ජපන් කතක අතගෑවාට හිරදඬුවම්

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ජපන් කතක අතගෑවාට හිරදඬුවම්

කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද කියැවිණි.

http://www.lankadeepa.lk/index.php/articles/3465
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA

    ඉතිං ඇයි මේ නිවුස් එක රිලිජස් සෙක්ශන් එකට දැම්මේ?
    මොකද්ද මේ නිවුස් එක රිලිජස් සෙක්ශන් එකට දාන්නට තරම් හේතුව?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉතිං ඇයි මේ නිවුස් එක රිලිජස් සෙක්ශන් එකට දැම්මේ?
    මොකද්ද මේ නිවුස් එක රිලිජස් සෙක්ශන් එකට දාන්නට තරම් හේතුව?

    ජපන්නුන්ට පුරුදු කරමු හිජබ් අදින්න. :P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ජපන්නුන්ට පුරුදු කරමු හිජබ් අදින්න. :P:P

    මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පීලි පනින්නෙ නැතිව...
    මම දන්නවා ඇයි අහපු ප්‍රශ්නෙට උත්තර නොදී වෙන දෙයක් කියල මාරුවෙන්නේ කියලත්..
    මේක ඉස්ලාම් ආගමට සම්බන්ධකරලා දාන්න හැදුවොත් මමත් මගෙ මුස්ලිම් එලකිරි සහෝදරයනුත් මේ දවස්වල දම්වලක් වගේ අත්ඩංගුවට ගන්න සින්හල අම්මලාම තමන්ගේ කැමැත්තෙන් පන්සල්වලට තමන්ගේ දූවරුන්ව විහාරාධිපතිවරුන්ට කැමති විදියට දූශනය කරන්න දීල සල්ලි ගත්තු විස්තර ලන්කාවේ හැම පත්තරයකම නැගල යන නිවුස් එක දැම්මොත් කට්ටියකට කට උත්තර නැති වෙනවා කියලා නේද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    hambayo ohomamai

    ලංකාවේ විහාරාධිපතිවරු පොඩි ගැහැණු ළමයින්ව අවුරුද්දක් පුරා අම්මටයි ආච්චිටයි සෙල්ලි ගෙවල දූශණය කරපු එකේ විස්තරත් තියෙනවා.. අරන් දෙන්නද පොඩ්ඩක්? ඔන්න අපි මුස්ලිම්ලත් ඔන්න ඔබතුමා වගේම හාමදුරුගොල්ලො කොරොපුවා දන්න ගත්තොත් අඬනවා එහෙම නොවෙයි...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න පීලි පනින්නෙ නැතිව...
    මම දන්නවා ඇයි අහපු ප්‍රශ්නෙට උත්තර නොදී වෙන දෙයක් කියල මාරුවෙන්නේ කියලත්..
    මේක ඉස්ලාම් ආගමට සම්බන්ධකරලා දාන්න හැදුවොත් මමත් මගෙ මුස්ලිම් එලකිරි සහෝදරයනුත් මේ දවස්වල දම්වලක් වගේ අත්ඩංගුවට ගන්න සින්හල අම්මලාම තමන්ගේ කැමැත්තෙන් පන්සල්වලට තමන්ගේ දූවරුන්ව විහාරාධිපතිවරුන්ට කැමති විදියට දූශනය කරන්න දීල සල්ලි ගත්තු විස්තර ලන්කාවේ හැම පත්තරයකම නැගල යන නිවුස් එක දැම්මොත් කට්ටියකට කට උත්තර නැති වෙනවා කියලා නේද?

    කෝ ඒ නිව්ස් එක ? දාපන්කෝ අපි දැකල නැහැනේ එහෙම එකක් ?
    මේක ඇත්තටම ඉස්ලාම් ආගමට සම්බන්ද කරගන්න විදිහකුත් තියනවා .
    එක අපිට පුළුවන් මේ විදිහට හදා ගන්න .
    "වරදක් දුටුවිට අහක බලාගෙන යාම හා ජපන් කතක් දුටුවිට අතගානෙන යාම . ":lol::lol::lol:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    කෝ ඒ නිව්ස් එක ? දාපන්කෝ අපි දැකල නැහැනේ එහෙම එකක් ?
    මේක ඇත්තටම ඉස්ලාම් ආගමට සම්බන්ද කරගන්න විදිහකුත් තියනවා .
    එක අපිට පුළුවන් මේ විදිහට හදා ගන්න .
    "වරදක් දුටුවිට අහක බලාගෙන යාම හා ජපන් කතක් දුටුවිට අතගානෙන යාම . ":lol::lol::lol:

    ඉන්නකො මම මේ ත්‍රෙඩ් එක වගේම ත්‍රෙඩ් එකකින් ඒක දාන්නම්. මේ දැම්මොත් ඔයගේ ත්‍රෙඩ් එක වැනසුවා කියලා අඬලා අඬලාම අන්තිමට මුස්ලිම් අයව බ්ලොක් කරවන්න බලයි නේද? අපි අහුවෙයි ඕවට.. :P

    ඔයාගෙ ක්‍රමයටම තමයි අපිත් යන්නෙ යාලුවා.. ඒක මතක තියාගන්න හොඳට.
    :yes:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේක වැරදියි නේ.. මේ මොන ප්‍රවෘත්තියක්ද ??

    සිර දඬුවම මාස 8 යි.. ලු..

    "සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය.
    " :shocked::shocked:

    මේ මොකද්ද බන් මේ කථා දෙකේ තේරුම ??

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මාස 8ක සිර දඬුවම 7 වසරකට අත් හිටෙව්ව කියන්නේ... ආයෙත් ඉදිරි 7 අවුරුද්ද ඇතුලත යළිත් වරදක් කරල අහු වුනොත් ඒ වරදේ දඬුවමත් එක්ක මේ මාස 8ක සිර දඬුවම ක්‍රියාත්මක කරනවා.. වරද කරුවා දැන් හිරේ යන්න ඕනෙ නෑ..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපියල් 1500ක දඩයක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සිරදඬුවම සත් වසරකට අත්හිටැවූවාය. මත්පැන් බී සිටිය දී එම වරද කළ බවද කියැවිණි.

    http://www.lankadeepa.lk/index.php/articles/3465

    umbanam maara manasika aathathiyakin inne machan, ei yako muslim evun witharada bus wala kello ata gaanne, wena evun karanne nedda, ey anith evunta naginne nedda,

    yako hema dekinma ayuthu prayojana ganna inna epa, umabala wage evun hinda thama rata diyunu wenne neththe,

    mata maara dukai umba gena
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    umbanam maara manasika aathathiyakin inne machan, ei yako muslim evun witharada bus wala kello ata gaanne, wena evun karanne nedda, ey anith evunta naginne nedda,

    yako hema dekinma ayuthu prayojana ganna inna epa, umabala wage evun hinda thama rata diyunu wenne neththe,

    mata maara dukai umba gena

    දුක ඇති අනිවාර්යෙන්ම . උඹ මේ පොතක තියන නිසා තමන්ගේ ගනුන්ව කළු රෙදි වලින් වහල . වෙන ගැනියෙක් දැක්කම උඹලගේ හිරවෙලා තියන මානසික පීඩනය එලියට එනවා . එක නෙමෙයිද වෙලා තියන්නේ . හිතල බලපන් උඹලගේ දෙවියෝ නම් ගනු මැව්වේ ? දැන් මෙහෙම වහල තියන්න කියන එකෙන් කොයි තරම් මානසික වියකුලතාවයක් ඔය කියන දෙවියන්ට තියෙන්න ඇත්ද ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉන්නකො මම මේ ත්‍රෙඩ් එක වගේම ත්‍රෙඩ් එකකින් ඒක දාන්නම්. මේ දැම්මොත් ඔයගේ ත්‍රෙඩ් එක වැනසුවා කියලා අඬලා අඬලාම අන්තිමට මුස්ලිම් අයව බ්ලොක් කරවන්න බලයි නේද? අපි අහුවෙයි ඕවට.. :P

