Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්&#3501

ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය වූයේ, ලී හාවි ඔස්වොල්ඩ් නැමැති "පිස්සා" විසින් JFK ඝාතනය සිදු කල බවය. එහෙත් එයට එරෙහිව ඇති සාක්ෂි එමටය.

(මෙහි කරැණු දක්වා ඇත්තේ කෙටියෙන් බව සලකන්න. වැඩි දුරටත් සොයා බැලීමට අවශ්‍ය අයට හොදම මිතුරා වන්නේ Google ය.)

ලී හාවී ඔස්වොල්ඩ්

ජනාධිපති ජෝන්. එෆ්. කෙනඩි

JFK ඝාතනයට මොහොතකට පෙර ඔහු තම බිරියද සමග ගමන් කල රථය (Motorcade)

ලී හාවි ඔස්වොල්ඩ් JFK වෙත වෙඩ් නොතැබූ බවට ඇති සාක්ෂි.

1. ඔස්වොල්ඩ් හට JFK ඝාතනය කිරීමට ඇති උමවනාවක් සොයාගත නොහැකි වීම.

2. විවිධ ස්ථාන වලින් වෙඩි තැබීම් තුනක් සිදු වූ බවට සාක්ෂි ලැබීම (වෛද්‍ය සාක්ෂි පවා).

3. ඔස්වොල්ඩ් සිටියා යැයි සැලකෙන පොත් ගබඩාවේ 6 වෙන තට්ටුවේ සිට, JFK ගේ රථයට වෙඩි තැබීම අමාරැ කාරියක් වීම.

4. ඔස්වොල්ඩ් පුහුනු වෙඩිකරැවෙකු නොවීම.

5. ඔස්වොල්ඩ් ගොඩනැගිල්ලෙහි 6 වෙනි තට්ටුවේ නොසිටි බවට සාක්ෂි ලැබීම.

6. ඔස්වොල්ඩ් සම්බන්ධ කරැනු, JFK ඝාතනයෙන් පසු රජය විසින් වෙනස් වීම් වලට ලක් කිරීම.

7. ඝාතනයට පෙර සිටම, ඔස්වොල්ඩ් ව ඝාතනය සම්බන්ධයෙන් වැරදි කරැ බවට පත් කිරීමට සැලසුම් කර තිබූ බවට සාක්ෂි හමුවීම.

8. ඝාතනය සම්බන්ධයෙන් නියම ගවේශණයක් රජය මගින් නොකිරීම.

9. ඔස්වොල්ඩ් කිසි විටක JFK පිලිබද වෛර මුඛයෙන් කථා කිරීම, සහ ඔහු JFK ගැන පෞද්ගිලක වශයෙන් සහ දේශපාලනික වශයෙන් ප්රශංසාත්මක වදනින් කථා කොට තිබීම.

10. විඩියෝ දර්ශණ වලින් පෙනෙන පරිදි, වෙඩි තැබීමේදී JFK ගේ හිස ඇලවෙන්නේ පොත් ගබඩාව දිශාවට ප්‍රතිවිරැද්ධව නොවේ, එනම් පිටුපසටය. පොත් ගබඩාවේ සිට වෙඩි තැබවේ නම්, හිස ඇල විය යුත්තේ ඉදිරියටය.

11. FBI සහ US හමුදාව ඔස්වොල්ඩ් වෙඩි තැබුවේ යැයි සැක කරන රයිෆලය පරීක්ෂා කර බලන විට ඔවුන් දුට්වේ, තත්පර 6 කදී නිවැරදි ටාර්ගටයකින් යතුව වෙඩි තැබීමට එයට හැකියාවක් නොමැති බවයි.

12. ඔස්වොල්ඩ් 1950 ගනන් වලදී යුධ හමුදාවේ සුළු භටයෙකු ලෙස හමුදාව අතැර ගිය අතර, ඔහුට එවැනි නිවැරදි ඉලක්කයකට වෙඩි තැබීමේ හැකියාවක් ඇතැයි සිතිය නොහැක. මන්දයත්, හමුදාවේ වෙඩි තැබීම් ශූරයින්ට පවා ඔස්වොල්ඩ් කල දේ නැවත කල නොහැකි වූ හෙයිනි (පර්ශණය පිනිස).

