Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන මහිමය කොළඹට....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස සැපද පුතාල?

ඔන්න ආයෙමත් ගිය සතියෙ ඉදල අප්ප,මලයල,නෝනල,පුතාල,පුතාලගෙ බේබිල යනකොට කොටුවෙ පාරවල් වහනවා. අර ක්රි.පු.6 සියවසේ එංගලන්තෙ රජපවුල වේල්ස් වල පාරෙ යන දවසෙ වගේ.

අපි යටත් විජිතයක් වෙලා ගොඩකලක් හිටපු රටක්.ඒක නිසාද මන්ද බහුතරය තාමත් කැමති කාට හරි යටත් වෙලා,නිවට වෙලා දෙකට නැවිල ඉන්න.

මෙහෙම පාරවල් වහගෙන රජපවුල් වගෙ සෙල්ලම් දානෙ ඒ පවුල්වල මොකක් හරි අඩුවක් ඇති ඒකයි.රනිල මොනව උනත් මේවගෙ හීනමාන දෙකයි පනහෙ වැඩ කර පාරවල් වහල පොරක් වෙන්න හැදුවෙ නෑ. මොකද උන්ට කොහොමත් ඉහල පැලැන්තියෙ කියල ලෝකෙට මවල පෙන්නන්න ඕන නෑ.උන්ගෙ උපන්ගෙයි වරද දේපල විකිනීම,රටක් ජාතියක් ආගමක් කියල හැගීමක් නැති කම,යාලුවො හොරකම් කරනකොට සද්ද නැතුව හිටිය එක.

මේ රටේ අනුන්ට වාල්කම් කරන්න පුරුදු වෙච්චි එවුන්ට වෙන විකල්ප නෑ මුන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට අරන් දුක් විදිනවා එදා ඉදල.ජවිපෙ කියන එකනම් කොහොමත් වැඩක් නැ කියල.

ඔන්න රාජ්ප්ය අනුග්රහයෙන් අද පාරවල් වහල.ඉස්කෝලෙගිය ලමයි මහ මග.ඉස්පිරිතාල වල ගිහින් එන අම්මල තාත්තල මග දිගට සාප කරමින් පයින් ගාටනවා බත්තරමුල්ලට.ගමනක් බිමනක් ගිය එකා ගෙදරින් එලියට ගිය එකා මහ මග අද හවස.

ප්රජාතන්ත්රවාදය කියන්නෙ By the people- For the people..එනිසා මේ මිනිස්සු චන්දෙ දීල පත් කරන්නෙ තමන්ගෙ නියෝජිතයෝ.මුන් අපිට වඩා සුපිරි නෑ..මුන්ට වදින්නපුදන්න ඕන නෑ..එහෙම කරනවනම් ඒ එහෙම දෙකට තුනට නැවෙන අයගෙ ජානවල අවුලක්. හොද දෙයක් කලාම ඒකට කෘතුගුන දැක්වීම කලයුතු දෙයක්.නමුත් මෙහෙම වහල්ලු වෙන්න හොද නෑ විශේශයෙන් දැන් හැදෙන පරපුර.

ඔන්න වෙනස සැපයිද

මේ තව පටන්ගන්නත් කලින්..තව ගොඩක් ඉස්සරහට.

ගිය සැරේ අවුරුදු දෙකක් කලින් ගියා..මේ සැරේ මාස 14ක් කලින් ඇවිල්ල 6ක් යූන්පී එකට තෑගි දීල යන්න හදන්නෙ මේ.

[QUOTE="PrasadSL2018, post: 23843840, member: 566468"] [SIZE="4"]වෙනස සැපද පුතාල? ඔන්න ආයෙමත් ගිය සතියෙ ඉදල අප්ප,මලයල,නෝනල,පුතාල,පුතාලගෙ බේබිල යනකොට කොටුවෙ පාරවල් වහනවා. අර ක්රි.පු.6 සියවසේ එංගලන්තෙ රජපවුල වේල්ස් වල පාරෙ යන දවසෙ වගේ. අපි යටත් විජිතයක් වෙලා ගොඩකලක් හිටපු රටක්.ඒක නිසාද මන්ද බහුතරය තාමත් කැමති කාට හරි යටත් වෙලා,නිවට වෙලා දෙකට නැවිල ඉන්න. මෙහෙම පාරවල් වහගෙන රජපවුල් වගෙ සෙල්ලම් දානෙ ඒ පවුල්වල මොකක් හරි අඩුවක් ඇති ඒකයි.රනිල මොනව උනත් මේවගෙ හීනමාන දෙකයි පනහෙ වැඩ කර පාරවල් වහල පොරක් වෙන්න හැදුවෙ නෑ. මොකද උන්ට කොහොමත් ඉහල පැලැන්තියෙ කියල ලෝකෙට මවල පෙන්නන්න ඕන නෑ.උන්ගෙ උපන්ගෙයි වරද දේපල විකිනීම,රටක් ජාතියක් ආගමක් කියල හැගීමක් නැති කම,යාලුවො හොරකම් කරනකොට සද්ද නැතුව හිටිය එක. මේ රටේ අනුන්ට වාල්කම් කරන්න පුරුදු වෙච්චි එවුන්ට වෙන විකල්ප නෑ මුන් දෙගොල්ලො මාරුවෙන් මාරුවට අරන් දුක් විදිනවා එදා ඉදල.ජවිපෙ කියන එකනම් කොහොමත් වැඩක් නැ කියල. ඔන්න රාජ්ප්ය අනුග්රහයෙන් අද පාරවල් වහල.ඉස්කෝලෙගිය ලමයි මහ මග.ඉස්පිරිතාල වල ගිහින් එන අම්මල තාත්තල මග දිගට සාප කරමින් පයින් ගාටනවා බත්තරමුල්ලට.ගමනක් බිමනක් ගිය එකා ගෙදරින් එලියට ගිය එකා මහ මග අද හවස. ප්රජාතන්ත්රවාදය කියන්නෙ By the people- For the people..එනිසා මේ මිනිස්සු චන්දෙ දීල පත් කරන්නෙ තමන්ගෙ නියෝජිතයෝ.මුන් අපිට වඩා සුපිරි නෑ..මුන්ට වදින්නපුදන්න ඕන නෑ..එහෙම කරනවනම් ඒ එහෙම දෙකට තුනට නැවෙන අයගෙ ජානවල අවුලක්. හොද දෙයක් කලාම ඒකට කෘතුගුන දැක්වීම කලයුතු දෙයක්.නමුත් මෙහෙම වහල්ලු වෙන්න හොද නෑ විශේශයෙන් දැන් හැදෙන පරපුර. ඔන්න වෙනස සැපයිද මේ තව පටන්ගන්නත් කලින්..තව ගොඩක් ඉස්සරහට. ගිය සැරේ අවුරුදු දෙකක් කලින් ගියා..මේ සැරේ මාස 14ක් කලින් ඇවිල්ල 6ක් යූන්පී එකට තෑගි දීල යන්න හදන්නෙ මේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom