~වැඩි සෙනෙහේ දබරෙට යි~
බොහෝම ඉස්සර කාලයේ එක ගමක ගමරාලලා දෙදෙනෙක් දැඩි මිත්‍රයන් වී සිටියා. මේ දෙදෙනා ගේ මිත්‍ර කම කොච්චරද කියනවානම් දෙදෙනාට දෙදෙනා නැතුව කිසිම වැඩක් තනියෙන් කර ගන්න බැරි වුනා.කවුරු හරි එක ගමරාල කෙනෙක් එයාගේ වැඩකට යනවානම් අනිත් ගමරාලත් තම මිතරයා සමග යාම මේ දෙන්නගේ සිරිතක් වෙලා තිබ්බා.දෙදෙනා ගොවිතැන් කලෙත් කෑම කෑවෙත් එකට.ගම් වැසියන්ට මේ දෙදෙනාගේ මිත්‍රකම පුදුමයක් බවට පත් වෙලා තිබ්බා.සමහරු මේ දෙදෙනාගේ යාලු මිත්‍ර කම බේද බින්න කරන්න උත්සහ කලත් ඒ දේවල් එකක් වත් හරි ගියේ නෑ.සිද්ද වුනේ ගමරාල ලා දෙදෙනා එම කුමන්ත්‍රණ කරුවන් එක්ක තරහා වුන එක විතරයි.
ඔන්න එක දවසක් මේ දෙන්නා ආහාර ගැනීමට සූදානම් වුනා.දෙන්නත් එක්ක කැම කන්න කියලා කැම ටික කෙහෙල් කොලේකට බෙදලා දෙදෙනාම කෑම කන්න වාඩි වුනා. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කෑම කන ගමන් දෙන්නට දෙන්නත් කෑම කටක් කවන එක මෙයාලගේ සිරිතක් වෙලා තිබුනා.ඔන්න ඉතින් එක දවසක් ඔහොම කෑම කවලා අත ගන්නකොට එක්කෙනෙක්ගෙ ඇඟිල්ල අනිත් කෙනාට හැපුනා.ඇඟිල්ලේ අයිති කාරයට තරු පෙනෙන්න රිදුනා වැඩේන්. ඉතින් අත එලියට අරන් බලන කොට අත තුවාල වෙලා. ඉතින් ගමරාලට නිම්හිම් නැති තරමට කේන්ති ගියා.ඉතින් ඔහුට කේන්තිය වාව ගන්න බැරි වුන තැන ඔහු අනිත් පුද්ගලයාට වැරෙන් පහරක් ගැහුවා. පහර කෑ ගමරාලටත් යකා ආරුඩ වීමට වැඩි වේලාවක් ගත වුනේ නෑ. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කන එක පැත්තකින් දාලා ගහ ගන්න පටන් ගත්තා. අනේ ඉතින් එදායින් පස්සේ අච්චර හොඳට හිටිය යාලුවෝ දෙන්න මේ පොඩි සිද්දිය නිසා තරහා වුනා

Last edited:
ලෝක විනාශය
ඩයල් එක ඇවිල්ලා ටිකක් දුප්පත් මනුස්සයෙක්ලු.
පොර දුප්පත් වුනාට මිනිහට පෝසත් යාලුවෝ දෙතුන් දෙනෙක් හිටියාලු.
ඔන්න ඉතින් ඔය පෝසත් යාලුවෝ ටික අවන්ති කියන දුප්පත් යාලුවාට පොඩි බයිටක් දීලා ආතල් එකක් ගන්න සෙට් වුනාලු
. ඉතින් ඊට පස්සේ මේ යාලුවෝ සෙට් එක අර දුප්පත් අවන්ති ව හොයාගෙන කලබලෙන් වගේ ගියාලු
. ඔන්න ඉතින් මුන් සෙට් එක යනකොට අවන්ති ඉන්නවලු ගෙදර
. මුන් ටික කලබලෙන් දුවගෙන ඇවිල්ලා පැනපු ගමන් අවන්තිට කිව්වලු
ඉතින් අවන්තිත් කල්පනා කලාලු ඇත්ත තමා හෙටින් පස්සේ අපිත් මැරෙන එකේ අද බැටලුවාව මරන් කමු කියලා.
ඉතින් මේ අවන්ති උගේ හිටපු එකම බැටලුවාව මරලා හම ගහලා කන්නයි කියලා ලිපේ තියලා දැන් බලාගෙන ඉන්නවලු. (අනේ මෙහෙමත් ගොං හුත්*ක්