ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,683
    5,232
    113
    නොදකින් ඔච්චර තමයි පුලුවන්
    IMF පටන් ගත්ත දවසෙම කෙලින්න වගේ යන්නේ
    මෙච්චර දවස් ගෙවල් අස්සේ රිංගලා උන් ආපු දවසෙම තමයි අරගල කරන්න ඕන
    therenawane othana usi gannana samahara kalakanninge aramuna. Owa kiyanna gyama bayya lable gahagena konakata wenna wenne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,271
    113
    දෙහිවල
    therenawane othana usi gannana samahara kalakanninge aramuna. Owa kiyanna gyama bayya lable gahagena konakata wenna wenne
    උසි ගන්වන උන් ඔතනට යන්නේ නැහැ මචන්.
    බුකියෙයි, කිරියෙයි, සමාජ මාද්‍ය වලයි මිනිස්සු කුලප්පු කරලා හිනාවෙවී කීබෝර්ඩ් එක ඉස්සරහ. ඕකයි ඇත්ත
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    නිකන් අහන්නේ IMF loan එක හම්බ උනොත් 225 වෙනස් වෙයි කියල හිතන් ඉන්න ඔබතුමන්ලා මාර මිනිස්සු මචං

    ඔය DNA වල තියෙන ජාතක වහල්කම

    මුං යන්නේ නෑ ලේසියෙන්.👀
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    නිකන් අහන්නේ IMF loan එක හම්බ උනොත් 225 වෙනස් වෙයි කියල හිතන් ඉන්න ඔබතුමන්ලා මාර මිනිස්සු මචං

    ඔය DNA වල තියෙන ජාතක වහල්කම
    මුං යන්නේ නෑ ලේසියෙන්.👀
    ඔයා රට බාරගන්න ! අපි සප් එක දෙනෝ !
     
    • Sad
    Reactions: EnIgma001

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උසි ගන්වන උන් ඔතනට යන්නේ නැහැ මචන්.
    බුකියෙයි, කිරියෙයි, සමාජ මාද්‍ය වලයි මිනිස්සු කුලප්පු කරලා හිනාවෙවී කීබෝර්ඩ් එක ඉස්සරහ. ඕකයි ඇත්ත
    මං හිතන්නේ අර අනුරුද්ධ බණ්ඩාර විතරද කොහෙද social media වලත් support කරලා
    එතනටත් යන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිකන් අහන්නේ IMF loan එක හම්බ උනොත් 225 වෙනස් වෙයි කියල හිතන් ඉන්න ඔබතුමන්ලා මාර මිනිස්සු මචං

    ඔය DNA වල තියෙන ජාතක වහල්කම
    මුං යන්නේ නෑ ලේසියෙන්.👀
    225 වෙනස් නොවුනත් මොකෝ
    ලැබෙන IMF සල්ලි අතුරුදහන් නොවී තිබ්බොත් ලොකු දෙයක් :LOL:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    minisu hadenakan me rata hadanna ba kawadawath. oya inna 255 ma maruwen maruwata karakenawa echarai wenne
    එක තමයි මචන් එදේ කරන්න බැරි නිසා 2019ට කලින් වගේ අපි හම්බ කරොත් අපි කනවා තමයි හරි යන්නෙ ! මිනිස්සු උපතින්ම පකෂ වහල්ලු වෙලා ඉවරයි 😔
     
    • Like
    Reactions: sakuntha1996

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    225 වෙනස් නොවුනත් මොකෝ
    ලැබෙන IMF සල්ලි අතුරුදහන් නොවී තිබ්බොත් ලොකු දෙයක් :LOL:

    225 ගෙවල් ටික හදා ගන්නවා බලපන්කෝ
    1000% sure ඕකෙන්
     
    • Like
    Reactions: sakuntha1996

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නිකන් අහන්නේ IMF loan එක හම්බ උනොත් 225 වෙනස් වෙයි කියල හිතන් ඉන්න ඔබතුමන්ලා මාර මිනිස්සු මචං

    ඔය DNA වල තියෙන ජාතක වහල්කම
    මුං යන්නේ නෑ ලේසියෙන්.👀

    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?

    225 දෙන වරප්‍රසාද අයින් කරල . බයියෝන්ගේ හරියට TAX අරන් හොරකපුව ගත්තොත් මදි වෙයි ද?
     
    • Like
    Reactions: deanXX

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?
    වවාගෙන කාපල්ලා ඉතින්
     
    • Haha
    Reactions: deanXX

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    සේයාගේ ඝාතකයා මතක් උනා
    රැවුල කොන්ඩේ වවන් හිටියොත් මේ දූපතේ සමාවක් නෑ පුතී 😂

    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?
    ඉතින් එයාලටත් ආණ්ඩුවේ රස්සා දුන්න නම් රුපියල් ප්‍රින්ට් කර කර බෙදන්න පුලුවන් :LOL:
    ------ Post added on Jun 20, 2022 at 11:44 AM
     
    • Like
    Reactions: deanXX

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,992
    28,903
    113
    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?
    Kawru hindada oka une kiyela poddak kalpena kerela balapan? Thaama kisima therumak na neda?