Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනෙල් 8 Release Preview මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනෙල් 8 Release Preview මෙන්න

කවුරැත් දන්නවානේ Microsoft ලාගේ අලුත්ම OS එක Windows 8 කියලා… මීට ඉස්සෙල්ලා මෙහි හුගාක් සංස්කරණයන් මුදා හැරයා….ඒ Consumer Preview නැත්නම් Windows 8 Build 8250 කියන එක නේ.. දැන් ඒව මොකට ද.. මෙන්න බඩු මේක තමයි අලුත්ම එක සහ අනිතිම එකට කලින් එක.. මේකට පස්සේ එන්නේ Final Version එක නොවැ… තාම Windows 8 දාල බලපු නැති කස්ටියම මේක බාගන්න පුලුවන්… මේ Version එක 32-Bit හා 64-Bit දෙවර්ගයෙන්ම තියෙනවා.. ගැලපෙන එකකින් බාගතකරගන්න Microsoft ලා මේ දවස්වල ඉඩ දීලා තියෙනවා…

දැන් මොනවද මේ Beta එකට වඩා මේකේ තියෙන්නේ…..

New Bing-powered apps, including ones for travel, news, and sports

Improvements to Mail, Photos, and People apps

Increased Start personalization

Better multiple-monitor support

Better Windows Store navigation

New family safety and security functionality

Enhanced touch support for Internet Explorer 10

ජනෙල් 8 දාන්න නම් මොනවද අවශ්‍ය…. ?

පොසා – 1 GHz වඩා වැඩි වෙන්න ඕනේ [ හික්ස්....ඔය 1 GHz කිව්වට අඩුම P4 ]

රැම් එක – 32-Bit නම් 1 GB ඇති හැබැයි 64-Bit නම් 2 GB ඕනේ

හාඩ් එක – 32-Bit වලට 16 GB ඇති… 64-Bit නම් 20 GB ඕනේ

ග්‍රැෆික් – DirectX 9 හෝ ඊට වැඩි Card එකක් තියෙනම් අවුලක් නෑ

දැන් Download කරන අයට මෙන්න ලින්ක් එක

http://windows.microsoft.com/en-US/windows-8/download

[QUOTE="ශ්‍රී, post: 13195835, member: 412873"] [b]ජනෙල් 8 Release Preview මෙන්න[/b] [SIZE=4][IMG]http://www.istonsoft.com/blog/wp-content/uploads/2012/03/windows-8.jpg[/IMG] කවුරැත් දන්නවානේ Microsoft ලාගේ අලුත්ම OS එක Windows 8 කියලා… මීට ඉස්සෙල්ලා මෙහි හුගාක් සංස්කරණයන් මුදා හැරයා….ඒ Consumer Preview නැත්නම් Windows 8 Build 8250 කියන එක නේ.. දැන් ඒව මොකට ද.. මෙන්න බඩු මේක තමයි අලුත්ම එක සහ අනිතිම එකට කලින් එක.. මේකට පස්සේ එන්නේ Final Version එක නොවැ… තාම Windows 8 දාල බලපු නැති කස්ටියම මේක බාගන්න පුලුවන්… මේ Version එක 32-Bit හා 64-Bit දෙවර්ගයෙන්ම තියෙනවා.. ගැලපෙන එකකින් බාගතකරගන්න Microsoft ලා මේ දවස්වල ඉඩ දීලා තියෙනවා… [/SIZE][SIZE=4]දැන් මොනවද මේ Beta එකට වඩා මේකේ තියෙන්නේ…..[/SIZE] [LIST] [*][SIZE=4]New Bing-powered apps, including ones for travel, news, and sports[/SIZE] [*][SIZE=4]Improvements to Mail, Photos, and People apps[/SIZE] [*][SIZE=4]Increased Start personalization[/SIZE] [*][SIZE=4]Better multiple-monitor support[/SIZE] [*][SIZE=4]Better Windows Store navigation[/SIZE] [*][SIZE=4]New family safety and security functionality[/SIZE] [*][SIZE=4]Enhanced touch support for Internet Explorer 10[/SIZE] [/LIST] [SIZE=4]ජනෙල් 8 දාන්න නම් මොනවද අවශ්‍ය…. ?[/SIZE] [SIZE=4]පොසා – 1 GHz වඩා වැඩි වෙන්න ඕනේ [ හික්ස්....ඔය 1 GHz කිව්වට අඩුම P4 ] රැම් එක – 32-Bit නම් 1 GB ඇති හැබැයි 64-Bit නම් 2 GB ඕනේ හාඩ් එක – 32-Bit වලට 16 GB ඇති… 64-Bit නම් 20 GB ඕනේ ග්‍රැෆික් – DirectX 9 හෝ ඊට වැඩි Card එකක් තියෙනම් අවුලක් නෑ[/SIZE] දැන් Download කරන අයට මෙන්න ලින්ක් එක [URL]http://windows.microsoft.com/en-US/windows-8/download[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom