ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    අඩේ මචන් මේක දක්කම මාර ආසාවක් බං එන්නේ,
    ඉදපන් මමත් ලගදිම යන්න ට්‍රයි එකක් දෙනවා,,
    ගිහින් ඈවිත් photos දාන්නම්කෝ....

    උඹට ගොඩාක් thanxx අපේ හිත පිනවනවට!
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අඩේ මචන් මේක දක්කම මාර ආසාවක් බං එන්නේ,
    ඉදපන් මමත් ලගදිම යන්න ට්‍රයි එකක් දෙනවා,,
    ගිහින් ඈවිත් photos දාන්නම්කෝ....

    උඹට ගොඩාක් thanxx අපේ හිත පිනවනවට!

    එල මචං තෑන්ක්ස්,
    උඹේ ලොකේෂන් එක ජනේලේ ගාවනේ, මතක ඇතුව ජනේලයක් ගාවම බුක් කර ගනින්
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපි මල්පෙන්සා එනකොට එක්කෝ මීදුම නැත්නම් වලාකුලු...
    අපිට ඔය වගේ පෙන්නේ නෑ නේ....
    :(