ජපන්නු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ජපන්නු කොහොමද බන් වෙස්ටන් මියුසික් වල උඩින්ම තියෙන Yamaha, Denon, Roland, Pioneer, Kawai වගේ බ්‍රෑන්ඩ් හැදුවේ උන්ගේ මියුසික් වෙස්ටන් මියුසික් වලට වඩා සෑහෙන්න වෙනස් නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,129
    2
    54,955
    113
    වාහන හැදුව වගේම තමයි ඉතින් යුරෝපියන්කාරයො තාක්ෂණය හොයාගත්තට ලෝකෙ වැඩියෙන්ම විකිණෙන්නෙ ජපන් Toyota නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,364
    1
    13,311
    113
    Gotham City
    කාලයක් (දැන් නම් එච්චරම නැහැ )
    ජපානෙ තමා එලෙක්ට්‍රොනික් සෙමිකන්ඩක්ටර් භාණ්ඩවල ලොකෙ ආධීපත්‍ය තියාගෙන හිටියෙ. අපිත් එකනෙ කිව්වෙ ජපනා හපනා කියලා.
    ලොකෙ ගොඩක් රටවල් වල ගෙවල් වල ජපානෙන් හදාපු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් තියෙන ගෙයක් හොයාගන්න එක අමාරු දෙයක් නෙමෙ.
    පැනසොනික් ,ශාප්, සොනි ,ටොශිබා ,හිටච් මෙ කදිම උදාහරණ.

    ටී වී එක ජොන් ලොගි බෙයාර්ඩ් ඉන්වෙන්ට් කරාට ලොකෙ හොඳම ටී වී කාලයක් ආවෙ ජපානෙන් .
    දැන් නම් කොරියාවෙන් එල් ජී සහ සැම්සුන්ග්.
    යුරොපීයන් වාහන හැදුවාට මුලින්ම වැඩියෙන්ම් විකිනෙන වාහන හැදුවෙත් ජපානෙන් .
    මියුසික් ඉන්ස්ටෘමන්ට්ස් කියන්නෙත් එහෙම දෙයක් තමා.
    ඒක ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයක් නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,129
    2
    54,955
    113
    ටී වී එක ජොන් ලොගි බෙයාර්ඩ් ඉන්වෙන්ට් කරාට ලොකෙ හොඳම ටී වී කාලයක් ආවෙ ජපානෙන් .
    දැන් නම් කොරියාවෙන් එල් ජී සහ සැම්සුන්ග්.

    අපේ වාසනාවට තමා ඉතින් උං හිටියෙ නැත්තං ලක්ෂ දෙකක් විතර ගෙවන්න වෙනව 32" ටීවී එකකට