කරන්නෙ කන්න දෙන්න කියල නෙමෙයි. රටට යහපත් හෙටදවසක් උදෙසා. බත්බැල පොන්නයින්ට තේරෙන්නෑ මේවා
    ජෙප්පට රිදිලා….හරි රත්තරන් ඔයෙලා අරගල බැරිනමි ඔන ගලක් කරගන්න. අර්බුද අවුලක් නැ අපි දරාගන්නම්!
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නොදකින් ඔච්චර තමයි පුලුවන්
    IMF පටන් ගත්ත දවසෙම කෙලින්න වගේ යන්නේ
    මෙච්චර දවස් ගෙවල් අස්සේ රිංගලා උන් ආපු දවසෙම තමයි අරගල කරන්න ඕන
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    IMF left...
    දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් රටට හොඳක් කරන්න උවමනාවක් නැහැ.
    අපිට උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    ඊයේ match එක බලන්න ගිය එකෙක් විදිහට එතන තිබ්බ environment එකත් එක්ක මට තාමත් හිතා ගන්න බැරි ඇයි අපේ රටට මෙහෙම උනේ කියන එක. ඒ තරමට සුපිරි environment එකක්. හැබැයි match එක ඉවර වෙලා crowd එකේ හිටපු සම හරක් කාලකන්නි කරපු වැඩක් නම් අනු මත කරන්න බැහැ. match එක ඉවර උනාම. අතේ තිබ්බ බෝතල් කොළ කෑලි ground එකට විසි කරන්න ගත්තා සෙට් එකක්. ඒකත් අන්තිමට අපේ කොල්ලෝ සෙට් එකක් බැහැල කෑගහලා නැවැත්තුව. අපේ උන් ඔහොම පිස්සු කෙලින එකේ පාලකයෝ පුටුවලට ඇවිල්ල බල්ටි ගහන එකේ වැරද්දක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි පිස්සු කෙලිනකන් උන් ඊට වඩා පිස්සු කෙලින්නේ.
    IMF set eka awa witharai
     
    • Like
    Reactions: rambo321

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    නොදකින් ඔච්චර තමයි පුලුවන්
    IMF පටන් ගත්ත දවසෙම කෙලින්න වගේ යන්නේ
    මෙච්චර දවස් ගෙවල් අස්සේ රිංගලා උන් ආපු දවසෙම තමයි අරගල කරන්න ඕන
    pissage b'day ekane...........