ජන බලයට එළකිරි සවියක් වෙමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජන බලයට එළකිරි සවියක් වෙමු

    එන්න අපි රැය පහන් කරමු .......

    දැන් අලුත්ම තත්වේ මොකද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොළඹ නරගයේ වැඩ කටයුතු මළුමනින් පාහේ අකර්මණ්‍ය කර දමමින් පවත්වන ලද ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය මේ වන විටත් පැවැත්වෙමින් තිබේ.

    කොළඹ ලේක්හවුස් වටරවුමේදී සත්‍යග‍්‍රහයක් ඔවුන් මේ වන විට ආරම්භ කර ඇත.

    එම විරෝධතාවයේ ගුවනින් ගන්නා ලද පින්තූර කිහිපයක් මෙහි දැක්වෙයි.
    [/SIZE
    40914312_266301937426033_1595334639679963136_n.jpg
    ]

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සැරේනම් රනිලව පන්නලමයි අපේ මහින්ද මහත්තයා මැද බුලනට යන්නේ. ආපහු අපිත් වැරැද්ද ගන්නේ නැහැ . මහින්ද මත්තයත් එක්ක අපි අලුත් ගමනක් යන්නන ලස්තිවෙනන්වා ..හෙට ලංකාවට පායන්නේ අලුත් ඉරක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවසානය මෙසේ සනිට්වහන් කරමි :

    #පඹයා විසින් # රජාට

    පාරක් පාරක් ගානේ ඇවිදදවිය
    බුදුන් ඉදිරියේ පවා කුෂන් එකකට පස්ස තියන
    රජාගේ පස්සකොළඹ තාර පොලවේ ඇන්නවිය

    තාමත් රජා මදුරුවෝ තලන වෙලේ නොනිදා .....

    ගුඩ් නයිට් කියා පඹයා රැ දහයට නින්දට ගියේය .....

    බුකියෙන් උස්සන ලදී : අයිතිය කතෘ සතුය ( අහසේ )
     
    • Like
    Reactions: DangerMan119

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,085
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kotu tikak gahawwanam hariyata olu gaana calculate karaganna puluwan needa
    ලක්ෂ 3ක් ඉදියි...... ඒකත් බෝතලේ පවර් එකට.
    වකපුටෙන් නැතිව කොළබින් හොයාගන්න තිබුනා...... එහෙනං පොඩ්ඩක් පිළිවෙලට ඉඳලා ගෙවල් වලට යනවා....... මේ ආපු උන්ට යන එනමං නෑ......අතිං කාල හරක් බලන් සීන් එකක් වෙලා තියෙන්නේ අන්තිමට.:P:rofl:

    ඕවයෙන් වෙන්නේ පඹයා තව උඩ යනවා........ ෆොන්න්ප්පු තව සුද්දකරනවා......
    අනේමන්දා..... 70 පැන්න කියන්නේ සෙට් එකේම වයර් ෂෝට් වෙන, ෆියුස් යන කාලේ:(:(:(......... දෙපැත්තේ කාට හරි ඒ වගේ නපුරක් වුනොත් ටොයියොන්ටයි බයියෝන්ටයි පිස්සුවැහෙයි.........
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොළඹ වටලලා ආණ්ඩු පෙල්ලන්න පුළුවන්නම් මෙලහටත් ජනපති අන්තරේ ළහිරුවා බං... 😂😂😂
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂ 3ක් ඉදියි...... ඒකත් බෝතලේ පවර් එකට.
    වකපුටෙන් නැතිව කොළබින් හොයාගන්න තිබුනා...... එහෙනං පොඩ්ඩක් පිළිවෙලට ඉඳලා ගෙවල් වලට යනවා....... මේ ආපු උන්ට යන එනමං නෑ......අතිං කාල හරක් බලන් සීන් එකක් වෙලා තියෙන්නේ අන්තිමට.:P:rofl:

    ඕවයෙන් වෙන්නේ පඹයා තව උඩ යනවා........ ෆොන්න්ප්පු තව සුද්දකරනවා......
    අනේමන්දා..... 70 පැන්න කියන්නේ සෙට් එකේම වයර් ෂෝට් වෙන, ෆියුස් යන කාලේ:(:(:(......... දෙපැත්තේ කාට හරි ඒ වගේ නපුරක් වුනොත් ටොයියොන්ටයි බයියෝන්ටයි පිස්සුවැහෙයි.........

    :yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලක්ෂ 3ක් ඉදියි...... ඒකත් බෝතලේ පවර් එකට.
    වකපුටෙන් නැතිව කොළබින් හොයාගන්න තිබුනා...... එහෙනං පොඩ්ඩක් පිළිවෙලට ඉඳලා ගෙවල් වලට යනවා....... මේ ආපු උන්ට යන එනමං නෑ......අතිං කාල හරක් බලන් සීන් එකක් වෙලා තියෙන්නේ අන්තිමට.:P:rofl:

    ඕවයෙන් වෙන්නේ පඹයා තව උඩ යනවා........ ෆොන්න්ප්පු තව සුද්දකරනවා......
    අනේමන්දා..... 70 පැන්න කියන්නේ සෙට් එකේම වයර් ෂෝට් වෙන, ෆියුස් යන කාලේ:(:(:(......... දෙපැත්තේ කාට හරි ඒ වගේ නපුරක් වුනොත් ටොයියොන්ටයි බයියෝන්ටයි පිස්සුවැහෙයි.........

    :lol::lol::lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අවසානය මෙසේ සනිට්වහන් කරමි :

    #පඹයා විසින් # රජාට

    පාරක් පාරක් ගානේ ඇවිදදවිය
    බුදුන් ඉදිරියේ පවා කුෂන් එකකට පස්ස තියන
    රජාගේ පස්සකොළඹ තාර පොලවේ ඇන්නවිය

    තාමත් රජා මදුරුවෝ තලන වෙලේ නොනිදා .....

    ගුඩ් නයිට් කියා පඹයා රැ දහයට නින්දට ගියේය .....

    බුකියෙන් උස්සන ලදී : අයිතිය කතෘ සතුය ( අහසේ )

    lFIlF5B.jpg
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අවසානය මෙසේ සනිට්වහන් කරමි :

    #පඹයා විසින් # රජාට

    පාරක් පාරක් ගානේ ඇවිදදවිය
    බුදුන් ඉදිරියේ පවා කුෂන් එකකට පස්ස තියන
    රජාගේ පස්සකොළඹ තාර පොලවේ ඇන්නවිය

    තාමත් රජා මදුරුවෝ තලන වෙලේ නොනිදා .....

    ගුඩ් නයිට් කියා පඹයා රැ දහයට නින්දට ගියේය .....

    බුකියෙන් උස්සන ලදී : අයිතිය කතෘ සතුය ( අහසේ )

    giphy.gif
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මේවගේ කොමන්ට් දාන්න තියන උවමනාවම රටේ නය බර ඉහල යද්දී, බැන්කු සුද්ද කරද්දී ඒවට විරුද්දව පෝස්ට් දාන්නත් තිබුනනම් කොච්චර හොඳ ද:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,826
    113
    මේවගේ කොමන්ට් දාන්න තියන උවමනාවම රටේ නය බර ඉහල යද්දී, බැන්කු සුද්ද කරද්දී ඒවට විරුද්දව පෝස්ට් දාන්නත් තිබුනනම් කොච්චර හොඳ ද:sorry:

    අපි නම් ඇඟේ තියෙන ලේ සුද්ද කරගන්නවා මචන්. තනිකරම කන්නෙ වස විස ගහපු කෑම ජාතිනෙ. අව්ලක් නෑනේ. හැමදාම රැලිත් නෑනේ.