Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති වාහන විනාශ කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති වාහන විනාශ කරයි

යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප්රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි.

මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ්රමදාස, චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.

ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප්රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි.

මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.

අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප්රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී) අයත් එකක් බවත් එම නෞකාවය ඉන්දුනීසියාවේ සිට නාවික හමුදාව මෙරටට ගෙන්වා තිබු එකකි.

එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් බවත් කළ බවද නාවික හමුදාව කියයි.

රංගල නාවික හමුදා කඳවුරේ නවතා තිබු මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.

http://www.lankadeepa.lk/top_story/හිටපු-ජනාධිපතිවරුන්-හතරදෙනකුගේ-වාහන-සමඟ-කේපීගේ-නැවත්-ගැඹුරු-මුහුදේ-ගිල්වයි/10-526311

[QUOTE="sj91, post: 23003613, member: 514405"] [b]ජනාධිපති වාහන විනාශ කරයි[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6a3fb49fe3.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_99dd95584e.jpg[/IMG] [SIZE="5"]යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප්රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි. මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ්රමදාස, චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි. ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප්රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි. මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත. අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප්රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී) අයත් එකක් බවත් එම නෞකාවය ඉන්දුනීසියාවේ සිට නාවික හමුදාව මෙරටට ගෙන්වා තිබු එකකි. එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් බවත් කළ බවද නාවික හමුදාව කියයි. රංගල නාවික හමුදා කඳවුරේ නවතා තිබු මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.[/SIZE] [url]http://www.lankadeepa.lk/top_story/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F-%E0%B6%9A%E0%B7%9A%E0%B6%B4%E0%B7%93%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92/10-526311[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom