ජපන්~අගමැති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශ‍්‍රී ලංකාවට පැමිණි ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට ගත කල කාලයේදී සිහිපත් කරන ලද එකම පුද්ගලයා ජේ.ආර්. ජයවර්ධන මහතා බව වාර්තාවෙයි. 1951 දී පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානය අන්තර් ජාතික ප්‍රජාවගේ සමාජිකයෙකු ලෙස සලකන ලෙස ඉල්ලමින් ජපානය වෙනුවෙන් අදහස් දක්වා ජේ.ආර්. ජයවර්ධන මහතා එරටට පිහිටවූ ආකාරය සිහිපත් කළේය.

    6e74d1b0963753df32760e6a4d57c56d_L.jpg

    එමෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා අද උදෑසන 8.30ට පමණ කැළණි විහාරයට ගොස් ඇත්තේද හෙලේනා විජයවර්ධන ආර්යාවගේ ධන පරිත්‍යාගයෙන් හා පුරෝගාමීත්වයෙන් සෝලියස් මැන්දිස් ශිල්පියා විසින් අඳින ලද බිතුසිතුවම් නැරැඹීම අරමුණු කර ගනිමිනි.ජපාන අග්‍රාමාත්‍යවරයා මෙරට සිටි කාලය තුළ වැඩිම කාලයක් යොමු කර ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජපානයේ සහයෝගයෙන් කරන ලද ව්‍යාපෘති නැරඹීම සඳහාය.

    292.jpg

    h.jpg

    1951 වසරේ සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත.

    aa.jpg

    එමෙන්ම පාර්ලිමේන්තුව,ජාතික රූපවාහිනිය සහ ජයවර්ධනපුර රෝහල අපට ජපානය විසින් ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාට කළගුණ සැලකීමටය.
     
    • Like
    Reactions: Fox Mulder89

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කව්රු මොනවා කිව්වත් ජේ ආර් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා රටට​,
    දැන් ඉන්න ගොබ්බයා සෑහෙන්න කරගෙන තියෙනවා උගේ පවුලේ කට්ටියට​.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    JR witharak neme R premadasath ehemai mona waradi thibbath ratata wadak kara.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඔන්න උපකාර ගන්න පුළුවන් මිනිස්සු. jr එදා අපේ මහා එකා පලස්තිනේට ආවඩනවා වගේ හම්බ රටකට උදව් කළා නම් ලංකාවේ උන් පැලපදියම් වෙලා ඉවරයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ඔය වගේ කතාවක් කරා කියමුකෝ..... මොනවද ලංකාවට ඕනා කිවොත්

    මලට ..... ටොයෝටා කොමපනිය දෙන්න
    මද්දුට නිසාන් එක
    උක්කුන්ට හොන්ඩා එක දෙන්න කියයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එදා අපේ නායකයන්ට ලෝකයේ ප්‍රධාන රටවල් වලින් හොද පිළිගැනීමක් (ජේ ආර් 100 % ක් හරි කියන එක නෙවෙයි)
    අද අපේ නායකයන්ට පිළිගනිම තියෙන්නේ , කුවාසිලන්තේ හෙලුවෙන්න් ඉන්න උන්ගේයියි , නැගෙන හිර අප්‍රිකානු ගොත්රිකයන්ගේනුයි
    ලෝකයේ හිගනම , රටවල් වලිනුයි , ලෝකයේ රජය අනුග්‍රහයෙන් ඉස්මග්ලින් කරන උන්ගේනුයි විතරයි
    (දැන් රිදිලා අඩුවගේ ඇවිත් කියයි .....ලෝකේ බලවතා චීනය අපිත් එක්ක කියලා.....සෙද්ද තමයි , අපේ උන්ගේ අන්තිම රීරි මාංශ ටිකත් දියකරලා , නයයි පොළියයි ගන්න කල් උන් ඉදියි)
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කව්රු මොනවා කිව්වත් ජේ ආර් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා රටට​,
    දැන් ඉන්න ගොබ්බයා සෑහෙන්න කරගෙන තියෙනවා උගේ පවුලේ කට්ටියට​.

    Lol.. oyage wayasa keeyada raththaran? poddak kiyannako, JR karapu honda weda monawada kiyala?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එදා අපේ නායකයන්ට ලෝකයේ ප්‍රධාන රටවල් වලින් හොද පිළිගැනීමක් (ජේ ආර් 100 % ක් හරි කියන එක නෙවෙයි)
    අද අපේ නායකයන්ට පිළිගනිම තියෙන්නේ , කුවාසිලන්තේ හෙලුවෙන්න් ඉන්න උන්ගේයියි , නැගෙන හිර අප්‍රිකානු ගොත්රිකයන්ගේනුයි
    ලෝකයේ හිගනම , රටවල් වලිනුයි , ලෝකයේ රජය අනුග්‍රහයෙන් ඉස්මග්ලින් කරන උන්ගේනුයි විතරයි
    (දැන් රිදිලා අඩුවගේ ඇවිත් කියයි .....ලෝකේ බලවතා චීනය අපිත් එක්ක කියලා.....සෙද්ද තමයි , අපේ උන්ගේ අන්තිම රීරි මාංශ ටිකත් දියකරලා , නයයි පොළියයි ගන්න කල් උන් ඉදියි)

    ඇත්ත කතාව. කෝ JR දේශපාලනෙන් සල්ලි හම්බු කරාද? ප්‍රේමදාස? ඔය කව්රුත් නෑ. චන්ද්‍රිකා දේශපාලනේ කරලා එංගලන්තේ ගෙදරක් ගත්තා. ඒකට මුන්. :baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Mewa ada inna kalakanni bath gotto danneth na okunta owa therenneth na ban :(

    sudda invent karapu mobile phone.. cars pawichchi kara kara harak wage J.R. ta baninawa nidahas arthika kramayak genapu ekata..
    sirimawoge deshiya arthika krame thibunanam mun ada thamath kuburu haanawa :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එදා අපේ නායකයන්ට ලෝකයේ ප්‍රධාන රටවල් වලින් හොද පිළිගැනීමක් (ජේ ආර් 100 % ක් හරි කියන එක නෙවෙයි)
    අද අපේ නායකයන්ට පිළිගනිම තියෙන්නේ , කුවාසිලන්තේ හෙලුවෙන්න් ඉන්න උන්ගේයියි , නැගෙන හිර අප්‍රිකානු ගොත්රිකයන්ගේනුයි
    ලෝකයේ හිගනම , රටවල් වලිනුයි , ලෝකයේ රජය අනුග්‍රහයෙන් ඉස්මග්ලින් කරන උන්ගේනුයි විතරයි
    (දැන් රිදිලා අඩුවගේ ඇවිත් කියයි .....ලෝකේ බලවතා චීනය අපිත් එක්ක කියලා.....සෙද්ද තමයි , අපේ උන්ගේ අන්තිම රීරි මාංශ ටිකත් දියකරලා , නයයි පොළියයි ගන්න කල් උන් ඉදියි)

    jr karapu gadak deval varadi

    vidayakaya
    klu juliya
    vage evaa
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    1951 වසරේ සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයෙන් යුධ වන්දි ලබා ගැනීමට අවස්ථාව තිබියදී "නහි වේරේන වේරානි " බුදුවදන සිහි කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට මෙත් සිත් පැතිරවිය.මෙයට අදත් කළගුණ සළකමින් ජපානයේ ස්මාරක තනා ඇත.

    JR Jayawardene Memorial Monument in Japan

    http://en.wikipedia.org/wiki/Treaty_of_San_Francisco

    මේ තියෙන්නේ JR ජයවර්ධන ජපානෙන් අනෙක් රටවල් යුධ වන්දි ඉල්ලන්න වලි කෑව වෙලාවේ ජපන්නු ලංකාවට බෝම්බ දාලා ලංකාවටත් හානියක් වුනත් !
    ඒකෙන් ජපානය බේරගන්න කරපු කතාවෙන් කොටසක් !

    ඒක නිසා තමයි ඒ යුද්ධයෙන් බැට කාපු නැති අනිත් රටවල් වල සහයෝගය ජපානයට ලැබුනේ !

    එදායින් පස්සේ තමයි ජපානය එන්න එන්න දියුණු වෙද්දී ලංකාවට ආධාර දෙන්න පෙලබුනේ,
    ආධාර ගිනි පොලී ණය නෙමෙයි

    එහෙම නැතුව ඔය ITN එකේ ගොබ්බයො කෑ ගහනවා වගේ සේද මාවත සහ බෞද්ධ සබැදියාව සහ රාජ රාජ ඉතිහාසය නිසා නෙමේ !

    එහෙනම් අපිට වැඩියෙන්ම ආධාර ලැබෙන්න ඕන මියන්මාරය ඉන්දියාව වගේ රටවල් වලින් !

    We in Ceylon were fortunate that we were not invaded, but the damage caused by air raids, by the stationing of enormous armies under the South-East Asia Command, and by the slaughter-tapping of one of our main commodities, rubber, when we were the only producer of natural rubber for the Allies, entitles us to ask that the damage so caused should be repaired. We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that 'hatred ceases not by hatred but by love'." He ended the same speech by saying "This treaty is as magnanimous as it is just to a defeated foe. We extend to Japan the hand of friendship and trust that with the closing of this chapter in the history of man, the last page of which we write today, and with the beginning of the new one, the first page of which we dictate tomorrow, her people and ours may march together to enjoy the full dignity of human life in peace and prosperity
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡපනා කියන්නේ අනිත් රටවල් වගේ දියයටින් ගින්දර ගෙනියන ඡාතියක් නෙවෙයි උන් විතරයි ලංකාවට සහන පදනමින් අධාර කරන්නේ .ඔය සම්බන්ධතාවය ඇති වුනේ ඡේ ආර් ගේ පාලන කාල‍යදී සිද්ධ වුන දෙවල් හින්ද තමයි.
     
    waligamaya

    Well-known member
  • එදා අපේ නායකයන්ට ලෝකයේ ප්‍රධාන රටවල් වලින් හොද පිළිගැනීමක් (ජේ ආර් 100 % ක් හරි කියන එක නෙවෙයි)
    අද අපේ නායකයන්ට පිළිගනිම තියෙන්නේ , කුවාසිලන්තේ හෙලුවෙන්න් ඉන්න උන්ගේයියි , නැගෙන හිර අප්‍රිකානු ගොත්රිකයන්ගේනුයි
    ලෝකයේ හිගනම , රටවල් වලිනුයි , ලෝකයේ රජය අනුග්‍රහයෙන් ඉස්මග්ලින් කරන උන්ගේනුයි විතරයි
    (දැන් රිදිලා අඩුවගේ ඇවිත් කියයි .....ලෝකේ බලවතා චීනය අපිත් එක්ක කියලා.....සෙද්ද තමයි , අපේ උන්ගේ අන්තිම රීරි මාංශ ටිකත් දියකරලා , නයයි පොළියයි ගන්න කල් උන් ඉදියි)

    :yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawata diyunu wenna onianam set wenna oni USA,japan,german
    namuth lankawe ewun set wenne haal atayakwath hambawenne nathi russia
    pawulath ekka rata huran kana chinai,heluwen natana africankarayo.
    USA german kamathi naha pawulak ekka ganu denu karanna.
    japanu enne kalaguna dana nisa,habai unuth kamathi naha chineta rata liyala denawata.