ජනාධිපති මාධ්‍ය අංශය - අලුත්ම පච වීම

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි පළ වන වාර්තා තහවුරු කිරීමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරයි.

    ඩෙිලි මිරර් පුවත්පත විසින් කොළඹ සිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා කර තිබේ.

    නමුත් ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කරන ලද්දේ මේ රටට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උඹද ලිව්වෙ ඕක?
    AiSBp3u.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    යහපත් ප්‍රතිචාර දැක්වුවා කියලනේ කියල තියෙන්නෙ..දෙනවමයි කියලා නෑ..බලු ඉන්දියාවට ජැටිය දුන්නනම් ලක්ෂ 6ට 20ක් දීලා.
    හෙඩිම නෙවෙයි නිව්ස් එක බැලුවනම්, ප්‍රතික්ෂේප කරා කියලා තියනව. එහෙම තියාගෙන බොරු නිව්ස් ගහන එක වැරදි නේ බන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අසත්‍ය ප්‍රචාර පතුරුවනවා කියලා රටේ එකාලා කුදලගෙන යනවා වගේ ලෝක උන්ට බැයි ද අනුන් පවා දීලා බොරු කියනවා කියලා මේ ආන්ඩුවෙ උන් ටික කුදලගෙන යන්න. අපිටත් ලැජ්ජයිනේ... සික්... :angry:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යහපත් ප්‍රතිචාර දැක්වුවා කියලනේ කියල තියෙන්නෙ..දෙනවමයි කියලා නෑ..බලු ඉන්දියාවට ජැටිය දුන්නනම් ලක්ෂ 6ට 20ක් දීලා.
    මචන් උබලා මේ හැම දේම defend කරන්න යන්න එපා. මේ වගෙ දේවල් නිදැල්ලේ යන්න ඇරපන්. පැහැදිලිවම පේනවනේ රටක ජනාදිපති කෙනෙක් ගේ මාදය ඒකකය කිසිම වගකීමක් නැතුව වැඩ කරන්නේ කියලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හෙඩිම නෙවෙයි නිව්ස් එක බැලුවනම්, ප්‍රතික්ෂේප කරා කියලා තියනව. එහෙම තියාගෙන බොරු නිව්ස් ගහන එක වැරදි නේ බන්
    හිතන්න නැතුව අැති ජපන්නු කියන්නෙ ඔය වගේ හිඟන වැඩ කරන ජාතියක් කියලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    හිතන්න නැතුව අැති ජපන්නු කියන්නෙ ඔය වගේ හිඟන වැඩ කරන ජාතියක් කියලා..
    අනේ බන් ජපානේ තරම් වෙන උන් උදව් කරන්නේ නෑ . ඔය චීනා වගේ රටෙන් කෑලි බලාගෙන නෙවෙයි උන් උදව් කරල තියෙන්නේ . පොඩ්ඩක් හොයල බලපං
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ බන් ජපානේ තරම් වෙන උන් උදව් කරන්නේ නෑ . ඔය චීනා වගේ රටෙන් කෑලි බලාගෙන නෙවෙයි උන් උදව් කරල තියෙන්නේ . පොඩ්ඩක් හොයල බලපං
    ඒක තමා LRT ඵක ගහන්න දුන්නෙ නෑ කියල තරහ වුනේ.ඵච්චර අාදරයක් අැයි දන්නෑ..
     
    • Haha
    • Like
    Reactions: elajani and erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පඹයව කුදලන් යන්න ඕනෙ බොරු පතුරවල බිල්ලො මවනවට
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මචන් උබලා මේ හැම දේම defend කරන්න යන්න එපා. මේ වගෙ දේවල් නිදැල්ලේ යන්න ඇරපන්. පැහැදිලිවම පේනවනේ රටක ජනාදිපති කෙනෙක් ගේ මාදය ඒකකය කිසිම වගකීමක් නැතුව වැඩ කරන්නේ කියලා.
    මෙතන ප්‍රශ්නේ උඹල බලන් ඉන්නෙ වචනයක් වරදිනකන්..හොඳට බලපං නිව්ස් ඵක..ජපානයෙන් යහපත් ප්‍රතිචාර දැක්වුවා කියන්නෙ දෙනවාමයි කියන ඵකද?වෙන මීඩියා ඒවා ලොකු කරන් නිව්ස් මැව්වට කරන්න දෙයක් නෑ..
     
