ජන පීඩක වර්ජන වලට සළකන්න – SF නායකත්වයෙන් – වි&#3521

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ජන පීඩක වර්ජන වලට සළකන්න – SF නායකත්වයෙන් – වි&#3521

    ජන පීඩක වර්ජන වලට සළකන්න – ෆොනීගේ නායකත්වයෙන් – විශේෂ ඒකකයක්!
    BY EDITOR01 · APRIL 26, 2017

    රට තුළ දිගින් දිගටම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

    ත්‍රිවිධ හමුදාව ද ඇතුළත් කර විශේෂ කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (25) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

    එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ද සිය එකඟතාව පළ කර තිබෙනවා.

    අත්‍යවශ්‍ය සේවාවන් කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විරෝධතා තුළින් කඩාකප්පල් වීම වැළක්විය යුතු බවයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ.

    SOURCE
    http://harigossip.com/2017/04/26/%E0%B6%A2%E0%B6%B1-%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%9A-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%86/

    යහපලනෙත් මහින්ද මාමගේ අඩිපාරේ යන්න පටන් අරන් වගේ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904

    :yes::yes::yes::yes:

    mewa kalaata kamak naa minissunta hariyata oona deewak karala ratata aadareeth naa