Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන්~අගමැති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසය නොදන්නා බබාල වෙනුවෙනි

(1) JR ගේ විදේශ සබදතා - ඇමෙරිකාවට ගොට්ට අල්ල අල්ල හිටිය. ඉන්දියාව කරේ ගුවනින් පරිප්පු දාල බලහත්කාරයෙන් ඉන්දු-ලංකා ගිවිසුම ගහපු එක. බලහත්කාරයෙන් පලත්සබ පිහිටෙව්වා මිනිස්සුන්ගේ විරෝදය මැද. ඇමෙරිකාව කිව්වා දෙය්යෝ ඉන්දියාව කියන දේ අහපන් කියල. කොහොමද JR ගේ බුද්ද්මත් විදේශ ප්රතිපත්තිය? අද ඉන්න ආණ්ඩුව පොලිස් බලතල, ඉඩම් බලතල ප්රශ්න එක්ක තවම දුක් විදිනවා.

(2) යුද්දේ කරන කොට බටහිර රටවල් ප්රස්සිදියේ කිව්වා ඕක නවත්තන් කියල. ඉන්දියාවත් එච්චර කැමැත්තක් දැක වුයේ නැහැ. නමුත් ආණ්ඩුව අමාරුවෙන් හැමෝම shape කරගෙන කොහොමහරි යුද්දය ඉදිරියට ගෙනිහින් දින්න. එක ආණ්ඩුවේ දක්ෂත්වය. හැබැයි යුද්දෙන් පස්සේ තත්වය ගැන සහෙමකට පත් වෙන්න බැහැ. ඇමරිකාව,uk වගේ රටවල් තරහ කරගත්ත.

(3) JR ගේ කලේ LTTE එක ඉවර වෙන්න ඔන්න මෙන්න එක අවස්ථාව තිබ්බ. ප්රබාකරන් අල්ලන්න ඔන්න මෙන්න තිබ්බ. කට්ටියට මතකද මන්ද. එතකොට මොකද උනේ?

(4) චීනය ලන්කරගන්න එක වරදක් නෙවි. උන් තමයි තව ටික දවසකින් ලෝකේ ලොකුම ආර්ථික බලවතා. ඕනෑම බලවතෙක් එකකේ ගනදෙනු කරන කොට (any project) අපිට තියෙන වාසි /අවාසි පරිස්සමෙන් බලන්න ඕන. මේ ආණ්ඩුව එක හරියට කරනවද මන්ද. ඇමෙරිකාව උනත් චීනය නැතිව බැහැ. උන් බංකොලොත් වේවි. මෙහෙ තියෙන අති මහත් බහුතරයක් බඩු (low to high quality in any store walmart, kmart, sears, home depot ) එන්නේ චීනෙන්. Even american flags were manufactured in china. චිනේ වර්ජනය කරොත් America, Canada හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ.

[QUOTE="BINGU_PUTHA, post: 17110473, member: 469273"] [SIZE="5"]ඉතිහාසය නොදන්නා බබාල වෙනුවෙනි (1) [COLOR="Red"]JR ගේ විදේශ සබදතා[/COLOR] - ඇමෙරිකාවට ගොට්ට අල්ල අල්ල හිටිය. ඉන්දියාව කරේ ගුවනින් පරිප්පු දාල බලහත්කාරයෙන් ඉන්දු-ලංකා ගිවිසුම ගහපු එක. බලහත්කාරයෙන් පලත්සබ පිහිටෙව්වා මිනිස්සුන්ගේ විරෝදය මැද. ඇමෙරිකාව කිව්වා දෙය්යෝ ඉන්දියාව කියන දේ අහපන් කියල. කොහොමද JR ගේ බුද්ද්මත් විදේශ ප්රතිපත්තිය? අද ඉන්න ආණ්ඩුව පොලිස් බලතල, ඉඩම් බලතල ප්රශ්න එක්ක තවම දුක් විදිනවා. (2) යුද්දේ කරන කොට බටහිර රටවල් ප්රස්සිදියේ කිව්වා ඕක නවත්තන් කියල. ඉන්දියාවත් එච්චර කැමැත්තක් දැක වුයේ නැහැ. නමුත් ආණ්ඩුව අමාරුවෙන් හැමෝම shape කරගෙන කොහොමහරි යුද්දය ඉදිරියට ගෙනිහින් දින්න. එක ආණ්ඩුවේ දක්ෂත්වය. හැබැයි යුද්දෙන් පස්සේ තත්වය ගැන සහෙමකට පත් වෙන්න බැහැ. ඇමරිකාව,uk වගේ රටවල් තරහ කරගත්ත. (3) JR ගේ කලේ LTTE එක ඉවර වෙන්න ඔන්න මෙන්න එක අවස්ථාව තිබ්බ. ප්රබාකරන් අල්ලන්න ඔන්න මෙන්න තිබ්බ. කට්ටියට මතකද මන්ද. එතකොට මොකද උනේ? (4) චීනය ලන්කරගන්න එක වරදක් නෙවි. උන් තමයි තව ටික දවසකින් ලෝකේ ලොකුම ආර්ථික බලවතා. ඕනෑම බලවතෙක් එකකේ ගනදෙනු කරන කොට (any project) අපිට තියෙන වාසි /අවාසි පරිස්සමෙන් බලන්න ඕන. මේ ආණ්ඩුව එක හරියට කරනවද මන්ද. ඇමෙරිකාව උනත් චීනය නැතිව බැහැ. උන් බංකොලොත් වේවි. මෙහෙ තියෙන අති මහත් බහුතරයක් බඩු (low to high quality in any store walmart, kmart, sears, home depot ) එන්නේ චීනෙන්. Even american flags were manufactured in china. චිනේ වර්ජනය කරොත් America, Canada හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom