ජනාධිපති කාර්‍යාලය අසල උනුසුම් තත්වයක්.යුද හමුදා කැදවයි.අන්තරේ මග එයි. 🔴BREAKING

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    ප්‍රයිවෙට් ජොබ්ස් ගොඩක් නැති වෙන්න යනව රටේ ඩොලර් නැතිව. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් වලට කන්න දෙන්න ඔයාට පුලුවන්ද?
    යකෝ දැන් ආන්ඩුව ඒක තමයි කියන්නෙ වවන් කන්න කියලා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අද IMF ආපු නිසා අද උද්ගෝශනය කරන්න එපා කියන සෙට් එකක් ඉන්නවා නේද උන් තමයි උදේම ගිහින් සර්ට දිලා ආවිල්ලා දැන් නෑ වගේ ඉන්නේ...
    මෙච්චර කල් ශේපට ඉඳලා ඉඳලා අද උදේම ගිහින් ගේට්ටු සේරම වහන්න හැදුන පුකේ අමාරුව මොකක්ද බන්?
     
    • Like
    Reactions: Naughty Putha

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ගෝල්ෆේස් අරගල භූමියේ සිට ෆේස්බුක් හරහා සජීවී දර්ශන ලබාදෙමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් මීට කෙටි වේලාවකට පෙර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
    A Kollanam Hoda Ratakata Penagani...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    A Kollanam Hoda Ratakata Penagani...
    uta rata paninna owa karanna oni na bn.
    මෙච්චර කල් ශේපට ඉඳලා ඉඳලා අද උදේම ගිහින් ගේට්ටු සේරම වහන්න හැදුන පුකේ අමාරුව මොකක්ද බන්?
    ada wiru sisu dinaya wenadatath anthare edata protest krnawa dakala ndda
     
    • Like
    Reactions: siri_ayya

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    IMF එකේ ඉන්න බබාල නෙවෙයි, උන් දන්නවා ලංකාවේ තත්වය. උන් මීට අන්ත රටවල් එක්ක වැඩ කරලත් තියෙනවා. පිකට් එකක් කරා කියල හැරිල යන්නේ නෑ උන්. ගොබ්බ නන්දේගේ බයි රංචුව තමයි දැන් එලියට බැහැල තියෙන්නේ IMF ඇවිත් ඉද්දී පිකට් කරන්න එපා කියලා.

    IMF එක්ක ඩීල් එකක් දාන එක කොහොමත් ලේසි නෑ. රනිල් කරොත් මින්සක් නන්දේට කොහොමත් ඔච්චර දෙයක් කර ගන්න බෑ. ඌ අර "ඉන්ධන හිගය වහාම විසදන්න" වගේ උපදෙස් දෙන එකෙක් නේ. උබලට ඇයි බන් නිකමටවත් හිතෙන්නේ ඌ වගේ එකෙක් විධායක ජනාධිපතිකමක තියාගෙන මේ අවුල ලිහන්න පුලුවන් කියල?

    අද පිකට් තියෙන්න හේතුව නම් අද කියන්නේ උපදින්න සුදුසු නැති එකෙක් ඉපදුන දවසක් නිසා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    ඒ පකයා තාම වෙනස් වෙලා නැහැ, පඩියා වගේ උපදෙස් දෙනවා. අරම කරන්න මෙහෙම කරන්න කියලා .

    ඉන්දන බෙදන එක ගැන ඌ උපදෙස් දෙන්න්න ඕනේ නැහැ, ප්‍රමානවත් ඉන්දන ලැබෙනව නම් ඒ නිළදාරීන් ඒක කර ගනියි.

    මූ හරි නම් කරන්න ඕනේ ඉන්දන ලැබෙන විදියක් හොයන එකනෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    IMF එකේ ඉන්න බබාල නෙවෙයි, උන් දන්නවා ලංකාවේ තත්වය. උන් මීට අන්ත රටවල් එක්ක වැඩ කරලත් තියෙනවා. පිකට් එකක් කරා කියල හැරිල යන්නේ නෑ උන්. ගොබ්බ නන්දේගේ බයි රංචුව තමයි දැන් එලියට බැහැල තියෙන්නේ IMF ඇවිත් ඉද්දී පිකට් කරන්න එපා කියලා.

    IMF එක්ක ඩීල් එකක් දාන එක කොහොමත් ලේසි නෑ. රනිල් කරොත් මින්සක් නන්දේට කොහොමත් ඔච්චර දෙයක් කර ගන්න බෑ. ඌ අර "ඉන්ධන හිගය වහාම විසදන්න" වගේ උපදෙස් දෙන එකෙක් නේ. උබලට ඇයි බන් නිකමටවත් හිතෙන්නේ ඌ වගේ එකෙක් විධායක ජනාධිපතිකමක තියාගෙන මේ අවුල ලිහන්න පුලුවන් කියල?

    අද පිකට් තියෙන්න හේතුව නම් අද කියන්නේ උපදින්න සුදුසු නැති එකෙක් ඉපදුන දවසක් නිසා
    Imf මොක්කුද මේකේ ඉන්න ඔස්තාර්ලා එක්ක
     
    • Haha
    Reactions: Tyrion Lannister