ජනාධිපති මාධ්‍ය අංශය - අලුත්ම පච වීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් උබලා මේ හැම දේම defend කරන්න යන්න එපා. මේ වගෙ දේවල් නිදැල්ලේ යන්න ඇරපන්. පැහැදිලිවම පේනවනේ රටක ජනාදිපති කෙනෙක් ගේ මාදය ඒකකය කිසිම වගකීමක් නැතුව වැඩ කරන්නේ කියලා.

    a defend karanawa newei ban @N A K A M U R A job ekak karanne methane, bella gahala giyath , defend karanna wenawa, nathuwa kala andala inne kohonada higana bai wesawo
    okage golaya thamai @nicjosh83
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    @dilann වගේ ගොන් බඩුවක් කියන ඒව අල්ලන් දගලන්ඩ එපා වගා ලිදට වැටෙන්ඩ වෙන්නෙ උබට,., :lol: :lol: :lol: :lol:

    ඌ මොකුත් කියන්නේ මොකටද DGHS සීල් එකත් ගහල directive එකක් issue කරල තියෙද්දි
     
    • Like
    • Love
    Reactions: U-tag and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    මුල් කාලෙ විවාදයක් ගියා කියකට ගහනවද කියල එක කුප්පියකින්..පස්සෙ තිරනයකට ආව නිවරදිම ප්‍රමිතිය පවත්වාගෙන එක කුප්පියකින් 10කියල,
    ඔය විවාදෙ ආව 10 ගහනවද වැඩිපුර ගහනවද කියල ඔය උබල උඩ දාගෙන ඉන්න එකත් වැක්සීන් ආපු මුල් කාලෙ එකක්, ඉට පස්සෙ තිරනයක් ගත්ත ප්‍රමිතිය රැකගෙන එක කුප්පියකින් 10 කට ගහන්ඩ, උබලට මේ සිoහල තේරෙන් නැනෙ, උබ කැමතිද උබට කුප්පියෙ අඩියෙන් විදිනවට????? තිරන ගන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් ඇති කියල උබල හිතන්ඩ එපා, දොස්තරල කලබල වෙලා තිරන ගන්නෙ නැ..
    @Hyaenidae , @earthling ,
    ළිද තව හාරන්නයි යන්නේ ........................ 🥱
    ඔන්න අලුත්ම එක අර video එකේ තියන එන්නතේ ජාතියටම අදාලව .
    දිනය 2021-05-31 , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්........


    kaaieUJ.png

    දිනේ බලපන් පො%නයො
    :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: earthling