ජපනගේ ආර්තල්...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ලංඩනයේ ටොමෙන්හැම් උසාවිපාර උමං දුම්රිය ස්ථානයේදී අධික මත්පබැන් පානය කොට වෙරි වූ ජපන් ජාතිකයකු ඉහළ නැගීමට ඇති විදුලි පඩිපෙලින් පහළට බැසීමට සූදානම් වන අයුරු දැක්වෙන විනෝදාත්මක පුවත්පතක් ‘ද සන්‘ පුවත් පත වාර්තා කරයි. සංචාරයක් සදහා ලන්ඩනයට පැමිණි ඔහු යුරෝපී ඇඳුමෙන් සැරසී සිහිය විකල් වන තරමට මත්පැන් පානය කර සිටියේය.