Questions ජනාධිපති කෙනෙක් හිරේ දාන්න බැරි මොකද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇයි ලංකාවේ ජනාධිපති කෙනෙක් හිරේ දාන්න බැරි?

    ලපයට ප්‍රාදේශීය සභා වල බලය ඕනෙද තෝරු මෝරු අල්ලන්න?

    මුං ඇවිල්ලා කරන්නෙත් අනිත් උන් කරපු ඒවමනෙ. පරණ තැටියම නේද?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඇයි ලංකාවේ ජනාධිපති කෙනෙක් හිරේ දාන්න බැරි?

    ලපයට ප්‍රාදේශීය සභා වල බලය ඕනෙද තෝරු මෝරු අල්ලන්න?

    මුං ඇවිල්ලා කරන්නෙත් අනිත් උන් කරපු ඒවමනෙ. පරණ තැටියම නේද?
    ලපයා දැන් තනිකර කරන්නේ පච කෙලින එක.. මැයි දින රැස්වීමක් තියලා විශාල මුදල් නාස්තියක් කලා.. 🤮
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මුක්තිය.ජනාධිපති කාලය තුළ ගන්න තීරණ වලට අධිකරණයට ගෙනල්ලා අභියෝග කරන්න බැහැ.
    එතකොට වින්දිතයො මොකද කරන්න ඕනෙ?
    මේ පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි කියන්නෙ.

    වින්දිතයා යන්න ඕනෙ කොහේටද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හොරකම් වංචා දුෂණ කරලා තියේ නම් නඩු දාන්න පුළුවන්. ලපය ඕක කරන්නේ නැත්තේ ඌටත් ගෙදර ගියාම සම්බුව හම්බවෙන බව දන්නා නිසා. අර ෆයිල් හාරසිය ගානක් උගේ ලග තියෙනවා කිව්වනේ. දැන් කෝ සද්දයක්වත් නැහැ. :lol: 🤌
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුක්තිය.ජනාධිපති කාලය තුළ ගන්න තීරණ වලට අධිකරණයට ගෙනල්ලා අභියෝග කරන්න බැහැ.

    සිවිල් නඩු විතරයි බැරි
    මූලික අයිතිවාසිකම් නඩු පුළුවන්

    හිටන් නඩු දෙකකට දඩ ගෙව්වේ
    පාස්කු, රෝයල් පාර්ක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොරකම් වංචා දුෂණ කරලා තියේ නම් නඩු දාන්න පුළුවන්. ලපය ඕක කරන්නේ නැත්තේ ඌටත් ගෙදර ගියාම සම්බුව හම්බවෙන බව දන්නා නිසා. අර ෆයිල් හාරසිය ගානක් උගේ ලග තියෙනවා කිව්වනේ. දැන් කෝ සද්දයක්වත් නැහැ. :lol: 🤌
    Lapaya monawa hari horakam karala thiyanawada?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Lapaya monawa hari horakam karala thiyanawada?
    හොරෙන් පන්නල දීපු කන්ටේනර්, හාල් සීන් එක
    ලපය හොරකම් කරලා නැත්තන් ඌලග තියෙන ෆයිල් වලින් නඩු දාන්න පුළුවන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    janadipathi kenke unata samajahe hitha suwa pinisa, keepa denekta asadarana samahara theerana ganna wenawa!

    commander in chief unama ehema thamai! samahara un maranna pawa wenawa. eth ooge maranen thawa 1000kage jeewitha berenna ida thiyenawa. ekai!

    e wagema yaluwanta salakanna ona ne. ewa karaddith samaja asadarana wenawa.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සිවිල් නඩු විතරයි බැරි
    මූලික අයිතිවාසිකම් නඩු පුළුවන්

    හිටන් නඩු දෙකකට දඩ ගෙව්වේ
    පාස්කු, රෝයල් පාර්ක්
    ඈ යකෝ පාස්කු වන්දිය ඩොලර් මිලියන 1වත් නෑ. මුං USAID එකෙන් හොරකං කරපු ගාණ ඩොලර් මිලියන 8. (ඒකනේ ඒක නවත්තලා තියෙන්නේ)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඈ යකෝ පාස්කු වන්දිය ඩොලර් මිලියන 1වත් නෑ. මුං USAID එකෙන් හොරකං කරපු ගාණ ඩොලර් මිලියන 8. (ඒකනේ ඒක නවත්තලා තියෙන්නේ)

    ඉතින් මොකෝ

    මිලියන 50 කට රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දුන්නැයි කියන මෛත්‍රිපාල අධිකරණයට මිලියනයක් දඩ ගෙවා නිදහස්
    https://www.gossiplankanews.com/2025/04/blog-post_9366.html

    පොපිට් එක මිලියන 49 යි :ROFLMAO: