ජනෙල 8 සහ එහි උපාංග මෙන්න

HackDushan

Member
Feb 12, 2012
53
3
0
ජනෙල 8 සහ එහි උපාංග මෙන්න

427017_394742650551803_100000482140921_1514539_1042818225_a.jpg




වින්ඩොව්ස් 8 ,,, අපේ එදිනෙද ජීවිතය වෙනස් කිරීමට මික්රෝසොෆ්ට් සමගම විසින් නිකුත් කල අලුත්ම නිකුතුවයි.
මෙහි අනෙක් නිකුතුවන්ට වැඩ වෙනස ලක්ෂණ කීපයක්ම ඇත... ඒ සියල්ලම පසුව සම්පුර්ණයෙන්ම විස්තර කරලා දෙන්නම්...
ඔක්කොටොම කලින් මේක බාගත කරගන්න ඕනෙනේ.. මෙන්න මේ සබැදි වලට ගොස් ඒවා බාගත කරගත හැක...

English

64-bit (x64) Download (3.3 GB) Sha 1 hash — 1288519C5035BCAC83CBFA23A33038CCF5522749 http://iso.esd.microsoft.com/WCPDL/...dows8-ConsumerPreview-64bit-English.iso32-bit (x86) Download (2.5 GB) Sha 1 hash — E91ED665B01A46F4344C36D9D88C8BF78E9A1B39 http://iso.esd.microsoft.com/WCPDL/...18/Windows8-ConsumerPreview-32bit-English.ඉසෝ
Product Key: DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J

මේක තාමත් හරියට හැදිලා නැති නිසා සැහෙන ප්‍රශ්න ගණනාවක්ම තියනවා කියල තම පාවිච්චි කරන අය කියන්නේ...
හැබැයි මේක අනික් ඒවාට වැඩ හුගක් සාර්ථක වේවි කියන මතය තම තියෙන්නේ....

මේ වින්ඩොව්ස් 8 හුගක් දුරට ජංගම දුරකථන වල බවිත කරන OS එක හා සමානව සැකස තිබෙනවා...
ඉතින් තව ටික කාලෙකින් වෙලදපොලේ තිබෙන අනෙකුත් MOBLE OS වලට තර්ජනයක් වේවි කියන එක තම කට්ටිය කියන්නේ

අපි හැමදාම වගේ පාවිච්චි කරන FACEBOOK CHAT ප්‍රෝග්‍රෑම් එක මේකේ ඇතුලෙම තියනවා... ඉතින් එකත් හොදයිනේ

මේකේ බවිත වන සොෆ්ට්වර් apps විදිහට තම තියෙන්නේ... මෙන්න ඒ වගේ apps කීපයකුත් ...

My WCP Start Button v1.1
http://www.my7apps.fr/forum/downloads.php?do=file&id=4

My WCP Start Screen Customizer v1.0
http://www.my7apps.fr/forum/downloads.php?do=file&id=3

වින්ඩොව්ස් 8 වල තියෙන්නේ අමුතුම Shortcuts .... ඉතින් ඒවගේ ලිස්ට් එකක් මෙතනින් ගන්න පුළුවන්
http://www.winsupersite.com/article...preview-windows-key-keyboard-shortcuts-142358

ඒ වගේම වින්ඩොව්ස් 8 ගැන සියලු විස්තර් අඩුංගු ලිපියක් මික්රෝසොෆ්ට් ල විසින් නිකුත් කරලා තියෙන්නේ... එක ගන්න මෙතනින්
http://www.microsoft.com/download/e...oftDownloadCenter+(Microsoft+Download+Center)

My Blog http://pccool.com.nu/:lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැන් ඕක තම‍යි පාවිච්චි කරන්නේ. beta version එකක් වුනාට සෑහෙන speed. කිසිම අවුලක් නෑ.