ජනාධිපති තුමාගේ නිව්යෝර්ක් ගමන

ekrox

Member
Sep 11, 2009
577
22
0
ජනාධිපති තුමාගේ නිව්යෝර්ක් ගමන

ඔබාමා කල කථාව
එක්සත්ජාතීන්ගේ සමුලුව අමතා ඔබාම කල කතාවෙහී ශ්‍රි ලංකාවේ නම සදහන් නොකර විරෝධය පලකොට ඇත.​
obama.jpeg

  • Like
Reactions: b squad

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    "In times of economic unease, there can also be an anxiety about human rights. Today, as in past times of economic downturn, some put human rights aside for the promise of short term stability or the false notion that economic growth can come at the expense of freedom. We see leaders abolishing term limits. We see crackdowns on civil society. We see corruption smothering entrepreneurship and good governance. We see democratic reforms deferred indefinitely."
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    අයියෝ මහින්ද පවු. ඔබාමට වඩා තට්ටු තුනක් වෙන් කරගත්තත් ඔබාමා වචන දෙක තුනෙන් ගේම දීල. ඇඩෙනවා මෙයා.:(
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න මල්ලිලා බලා ගනිල්ල ඔබාම කන්න හදන්නෙ, ඌ දන්නෙ නෑ අපේ මහින්දගෙ බෙලි කැපිලි
    ඔබාම ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගහ මුලත් නෑ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    "In times of economic unease, there can also be an anxiety about human rights. Today, as in past times of economic downturn, some put human rights aside for the promise of short term stability or the false notion that economic growth can come at the expense of freedom. We see leaders abolishing term limits. We see crackdowns on civil society. We see corruption smothering entrepreneurship and good governance. We see democratic reforms deferred indefinitely."

    ha ha mahindata therunada danne na meka???:confused::confused::confused:
    Adumak andagena kohoma katha kalada danne ne mahindaya.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    obama mr ta andenna deela neda...ohoma thama boru kayya gahana ewunta wenne one..wimal karaya ayeth upavasayak patan ganida danne na...
     
    Last edited:

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    කිසිම ප්‍රශ්නයක් නෑ මච්න්ස් ල.... මහින්දට ඔය කියල තියන කිසි දෙයක් තේරෙන එකක් නෑ... ජී එල් පීරිස් ගෙන් අහයි මොනවද අරූ කිව්වෙ කියල.. එතකොට ජී එලා සැර බාල කරල ගානට කියයි හිත රිදෙන්නැති වෙන්න... මහින්දත් පොර වගේ ලංකාවට එයි... :lol::lol::lol::lol::lol::lol::lol: