ජනාධිපති පවුලට අපහාස කිරීම් වැඩිවෙලා
ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ කීර්ති නාමයට හානි වන අයුරින් වංචනික ක්‍රියාවල නියැළෙන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත්, ඒ සම්බන්ධ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණිලි 368 ක් ලැබී ති බවත් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කියයි.

මෙවැනි ක්‍රියා සම්බන්ධව පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති එන්.කේ.