Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන්~අගමැති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට ගත කල කාලයේදී සිහිපත් කරන ලද එකම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන මහතා බව වාර්තාවෙයි. 1951 දී පැවති සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්‍රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා එරටට පිහිටවූ ආකාරය සිහිපත් කළේය.

එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා අද උදෑසන 8.30ට පමණ කැළණි විහාරයට ගොස් ඇත්තේද හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් නැරැඹීම අරමුණු කර ගනිමිනි.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට සිටි කාලය තුළ වැඩිම කාලයක් යොමු කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපානයේ සහයෝගයෙන් කරන ලද ව්‍යාපෘති නැරඹීම සඳහාය.

1951 වසරේ සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව,ජාතික රූපවාහිනිය සහ ජයවර්ධනපුර රෝහල අපට ජපානය විසින් ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාට කළගුණ සැලකීමටය.

[QUOTE="Srilankan1, post: 17108956, member: 100154"] [SIZE="5"][B]ශ්‍රී ලංකාවට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට ගත කල කාලයේදී සිහිපත් කරන ලද එකම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන මහතා බව වාර්තාවෙයි. 1951 දී පැවති සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්‍රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා එරටට පිහිටවූ ආකාරය සිහිපත් කළේය. [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/6e74d1b0963753df32760e6a4d57c56d_L.jpg[/IMG] එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා අද උදෑසන 8.30ට පමණ කැළණි විහාරයට ගොස් ඇත්තේද හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් නැරැඹීම අරමුණු කර ගනිමිනි.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට සිටි කාලය තුළ වැඩිම කාලයක් යොමු කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපානයේ සහයෝගයෙන් කරන ලද ව්‍යාපෘති නැරඹීම සඳහාය. [IMG]http://sinhala.asianmirror.lk/images/local-news/292.jpg[/IMG] [IMG]http://sinhala.asianmirror.lk/images/local-news/h.jpg[/IMG] 1951 වසරේ සැන්ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත. [IMG]http://sinhala.asianmirror.lk/images/local-news/aa.jpg[/IMG] එමෙන්ම පාර්ලිමේන්තුව,ජාතික රූපවාහිනිය සහ ජයවර්ධනපුර රෝහල අපට ජපානය විසින් ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාට කළගුණ සැලකීමටය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom