ජනෙල් 8 Release Preview මෙන්න

Aug 12, 2012
4,169
652
0
ජනෙල් 8 Release Preview මෙන්න

windows-8.jpg


කවුරැත් දන්නවානේ Microsoft ලාගේ අලුත්ම OS එක Windows 8 කියලා… මීට ඉස්සෙල්ලා මෙහි හුගාක් සංස්කරණයන් මුදා හැරයා….ඒ Consumer Preview නැත්නම් Windows 8 Build 8250 කියන එක නේ.. දැන් ඒව මොකට ද.. මෙන්න බඩු මේක තමයි අලුත්ම එක සහ අනිතිම එකට කලින් එක.. මේකට පස්සේ එන්නේ Final Version එක නොවැ… තාම Windows 8 දාල බලපු නැති කස්ටියම මේක බාගන්න පුලුවන්… මේ Version එක 32-Bit හා 64-Bit දෙවර්ගයෙන්ම තියෙනවා.. ගැලපෙන එකකින් බාගතකරගන්න Microsoft ලා මේ දවස්වල ඉඩ දීලා තියෙනවා…

දැන් මොනවද මේ Beta එකට වඩා මේකේ තියෙන්නේ…..

  • New Bing-powered apps, including ones for travel, news, and sports
  • Improvements to Mail, Photos, and People apps
  • Increased Start personalization
  • Better multiple-monitor support
  • Better Windows Store navigation
  • New family safety and security functionality
  • Enhanced touch support for Internet Explorer 10
ජනෙල් 8 දාන්න නම් මොනවද අවශ්‍ය…. ?
පොසා – 1 GHz වඩා වැඩි වෙන්න ඕනේ [ හික්ස්....ඔය 1 GHz කිව්වට අඩුම P4 ]
රැම් එක – 32-Bit නම් 1 GB ඇති හැබැයි 64-Bit නම් 2 GB ඕනේ
හාඩ් එක – 32-Bit වලට 16 GB ඇති… 64-Bit නම් 20 GB ඕනේ
ග්‍රැෆික් – DirectX 9 හෝ ඊට වැඩි Card එකක් තියෙනම් අවුලක් නෑ



දැන් Download කරන අයට මෙන්න ලින්ක් එක



http://windows.microsoft.com/en-US/windows-8/download
 
  • Like
Reactions: sujeewahms

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචෝ මේකේ සිරියල් කෙය් ඕනේ නැද්ද ? මාසෙකින් බඩු බනිස් වෙයිද?