ජනෙල්_දොර_සිල්_කරන්න

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ජනෙල්_දොර_සිල්_කරන්න

    මචන් ලි ජනෙල්, දොර වල a/c එකට සිල් කරන්න හොදම විදිය මොකද්ද ?

    මගේ කාමරේ ජනෙල වැහුවාම සමහර තැන් වල ලොකු ඉඩස් එනවා:angry::angry:, දොරේත් සරනේරු පේලියේ දිගටම හිදැස් බන් , මේක ගොඩ දාගන්න ක්රේමයක් තියේද ?

    ආපහු ජනෙල් මාරු කරන්න හරි බාසේක් එක්කක දගලන්න මේ අවස්ථාවේ විදියක් නැහැ බන් :no::no:

    a/c කරන්න කලින් මටම කරගන්න පුළුවන් ක්රේමයක් බලන්නේ .

    බම්ප් එකකින් හරි උදව්වක් දියන් හැමෝටම සලකනවා +4කින්

    wooden-windows-frame-250x250.jpg

    පසුව ලියමි
    සිලිකන් ටර්යි කරා බන් එක හරියන්නේ නැහැ මොකද දවල්ට නිතර ජනෙල අරිනවා වහනවා සිලිකන් ගහපු තැන හෙල්ලෙනකොට ටිකක් ගැලවිලා යන්න බලනවා බන් .

    ටෙම්පරි කිව්වාට ස්ථිර ක්රේමයක් බලන්නේ .+4

    Last edited:
    • Like
    Reactions: asylum
    Feb 9, 2019
    833
    64
    0
    glue කරන්න තමයි තියෙන්නෙ. නැත්තම් ජනෙල් පියන් වටේ ඩබල් ටේප් ටිකක් ගහන්න.
     
    • Like
    Reactions: niko44

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    silicon tube ekak genalla seel karapan.

    glue කරන්න තමයි තියෙන්නෙ. නැත්තම් ජනෙල් පියන් වටේ ඩබල් ටේප් ටිකක් ගහන්න.

    temporary karanawnam hidas wala rigiform dala depaththen silicon dpan echchrai.loku deyak na ban

    rigiform thamai easy ma. eth 100% hariyanne nethi wei.

    සිලිකන් ටර්යි කරා බන් එක හරියන්නේ නැහැ මොකද දවල්ට නිතර ජනෙල අරිනවා වහනවා බන් සිලිකන් ගහපු තැන හෙල්ලෙනකොට ටිකක් ගැලවිලා යන්න බලනවා බන් .

    ටෙම්පරි කිව්වාට ස්ථිර ක්රේමයක් බලන්නේ .+4

    අන්න හරි මේවගේ දෙයක් තමයි බලන්නේ අලුමනියම් දොරවල් වලට ගහන රබර් කල්ල වගේ දෙයක් බලන්නේ මේකට කියන නම මොකද්ද ? කියක් විතර වෙයිද ?

    +4
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සිලිකන් හරියන්නෙ නෑ බන් ලී ජනෙල් වලට, ඇලුමිනියම් වලට තමයි සිලිකන් ගන්නෙ.

    ඔය වැඩෙටනම් 100%ක් හරියන උත්තරයක්නම් නෑ.
    හොද බාසෙක් අල්ලල
    1. 1 cataloy paste වලින් හරි
    2. 1 Epi Fix + ලී කුඩු වලින් හරි වැඩේ කරල බලපන්.
    හැබැයි ෆිනිශින් ගන්නනම් අමාරු වෙයි.

    cataloy - https://www.google.com/search?q=cat...2.69i57j0l5.4671j0j9&sourceid=chrome&ie=UTF-8

    Epi Fix - https://www.google.com/search?safe=...1......0....1..gws-wiz.......0i71.B_COHKm_YuU

    AC කතාව මග ඇරුනනේ :lol::lol::lol:
    රබර් tape වලිනුත් සීල් කරන්න වෙයි (අර ෆ්‍රිජ් වල දොරේ තියෙන්නේ
    සමහරවිට ඒක කරාම ඇති වෙයි :rolleyes:

    ප්‍රැක්ටිකලි හිතන හොද වැඩකාරයෙක් සෙට් කරගත්තනම් ඔක්කොම හරි
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නෝටි බබා;24304522 said:
    සිලිකන් හරියන්නෙ නෑ බන් ලී ජනෙල් වලට, ඇලුමිනියම් වලට තමයි සිලිකන් ගන්නෙ.

    ඔය වැඩෙටනම් 100%ක් හරියන උත්තරයක්නම් නෑ.
    හොද බාසෙක් අල්ලල
    1. 1 cataloy paste වලින් හරි
    2. 1 Epi Fix + ලී කුඩු වලින් හරි වැඩේ කරල බලපන්.
    හැබැයි ෆිනිශින් ගන්නනම් අමාරු වෙයි.

    cataloy - https://www.google.com/search?q=cat...2.69i57j0l5.4671j0j9&sourceid=chrome&ie=UTF-8

    Epi Fix - https://www.google.com/search?safe=...1......0....1..gws-wiz.......0i71.B_COHKm_YuU

    up
     
    • Like
    Reactions: niko44

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දවල්ට ජනෙල් අරිනවා නම් මොන ලබ්බටද A /C කරන්නේ?
    A /C කරාට පස්සේ බලපන්කො දවල්ට ජනෙල් ඇරලා විනාඩි 5 ක් තියල. දුවිලි පාරක් ඇතුලේ බැඳෙනවා කොහෙන් එනවද බැරි වෙයි.

    උබට මැෂින් එක මාසෙන් මාසේ සර්විස් කරන්න වෙයි. ෆෑන් එකක් දාන් ඉඳපන් A /C එක සවුත්තු කරගන්නේ නැතුව :angry:
     
    එලස් තැන්ක්ස් මචන්
    sealing tape ගැන අදහස මොකද්ද මේක හරියන්නේ නැද්ද

    22322047.jpg
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    දවල්ට ජනෙල් අරිනවා නම් මොන ලබ්බටද A /C කරන්නේ?
    A /C කරාට පස්සේ බලපන්කො දවල්ට ජනෙල් ඇරලා විනාඩි 5 ක් තියල. දුවිලි පාරක් ඇතුලේ බැඳෙනවා කොහෙන් එනවද බැරි වෙයි.

    උබට මැෂින් එක මාසෙන් මාසේ සර්විස් කරන්න වෙයි. ෆෑන් එකක් දාන් ඉඳපන් A /C එක සවුත්තු කරගන්නේ නැතුව :angry:

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මම දවල්ට ගෙදර නැහැ බන්කාමරේ හතර පත්තෙන්නම වහලත් නිසා කාමරේ ගද යන්නත් එක්ක ඇරලා තියන්න බැලුවේ .

    ඉන්ඩොර් යුනිට් එකට දුවිලි යන එක ගැන ද කිව්වේ