13. පොත් ගබඩාවේ සේවකයින් ගේ සාක්ෂි වලට අනුව, ඔස්වොල්ඩ් එවෙලෙහි සිටියේ ගොඩ නැගිල්ලේ පලවෙනි හෝ 4 වැනි තට්ටුවේය.

14. Paraffin ටෙස්ටය මගින් ඔස්වොල්ඩ් ගේ සිරැර (ඔහු සිර භාරයට ගැනීමේදී කිසිවෙකු ඔහුට වෙඩි තබා මරා දමන ලදී) පරීක්ෂා කිරීමෙන් තහවුරැ වූයේ ඔස්වොල්ඩ්ගේ නිකට හෝ අත්, ඔහු රයිෆලයක් භාවිතා කල බවට සාක්ෂි නොසපයන බවයි.

15. ඔස්වොල්ඩ් ගේ කම්මුලෙහි හෝ සිරැරෙහි වෙඩ් බෙහෙත් වැනි සාධක සොයැ නොගැනුනි.

16. ඔස්වොල්ඩ් යනුවෙන් හැදින්වෙන මිනිසාගේ නම සබවින්ම ඔස්වොල් නොවන බව පෙනෙන්නට තිබේ. මන්දයත්, ලී හාවී ඔස්වොල්ඩ් නැමැත්තෙක් මෙක්සිකාවේ ජීවත් වූ අතර, ඔහු ක්යුබාව වීසා ඉල්ලුම් පත් අයදුම් කරමින් සිටියේය. CIA සංවිධානය සැක කරන්නේ ඔහුට රැසියානු KGB යට සම්බන්ධ වීමට අවශ්‍ය කර තිබුනා යැයි කියාය. මෙහෙයින්, ඇමරිකාවේහි සිටි "ඔස්වොල්ඩ්" නැමැත්තා, මෙක්සිකෝවෙහි සිටි ඔස්වොල්ඩ් බවට ඇමරිකානු රජය විසින් මිථ්‍යා අදහසක් පැතිරෑ බවටත්, රැසියාව ජනාධිපති කෙනඩි ගේ ඝාතනයට සම්බන්ධ බවට කටකථාවක් පැතිරවීමට උත්සාහ කල බවටත් අදහස් ඇත.

17. ඇමරිකානු රජය ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකලේය. එය කලේ, ඔවන්ගේ ඉත්තන් වන FBI වැනි සංවිධානය වල වාර්ථා පරීක්ෂා කිරීම පමනය. FBI වැනි ඇමරිකානු සංවිධානද ඇස් ඉදිරිපිට ඇති සාක්ෂි අතැර දැමීම / වෙනස් කිරීම, ඔවුන් ගේ මතයට එකග නොවන සාක්ෂි කරැවන් නොසකලා හැරීම, වැදගත් සාක්ෂි සහිත ලිය කියවිලි Classify කිරීම හෙවත් ඒවා ජනතාවගෙන සැගවීම, සාධක වලින් කියවෙන සත්‍යයන් තිරස්චීන ලෙස නොසලකා හැරීම වැනි කාරියන් සදහා ශූර පිරිසක් බව ප්‍රසිද්ධ කරැණකි.

18. ඔස්වොල්ඩ් ගේ වෙඩිල්ල JFK ට වැඩුදු ආකාරය ගැන රජය දක්වන පැහැදිලි කිරීම විසිළු සහගතය. එය ගූගල් කොට බලන්න. එය Magic Bullet නමින් හැදින්වෙයි.

More @ http://paranormalzxzine.blogspot.com

[QUOTE="Dark_Night_of_the_Soul, post: 20005289, member: 495054"] [b]ජනාධිපති ජෝන්.එෆ්.කෙනඩ් ඝාතනය රජයේ කුමන්ත[/b] [SIZE=4]ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය වූයේ, ලී හාවි ඔස්වොල්ඩ් නැමැති "පිස්සා" විසින් JFK ඝාතනය සිදු කල බවය. එහෙත් එයට එරෙහිව ඇති සාක්ෂි එමටය. (මෙහි කරැණු දක්වා ඇත්තේ කෙටියෙන් බව සලකන්න. වැඩි දුරටත් සොයා බැලීමට අවශ්‍ය අයට හොදම මිතුරා වන්නේ Google ය.) [IMG]http://www.pbs.org/wgbh/amex/oswald/timeline/images/enlarged/t_1959.jpg[/IMG] ලී හාවී ඔස්වොල්ඩ් [IMG]http://www.wnd.com/files/2013/09/john-f-kennedy-jfk-600.jpg[/IMG] ජනාධිපති ජෝන්. එෆ්. කෙනඩි [IMG]http://s3-origin-images.politico.com/2015/05/24/1525_jfk_assassination_ap_1160.jpg[/IMG] JFK ඝාතනයට මොහොතකට පෙර ඔහු තම බිරියද සමග ගමන් කල රථය (Motorcade) [U]ලී හාවි ඔස්වොල්ඩ් JFK වෙත වෙඩ් නොතැබූ බවට ඇති සාක්ෂි.[/U] 1. ඔස්වොල්ඩ් හට JFK ඝාතනය කිරීමට ඇති උමවනාවක් සොයාගත නොහැකි වීම. 2. විවිධ ස්ථාන වලින් වෙඩි තැබීම් තුනක් සිදු වූ බවට සාක්ෂි ලැබීම (වෛද්‍ය සාක්ෂි පවා). 3. ඔස්වොල්ඩ් සිටියා යැයි සැලකෙන පොත් ගබඩාවේ 6 වෙන තට්ටුවේ සිට, JFK ගේ රථයට වෙඩි තැබීම අමාරැ කාරියක් වීම. 4. ඔස්වොල්ඩ් පුහුනු වෙඩිකරැවෙකු නොවීම. 5. ඔස්වොල්ඩ් ගොඩනැගිල්ලෙහි 6 වෙනි තට්ටුවේ නොසිටි බවට සාක්ෂි ලැබීම. 6. ඔස්වොල්ඩ් සම්බන්ධ කරැනු, JFK ඝාතනයෙන් පසු රජය විසින් වෙනස් වීම් වලට ලක් කිරීම. 7. ඝාතනයට පෙර සිටම, ඔස්වොල්ඩ් ව ඝාතනය සම්බන්ධයෙන් වැරදි කරැ බවට පත් කිරීමට සැලසුම් කර තිබූ බවට සාක්ෂි හමුවීම. 8. ඝාතනය සම්බන්ධයෙන් නියම ගවේශණයක් රජය මගින් නොකිරීම. 9. ඔස්වොල්ඩ් කිසි විටක JFK පිලිබද වෛර මුඛයෙන් කථා කිරීම, සහ ඔහු JFK ගැන පෞද්ගිලක වශයෙන් සහ දේශපාලනික වශයෙන් ප්රශංසාත්මක වදනින් කථා කොට තිබීම. 10. විඩියෝ දර්ශණ වලින් පෙනෙන පරිදි, වෙඩි තැබීමේදී JFK ගේ හිස ඇලවෙන්නේ පොත් ගබඩාව දිශාවට ප්‍රතිවිරැද්ධව නොවේ, එනම් පිටුපසටය. පොත් ගබඩාවේ සිට වෙඩි තැබවේ නම්, හිස ඇල විය යුත්තේ ඉදිරියටය. 11. FBI සහ US හමුදාව ඔස්වොල්ඩ් වෙඩි තැබුවේ යැයි සැක කරන රයිෆලය පරීක්ෂා කර බලන විට ඔවුන් දුට්වේ, තත්පර 6 කදී නිවැරදි ටාර්ගටයකින් යතුව වෙඩි තැබීමට එයට හැකියාවක් නොමැති බවයි. 12. ඔස්වොල්ඩ් 1950 ගනන් වලදී යුධ හමුදාවේ සුළු භටයෙකු ලෙස හමුදාව අතැර ගිය අතර, ඔහුට එවැනි නිවැරදි ඉලක්කයකට වෙඩි තැබීමේ හැකියාවක් ඇතැයි සිතිය නොහැක. මන්දයත්, හමුදාවේ වෙඩි තැබීම් ශූරයින්ට පවා ඔස්වොල්ඩ් කල දේ නැවත කල නොහැකි වූ හෙයිනි (පර්ශණය පිනිස). 13. පොත් ගබඩාවේ සේවකයින් ගේ සාක්ෂි වලට අනුව, ඔස්වොල්ඩ් එවෙලෙහි සිටියේ ගොඩ නැගිල්ලේ පලවෙනි හෝ 4 වැනි තට්ටුවේය. 14. Paraffin ටෙස්ටය මගින් ඔස්වොල්ඩ් ගේ සිරැර (ඔහු සිර භාරයට ගැනීමේදී කිසිවෙකු ඔහුට වෙඩි තබා මරා දමන ලදී) පරීක්ෂා කිරීමෙන් තහවුරැ වූයේ ඔස්වොල්ඩ්ගේ නිකට හෝ අත්, ඔහු රයිෆලයක් භාවිතා කල බවට සාක්ෂි නොසපයන බවයි. 15. ඔස්වොල්ඩ් ගේ කම්මුලෙහි හෝ සිරැරෙහි වෙඩ් බෙහෙත් වැනි සාධක සොයැ නොගැනුනි. 16. ඔස්වොල්ඩ් යනුවෙන් හැදින්වෙන මිනිසාගේ නම සබවින්ම ඔස්වොල් නොවන බව පෙනෙන්නට තිබේ. මන්දයත්, ලී හාවී ඔස්වොල්ඩ් නැමැත්තෙක් මෙක්සිකාවේ ජීවත් වූ අතර, ඔහු ක්යුබාව වීසා ඉල්ලුම් පත් අයදුම් කරමින් සිටියේය. CIA සංවිධානය සැක කරන්නේ ඔහුට රැසියානු KGB යට සම්බන්ධ වීමට අවශ්‍ය කර තිබුනා යැයි කියාය. මෙහෙයින්, ඇමරිකාවේහි සිටි "ඔස්වොල්ඩ්" නැමැත්තා, මෙක්සිකෝවෙහි සිටි ඔස්වොල්ඩ් බවට ඇමරිකානු රජය විසින් මිථ්‍යා අදහසක් පැතිරෑ බවටත්, රැසියාව ජනාධිපති කෙනඩි ගේ ඝාතනයට සම්බන්ධ බවට කටකථාවක් පැතිරවීමට උත්සාහ කල බවටත් අදහස් ඇත. 17. ඇමරිකානු රජය ඝාතනය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නොකලේය. එය කලේ, ඔවන්ගේ ඉත්තන් වන FBI වැනි සංවිධානය වල වාර්ථා පරීක්ෂා කිරීම පමනය. FBI වැනි ඇමරිකානු සංවිධානද ඇස් ඉදිරිපිට ඇති සාක්ෂි අතැර දැමීම / වෙනස් කිරීම, ඔවුන් ගේ මතයට එකග නොවන සාක්ෂි කරැවන් නොසකලා හැරීම, වැදගත් සාක්ෂි සහිත ලිය කියවිලි Classify කිරීම හෙවත් ඒවා ජනතාවගෙන සැගවීම, සාධක වලින් කියවෙන සත්‍යයන් තිරස්චීන ලෙස නොසලකා හැරීම වැනි කාරියන් සදහා ශූර පිරිසක් බව ප්‍රසිද්ධ කරැණකි. 18. ඔස්වොල්ඩ් ගේ වෙඩිල්ල JFK ට වැඩුදු ආකාරය ගැන රජය දක්වන පැහැදිලි කිරීම විසිළු සහගතය. එය ගූගල් කොට බලන්න. එය Magic Bullet නමින් හැදින්වෙයි. More @ [URL]http://paranormalzxzine.blogspot.com[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom