ජනාධිපති IMF ඩීල් කිරීම

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ජනාධිපති IMF එකත් එක්ක කල් මර මර සාකච්ඡා කරන වෙලාවෙ උඹල අපි හය හත් දෙනෙක්ට එකතුවෙලා ඕක කතා කරල ඉවර කරන්න බැරි උනේ ඇයි?

    මහ දේවල් නෙමෙයිනෙ බං.. මෙච්චර කාලෙකින් ආපහු දෙන්නම් වගේ ඒවානේ කියන්න තියෙන්නෙ.. ඊ-මේල් වලින්ම ගොඩදාන්න තිබ්බ අපිට

    ප.ලි: ආතල් එකක් ගත්තෙ දන්නැද්ද.. හි.. හි..
     
    Last edited: