සහතික ඇත්ත. අපේ මිනිස්සු මෝඩයෝද කියල වෙලාවකට හිතෙනවා. UN එක කියන්නේ කව්රු උපවාස කලත් නවත්වන්න පුළුවන් එකක් නෙමේනේ. එකට ක්‍රියා කරන්න ඕනේ රාජ්‍ය මට්ටමෙන් මිස පේමන්ට් වල උපවාස කරලා නෙමේ. නිකන් ගොන් ආතල් ගන්න එපා.අපේ අල්ලපු ගෙදර අය්යා කෙනෙක් ඉන්නවා යුද්දෙදි කකුලක් අහිමි වෙච්ච, අන්න නියම වීරයෝ. ඒ උනාට ඒ මිනිහ මම වීරයෙක්, මම කොටි මෙච්චරක් මැරුව කියා කියා අඩ බෙර ගහන නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කර ගෙන ඉන්නවා.එතකොට ඒගොල්ලෝ පොන්නයෝද. එයා එයාගේ යුතුකම මේ රට වෙනුවෙන් ඉටුකලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ පාලකයෝ තමන්ගේ යුතුකම මොකක්ද කියල දන්නැති එකයි. ඔයගොල්ලෝ මහරජතුමා හෙන වීර පුරුෂයෙක් කියලද හිතාගෙන ඉන්නේ. ඔව් ඉතින් එයානේ තනියම යුද්දේ කරේ. අපේ සොල්දාදුවෝ යුද්දේ කලේ පොල් ගව මම හිතන්නේ. එහෙම හිතාගෙන ඓශ්චර්ය පානකන් බලන් ඉන්න. දැන් ඓශ්චර්ය පාලනේ තියෙන්නේ. 2500 දුන්නා. බදු මිල අඩු කලා. gas මිල තවත් අඩු කලා. කොච්චර හොඳ ආණ්ඩුවක් ද? අපි වෙනුවෙන් අපි කියල සල්ලි එකතු කරලා ගෙවල් හදලා ඊටපස්සේ ඒවා සල්ලිවලට විකුනනවා. අන්න ඓශ්චර්ය. තව අවුරුදු 5 කින් වත් හරි හමන් අය වැයක් එයිද දන්නේ නැහැ. එකත් ඓශ්චර්ය තමයි. දේශප්‍රේමය කියන්නේ "මව්බිම මව්බිම" කියල කටින් කෑගහන එකනේ. ඊට පස්සේ අපි ඉන්දියාවේ චූටි නංගි කියල කියන්නෙත් දේශප්‍රේමය හින්දනේ. කරුණට KP ට රජ සැප දීල තියෙන්නෙත් ඒගොල්ලෝ දේශප්‍රේමී හින්ද වෙන්නැති. චම්පික රණවක දේශප්‍රේමී උත්තමය කිව්වේ කරුණා ඇමති තුමා කුරා කුබියෙක්ට වරදක් කරලා නෑ කියල. අනික එයා සන්ධානේ හින්ද එයා කොහමත් දේශප්‍රේමී වෙනවලු. මොකද ඉතින් අනිත් අය ඔක්කොම දේශද්‍රෝහී කට්ටියනේ. තව ටික කාලෙකින් තව දේශප්‍රේමී ඓශ්චර්ය ගොඩක් වෙයි. එතකන් අපි ඔක්කොම මහරජතුමාට හතරගාතෙන් වැඳ වැටීගෙන ඉමු. සුබම සුබ අනාගතයක් !පැටියා;7862041 said:Machan oowata ahu wenna epa. Wimal aiya uge gon molen kalpana karala upawaseta besse. Pora hithuwa bankiya baya wela ain wei kiyala. Bankiya or UN eka muwa ballek tiya balu bettak taran wath ganan gaththe na. Bari welawath bankiya ain unanam muta pora wenna tibbane. Dan hitenawa ati karagatta gon kama kiyala. Heta witara sihi murja wei. Ispiritaleka boruwata admit karala ICU eke dala dawas 5 k witara idala eliyata ei. Ocharai scene eka.
Lankaweta hena gahala tiyanne ape awn ta atheethaya amathaka eka. Buddhiyen hithapan. Wimalaya awasthawen prayojana ganna oya wadeta basse.








MAHARAJA KOHOMADA DANNE NA COMMIT EKATA WADE SET KARE???BALU KUKKO TIKA COMMIT EKATA WIRUDDAWA DEYAK KARANNA HARI PULUWAN UNA....OYA KIYANA COLOMBO 07 WALA KATTIYA MOKADA KALE ANE???