    • Haha
    • Like
    Reactions: DX- and erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හිතන්න නැතුව අැති ජපන්නු කියන්නෙ ඔය වගේ හිඟන වැඩ කරන ජාතියක් කියලා..

    ජපන්නුන්ට හිඟන්නො කිව්වොත් ලාංකිකයන්ට මොක්කු කියලද කියන්නෙ :rolleyes2:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඒක තමා LRT ඵක ගහන්න දුන්නෙ නෑ කියල තරහ වුනේ.ඵච්චර අාදරයක් අැයි දන්නෑ..
    බන් පොඩ්ඩක් හොයලා බලපං Jaica කොච්චර ලංකාවේ health system එකට උදව් කරනවද කියලා . ඔය එන්නත් ටිකක් මුලින් නිකන් දීල ඊට පස්සේ ඉතුරු ටික නිකන් දුන්නු ඒවාට හරියන්නත් එක්ක ගානකට ගන්න කියනව වගේ නෙවෙයි. LRT එකත් උන් අඩුවට කරන්න නේ plan කරල තිබ්බේ. කාලකන්නින්ට කුට්ටිය නැතිවෙනකොට අයින් කරා බඩු ගෙනියන්න බෑ වගේ ගොන් කතා කියලා.
    නිකන් පලයන් SPMC site එකට . චීන කරනවා මගුලක් ජපානේ උන් එක්ක බලද්දී
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජපන්නුන්ට හිඟන්නො කිව්වොත් ලාංකිකයන්ට මොක්කු කියලද කියන්නෙ :rolleyes2:
    දැන් කවුද ජපන්නු හිඟන්නු කිව්වෙ..ඔන්න ඕක තමා අවුල..ලංකාවේ උන්ට සිංහල තේරුම් ගැනීමේ අවුලක් තියෙනවා..උඹලව යවන්න ඕන සන්නස්ගලයේ ක්ලාස් ඵකට..😅
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    යහපත් ප්‍රතිචාර දැක්වුවා කියලනේ කියල තියෙන්නෙ..දෙනවමයි කියලා නෑ..බලු ඉන්දියාවට ජැටිය දුන්නනම් ලක්ෂ 6ට 20ක් දීලා.
    Ane pako. East jetty eka denne na kiyala west jetty eka dunne. Gonbpakaya
     
    • Like
    • Haha
    Reactions: akildila and dilann

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බන් පොඩ්ඩක් හොයලා බලපං Jaica කොච්චර ලංකාවේ health system එකට උදව් කරනවද කියලා . ඔය එන්නත් ටිකක් මුලින් නිකන් දීල ඊට පස්සේ ඉතුරු ටික නිකන් දුන්නු ඒවාට හරියන්නත් එක්ක ගානකට ගන්න කියනව වගේ නෙවෙයි. LRT එකත් උන් අඩුවට කරන්න නේ plan කරල තිබ්බේ. කාලකන්නින්ට කුට්ටිය නැතිවෙනකොට අයින් කරා බඩු ගෙනියන්න බෑ වගේ ගොන් කතා කියලා.
    නිකන් පලයන් SPMC site එකට . චීන කරනවා මගුලක් ජපානේ උන් එක්ක බලද්දී

    ජපන්නු හරි හොඳයි..ඒක තමා මේ ළගදී ලංකාවේ කෙල්ලෙක්වත් කන්න නොදී මැරෙන්න අැරියේ..ජපනා හොඳයි අපිත් උන් වගේම සුද්දට පුක දෙනවනම්..

    https://elakiri.com/threads/නිරාහාර...ක-තරුණියක-ගැන-ජපන්-රජයෙන්-විමර්ශනයක්.1979971/