ජපන් අාධාරයෙන් ගුවන්තොටුපලට නවීන පහසුකම්..🛬

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,662
    7,718
    113
    ජපානෙ විතරයි ලංකාවට ඇත්තටම ආදරේ.. උන් ශ්‍රීලංකාවට මාර ගරු කරනව. ඒත් අපේ උන්,
    උන් වැඩක් කරල දෙන්න එද්දි කොමිස් ඉල්ලනවා. උන්ගෙ ප්‍රොජෙක්ට් නවත්තනව.
    අපේ උන් ආස චීනෙටනෙ ඇයි ඉල්ලන පමාවට ණය දෙනව ඒවලින් කුඩු ගැහුවත් උන්ට වැඩක් නෑ...