ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපි මුස්ලිම් එවුන්ට, හින්දු අයට, කතෝලික අයට බනිනවා අන්‍ය්ගමීකරණය තව බුද්ධ ආගම විනශ කරනවා කියල....හැබැයි මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෙන්න මේ දේ "ශාසනය විනාසයට පමුණුවන්නේ පිටස්තරයින් නොව මෙහි ඇතුලෙම ඉන්න අය" වගේ කතාවක් මතක් උනා.... මේකට අදාලම නෑ ණෑ නෑමයි... :no::no::no:නිකන් දැම්මේ හොදේ :lol::lol::lol:
    ඕක බුදුහාමුදුරුවෝ 2500 ඉස්සෙල්ල කිව්වේ ඕක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    සිවුරේ ඉඳන් වැරදි කරාම පව් වැඩයි
    චින්නුන්ගෙන් සල්ලි මලු ගත්තේ
    නිවනට දුර වැඩියි
    නිරයට ලග වැඩයි
    ඇල්ලේ වැල්ලේ එල්ලී වැල්ලේ වැලලේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුං තමා ලංකාව කෑවේ දිය සේන කියලා කොහෙවත් ඉන්න එකෙක් ගෙනල්ලා. මුංට උන දේ නම් හොද වැඩේ. 😂