ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මැක්සා ෆොටෝ ටික....මාත් හෙන ආසාවෙන් ඉන්නේ දවසක ප්ලේන් එකක යන්න..බලමු මේ ඉගන ගන්න වැඩටික ඉවර උනාම ;););););););)
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දවල්ට හොදයි,රැටනම් මෙලො දෙයක් පෙන්නෙ නැහැ.පාන්දර වෙනකොට ඉර පායන එකනම් හොදට බල ගන්න පුලුවන්.එත් හරි අමරුයි ඒක දිහා බලන්න.