ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්‌ඩුව තීරණය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්‌ඩුව තීරණය

    ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක්‌ යටතේ හෝටලයක්‌ ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත.

    යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

    අක්‌කර 100 ක භූමි ප්‍රදේශයක ඉදිවෙමින් තිබූ එම මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90 ක්‌ පමණ අවසන් වෙද්දී මන්දිරය සඳහා ඇස්‌තමේන්තුගත කර තිබූ රුපියල් කෝටි 200 ක මුදල අවසන් වීම හේතුවෙන් එම කටයුතු අතරමග නතර විණි.

    නාවික හමුදා සෙබළුන් 300 ක්‌ එහි ඉදිකිරීම් සඳහා සහභාගි වූ අතර කැබිනට්‌ රැස්‌වීම් ශාලාවක්‌, ශාරීරික සුවතා මධ්‍යස්‌ථාන දෙකක්‌, අංගසම්පූර්ණ විවේක කාමර සහ ශ්‍රවණාගාර වලින් මන්දිරය සමන්විත විය.

    ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර 4 ක්‌ එකක්‌ රුපියල් මිලියන දෙක බැගින් වූ මිලකට විදේශයෙන් ආනයනය කර මන්දිරයේ සවිකර තිබිණි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රටක ජනාධිපති වරයෙක් ඉන්න ඕනා පොල් අතු පැලක නෙමේ , ඕක මහින්ද හැදුවට ඕන ජනාධිපති වරයෙක්ට ඉන්න පුලුවන් , මහින්ද ලක්ශ 2000 හදපු ඕක තව අවුරුදු 12 එන ජනාධිපති ලක්ශ 20000 විතර වියදම් කරලා හදයි . ඒත් අපේ සල්ලි. ඕවා තියෙන්න ඕනා , එහෙනම් ඉතින් විකුණහල්ලකෝ අරලිය ගහ මන්දිරය , කොටුවෙ එක , ඇයි යාපනේ එක විතරක්. පෑල්න් කරන්නේ උතුරට ජනාධිපති යන්නේ නැතුව ඉන්නද? සම්බන්ධන්ලට එයාලගෙම ජනාධිපති මන්දිරයක් පස්සෙ හදාගන්න දෙන්නද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මේ අයිසේ.. දන්නා ටුවරිසම් එකක් කරගෙන ඉන්නවා පැහෙන්නේ නැතුව. උබ අද ඔය කරන රස්සාව යුඇන්පී උන් එස්ටබ්ලිෂ් කරනකොට උබ ඔය අද කඩේ යන පක්ෂේ කිව්වෙ, ඔය හෝටල් උන්ගේ ආණ්ඩු ආවම ඉස්පිරිතාල කරලා මහජනයාට දෙනවා කියලා. එහෙම ගොබ්බ උන් ඒ කාලේ හිටියේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Hi

    මේ අයිසේ.. දන්නා ටුවරිසම් එකක් කරගෙන ඉන්නවා පැහෙන්නේ නැතුව. උබ අද ඔය කරන රස්සාව යුඇන්පී උන් එස්ටබ්ලිෂ් කරනකොට උබ ඔය අද කඩේ යන පක්ෂේ කිව්වෙ, ඔය හෝටල් උන්ගේ ආණ්ඩු ආවම ඉස්පිරිතාල කරලා මහජනයාට දෙනවා කියලා. එහෙම ගොබ්බ උන් ඒ කාලේ හිටියේ.
    ටුවරිසම් ලොල් එහෙනම් අලුත් හෝටලයක් හදාගන්ඩ පුලුවන්නෙ...ඒකම විකුනන්නෙ ඇයි..රටේ ජනාධිපති මන්දිරයක් යාපනේ තියෙන එකට TNA විරුද්ද වගේ සෙට් වල කොන්ත්‍රාත් තමයි උබලගෙ වද රනිල ඉටු කරන්නෙ...නොදකින් මේ වගේ සක්කිලි ආණ්ඩුවක් නිදහස සමරන්නෙ පර සුද්දො ගෙන්නල උන්ට වැදුම් පිදුම් කරල..තොපි වගේ මරි මෝඩ බැල්ලියන්ට ඔව තෙරෙන් නැ ඒකයි තියෙන ප්‍රශ්නෙ..ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි වද පොන්නයට ආවඩ වඩ හිටපල්ල නොදකින්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටුවරිසම් ලොල් එහෙනම් අලුත් හෝටලයක් හදාගන්ඩ පුලුවන්නෙ...ඒකම විකුනන්නෙ ඇයි..රටේ ජනාධිපති මන්දිරයක් යාපනේ තියෙන එකට විරුද්ද වගේ සෙට් වල කොන්ත්‍රාත් තමයි උබලගෙ වද රනිල ඉටු කරන්නෙ...නොදකින් මේ වගේ සක්කිලි ආණ්ඩුවක් නිදහස සමරන්නෙ පර සුද්දො ගෙන්නල උන්ට වැදුම් පිදුම් කරල..තොපි වගේ මරි මෝඩ බැල්ලියන්ට ඔව තෙරෙන් නැ ඒකයි තියෙන ප්‍රශ්නෙ..ගෑනියෙක් උන්නට ලමයෙක් හදාගන්ඩ බැරි වද පොන්නයට ආවඩ වඩ හිටපල්ල නොදකින්..
    අපෝ නිදහස් දිනේටවත් උබට නිවාඩුවක් නැද්ද බන්.. අදත් වැඩද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඕක විකුණලා ඇමතිවරුන්ට වාහන ටිකක් ගෙනෙයි / අළුත් චන්ද ක්‍රමෙන් පත්වෙන එවුන්ගේ දීමනා වැඩිකරල දෙයි අන්තිමේ ඒකත් නෑ මේකත් නෑ. ඊළඟ ජනාධිපති කෙනෙකුට ඕකක් ඕන කියල හිතුනොත් කෝටි 1000 විතර වියදං කරල හදයි තව එකක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක විකුණලා ඇමතිවරුන්ට වාහන ටිකක් ගෙනෙයි / අළුත් චන්ද ක්‍රමෙන් පත්වෙන එවුන්ගේ දීමනා වැඩිකරල දෙයි අන්තිමේ ඒකත් නෑ මේකත් නෑ. ඊළඟ ජනාධිපති කෙනෙකුට ඕකක් ඕන කියල හිතුනොත් කෝටි 1000 විතර වියදං කරල හදයි තව එකක්.
    මේක මහා පිස්සු රටක් බන්. පොළොන්නරුවේ ඉදන් රජ කරනවා කිව්වා එකා දැන් මිටින් වලට යන්නෙත් හෙලිකොප්ටරෙන් කොලබ ඉදන්. අයියෝ කාබන් පැනෙන් ගහපු අත්සන..