ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට කොරෝනා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.
    කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්‍ෂණවලින් මේ බව හෙලිව ඇත.
    ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන දචහා යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කර ප‍්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.
     
    • Like
    Reactions: hodakolla