    ඔයාගෙ ක්‍රමයටම තමයි අපිත් යන්නෙ යාලුවා.. ඒක මතක තියාගන්න හොඳට.
    :yes:

    අපේ ක්‍රමේට කොහොමද බන් උඹල යන්නේ? යන්න තිය උඹල එහෙම හිතන්නවත් අවසර නැහැ . උඹල යන්න ඕනේ පොතේ ක්‍රමේට .:P
    හැබැයි උඹලට එකත් බැහැ. පොතේ තියන්නේ ගනුන්ව වහල තියන්න . අහක බලාගෙන යන්න වගේ දේවල් . ඔකේ තියනවද අතගගෙන යන්න කියල ? :lol::lol::lol::lol:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    දුක ඇති අනිවාර්යෙන්ම . උඹ මේ පොතක තියන නිසා තමන්ගේ ගනුන්ව කළු රෙදි වලින් වහල . වෙන ගැනියෙක් දැක්කම උඹලගේ හිරවෙලා තියන මානසික පීඩනය එලියට එනවා . එක නෙමෙයිද වෙලා තියන්නේ . හිතල බලපන් උඹලගේ දෙවියෝ නම් ගනු මැව්වේ ? දැන් මෙහෙම වහල තියන්න කියන එකෙන් කොයි තරම් මානසික වියකුලතාවයක් ඔය කියන දෙවියන්ට තියෙන්න ඇත්ද ?

    උඹළට උඹළගෙ ගෑණු ඇරගෙන ගියත් තවම ඇතිවලා නෑනෙ..
     ජපං ගෑණියෙක් නිසා පොලීසියට ගියා උඹළගෙ එකෙක් නං හෙමීට ඌත් එක්ක ඇඳට ගිහිං ඇති....හික්ස්..හා...හා
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    උඹළට උඹළගෙ ගෑණු ඇරගෙන ගියත් තවම ඇතිවලා නෑනෙ..
    ජපං ගෑණියෙක් නිසා පොලීසියට ගියා උඹළගෙ එකෙක් නං හෙමීට ඌත් එක්ක ඇඳට ගිහිං ඇති....හික්ස්..හා...හා

    මෙන්න තියෙනවා ඒගැන ප්‍රවුත්තියක් ලංකා නිවුස් වෙබ් එකේ.
    ඔයගෙ කටේ මසුරංදන්න ඕනේ මගේ සහෝදරයා.
    :yes:

    0076199728.png
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    රට යවන බව පවසා ත්‍රි’මලේ දැරියක් කොළඹට ගෙනත් අතවර කරලා

    ත්‍රිකුණාමළයේ කින්නියා ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියක් විදේශ ගත කරන බවට රවටා කොළඹට රැගෙන විත් දූෂ්‍ය කැර ඇතැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පසුගියදා (12) නියෝග කෙළේය.

    දෙහිවල කවුඩානේ පදිංචි මොහොමඩ් හුසේන් සූහූර් නමැති මේ සැකකරු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි.

    සැකකරු ළඟ තිබී හමුවූ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සම්බන්ධව පරීක්ෂණ සිදුකළ බවත් එම ගමන් බලපත්‍ර සියල්ලම වැඩි වයස් සඳහන් කරමින් ඉදිරිපත් කළ ලේඛන අනුව සැකසූ විදේශ ගමන් බලපත්‍ර බවට අනාවරණය වූ බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවසීය. සැකකරු බාල වයස්කාරියන් කොළඹට රැගෙන විත් වැඩි වයස් යොදා විදේශ ගමන් බලපත්‍ර සකස් කැර සෞදි රටට යැවීමට ලේඛන සකසා ඇතැයිද රහස් පොලිසිය පවසයි.

    විදේශගත කරවීම සඳහා කොළඹට රැගෙන ආ මේ තරුණිය සැකකරු අතින් දූෂණයට ලක්වීමෙන් පසු සැකකරුගේ නිවසේ මෙහෙකාරියක ලෙසට සේවයේ යොදවා ඇතැයිද පවසයි.

    http://www.dinamina.lk/2011/09/14/_art.asp?fn=n11091411