ජනාධිපති හැමදාම පාර්ලිමේන්තු කැදවන්න වෙනවා..- කතානායක Parliament eketh baiyo hangila, kiriyeth baiyo hangila, hath deiyane munta wechcha deyak

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න වලට උත්තර දීම සඳහා කිසිදු ඇමතිවරයකු නැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

    ආණ්ඩු පාර්ශ්වය ප‍්‍රශ්නවලට උත්තර දීම සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

    එනිසා ඉදිරියට සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙසද ඔහු ආණ්ඩු පක්ෂ සංවිධායකගෙන් ඉල්ලා සිටියේය.

    ජනාධිපතිවරයා පැමිණෙන දිනට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැඩක් නැති බවද පැවසූ ඔහු එසේ නම් හැමදාම ජනාධිපතිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඉල්ලා සිටීමට සිදුවන බව පැවසීය.

    Parliament eketh baiyo hangila, kiriyeth baiyo hangila, hath deiyane munta wechcha deyak

    @N A K A M U R A @nicjosh83 baiyani waren eliyata
     
    • Haha
    Reactions: Truth Hurts

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ හුත්තෝ මේවා බුම්ප් වෙන්නේ නෑනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ekata thama ponnayo ballek wage thowa thiyan inne, ware waren dan balla wage anith thread tika hoyala bump karapan ponnaya @nicjosh83