අද පාර්ලිමේන්තුවේ ප්රශ්න වලට උත්තර දීම සඳහා කිසිදු ඇමතිවරයකු නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
ආණ්ඩු පාර්ශ්වය ප්රශ්නවලට උත්තර දීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
එනිසා ඉදිරියට සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙසද ඔහු ආණ්ඩු පක්ෂ සංවිධායකගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා පැමිණෙන දිනට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැඩක් නැති බවද පැවසූ ඔහු එසේ නම් හැමදාම ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඉල්ලා සිටීමට සිදුවන බව පැවසීය.
Parliament eketh baiyo hangila, kiriyeth baiyo hangila, hath deiyane munta wechcha deyak
@N A K A M U R A @nicjosh83 baiyani waren eliyata