Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන_ඝාතකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොස්නියා ජනඝාතක ම්ලැදිච් ජීවිතාන්තය දක්වා සිරගෙදරට

හිටපු හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic ) විසින් 1992 සිට 1995 දක්වා බොස්නියානු යුධ සමයේ කරන ලද ජන සංහාර චෝදනාවලට වරදකරු වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි. ඔහු විසින් සිදු කරනලද ජනසංහාර වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී ඇත. මේ වන විට රච්කෝ ම්ලැදිච් 74 වියෙහි පසුවෙයි.

1992 සිට 1995 දක්වා 100,000 ට අධික ප්‍රමාණයක් ඝාතනය කර මිලියන 2.2 ප්‍රමාණයක් අතුරු දහන් කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු විය. වරක් ඔහු විසින් 1995 වසරේ ස්‍රෙබ්‍රෙනිට්සා නගරයේදී කුඩා ළමුන් ඇතුළුව පුරුෂයින් හත් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබවීය. තවද සරෙයේවෝ නගරයේ කරනලද හමුදා වැටලීමකදී පුද්ගලයින් දස දහසකට අධික සංඛ්‍යාවක් මරා දැමීය. මෙවැනි ඝාතන දෙවන ලෝක යුධ සමයේ කරනලද නාසි ජන සංහාර වලට සමාන දෙවන ජන සංහාර ලෙස සැලකේ.

අතුරුදහන් වුවන්ගේ සහ ඝාතනයට ලක්වූ අයගේ චයරුප කිහිපයක් ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.

රච්කෝ ම්ලැදිච්ගේ නීතීඥ කණ්ඩායම විසින් ඔහුගේ සෞඛ්‍ය හේතු සලකමින් නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා සිටියත් උසාවිය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම රච්කෝ විසින් විනිසුරුවන්ට බැන වදින්නට පටන් ගැනීම නිසා ඔහුව අධිකරණ ශාලාවෙන් ඉවත් කරනු ලැබීය. ඔහු විසින් සිදුකරන ලද මෙම අපරාධ සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් ඔහුට අවසන් තීන්දුව ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනු ලැබීය.

1992 – 1995 හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic )

රච්කෝ ම්ලැදිච් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාග ආරම්භ කරන ලද්දේ 2012 වර්ෂයේ සිටය. 1995 දී බොස්නියානු යුද්ධය අවසන් වීමෙන් පසුව රච්කෝ සර්බියාවේ රහසිගත ජිවිතයක් ගත කළේය. ඒවන විට ඔහු විසින් සිදු කරනලද ජන සංහාර වලට එරහිව චෝදනා ගොනු කර තිබුණ ද රච්කෝ විසින් වසර 16 ක් අධිකරණය මග හරිමින් සිටියේය. පසුව 2011 වසරේ සර්බියාවේ ඥාති සොහොයුරෙකුගේ නිවසක දී ඔහු අත්අඩංගුවට පත්විය.

අධිකරණ භූමියෙන් පිටත රැඳීසිටිමින් රච්කෝ ම්ලැදිච් හට විරෝධතාවය පළකරමින්.

ස්රෙබ්රෙනිකා නගරයේ අනුස්මරණ මධ්‍යස්ථානයක් වෙත රැස්වූ ඝාතනයට ලක්වූවන්ගේ හිත මිත්‍රාදීන් සහ ඥාතීන් විසින් ලබා දෙනු ලැබූ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව නැරඹුහ. තවද ඝාතනයට හා අතුරුදහන් කිරීම්වලට ලක්වූ අයගේ චායාරූප අතැතිව විශාල පිරිසක් අධිකාර භුමියේ රැඳී සිටිනු දක්නට ලැබුණි.

නඩු තීන්දුවේ ප්‍රකාශය සඳහා පහත ඇති වීඩියෝ එක නරඹන්න.

[YOUTUBE]E3ykYfV4EKo[/YOUTUBE]

උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

[QUOTE="50KG, post: 22524047, member: 558780"] [B][SIZE=5]බොස්නියා ජනඝාතක ම්ලැදිච් ජීවිතාන්තය දක්වා සිරගෙදරට[/SIZE][/B] [IMG]http://www.lokapuwath.com/wp-content/uploads/2017/11/98859731_mediaitem98859150.jpg[/IMG] [SIZE=4]හිටපු හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic ) විසින් 1992 සිට 1995 දක්වා බොස්නියානු යුධ සමයේ කරන ලද ජන සංහාර චෝදනාවලට වරදකරු වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි. ඔහු විසින් සිදු කරනලද ජනසංහාර වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී ඇත. මේ වන විට රච්කෝ ම්ලැදිච් 74 වියෙහි පසුවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1992 සිට 1995 දක්වා 100,000 ට අධික ප්‍රමාණයක් ඝාතනය කර මිලියන 2.2 ප්‍රමාණයක් අතුරු දහන් කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු විය. වරක් ඔහු විසින් 1995 වසරේ ස්‍රෙබ්‍රෙනිට්සා නගරයේදී කුඩා ළමුන් ඇතුළුව පුරුෂයින් හත් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබවීය. තවද සරෙයේවෝ නගරයේ කරනලද හමුදා වැටලීමකදී පුද්ගලයින් දස දහසකට අධික සංඛ්‍යාවක් මරා දැමීය. මෙවැනි ඝාතන දෙවන ලෝක යුධ සමයේ කරනලද නාසි ජන සංහාර වලට සමාන දෙවන ජන සංහාර ලෙස සැලකේ.[/SIZE] [IMG]http://www.lokapuwath.com/wp-content/uploads/2017/11/TELEMMGLPICT000147395408_trans_NvBQzQNjv4BqNvLtDx75wZSR0MSb26ou_9zqLCASpY_DdZ8Iryusf-A.jpeg[/IMG] [B][SIZE=2][COLOR=#000080]අතුරුදහන් වුවන්ගේ සහ ඝාතනයට ලක්වූ අයගේ චයරුප කිහිපයක් ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.[/COLOR][/SIZE][/B] [SIZE=4]රච්කෝ ම්ලැදිච්ගේ නීතීඥ කණ්ඩායම විසින් ඔහුගේ සෞඛ්‍ය හේතු සලකමින් නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා සිටියත් උසාවිය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම රච්කෝ විසින් විනිසුරුවන්ට බැන වදින්නට පටන් ගැනීම නිසා ඔහුව අධිකරණ ශාලාවෙන් ඉවත් කරනු ලැබීය. ඔහු විසින් සිදුකරන ලද මෙම අපරාධ සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් ඔහුට අවසන් තීන්දුව ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනු ලැබීය.[/SIZE] [IMG]http://www.lokapuwath.com/wp-content/uploads/2017/11/Evstafiev-ratko-mladic-1993-w.jpg[/IMG] [B][SIZE=2][COLOR=#000080]1992 – 1995 හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic ) [/COLOR][/SIZE][/B] [SIZE=4]රච්කෝ ම්ලැදිච් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාග ආරම්භ කරන ලද්දේ 2012 වර්ෂයේ සිටය. 1995 දී බොස්නියානු යුද්ධය අවසන් වීමෙන් පසුව රච්කෝ සර්බියාවේ රහසිගත ජිවිතයක් ගත කළේය. ඒවන විට ඔහු විසින් සිදු කරනලද ජන සංහාර වලට එරහිව චෝදනා ගොනු කර තිබුණ ද රච්කෝ විසින් වසර 16 ක් අධිකරණය මග හරිමින් සිටියේය. පසුව 2011 වසරේ සර්බියාවේ ඥාති සොහොයුරෙකුගේ නිවසක දී ඔහු අත්අඩංගුවට පත්විය.[/SIZE] [IMG]http://www.lokapuwath.com/wp-content/uploads/2017/11/TELEMMGLPICT000147395413_trans_NvBQzQNjv4BqgsaO8O78rhmZrDxTlQBjdNzqLCASpY_DdZ8Iryusf-A.jpeg[/IMG] [B][SIZE=2][COLOR=#000080]අධිකරණ භූමියෙන් පිටත රැඳීසිටිමින් රච්කෝ ම්ලැදිච් හට විරෝධතාවය පළකරමින්.[/COLOR][/SIZE][/B] [SIZE=4]ස්රෙබ්රෙනිකා නගරයේ අනුස්මරණ මධ්‍යස්ථානයක් වෙත රැස්වූ ඝාතනයට ලක්වූවන්ගේ හිත මිත්‍රාදීන් සහ ඥාතීන් විසින් ලබා දෙනු ලැබූ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව නැරඹුහ. තවද ඝාතනයට හා අතුරුදහන් කිරීම්වලට ලක්වූ අයගේ චායාරූප අතැතිව විශාල පිරිසක් අධිකාර භුමියේ රැඳී සිටිනු දක්නට ලැබුණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Purple]නඩු තීන්දුවේ ප්‍රකාශය සඳහා පහත ඇති වීඩියෝ එක නරඹන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][YOUTUBE]E3ykYfV4EKo[/YOUTUBE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][COLOR=DarkGreen]උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් [URL="http://www.lokapuwath.com"]www.lokapuwath.com[/URL] [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom