ජපන් කුමරිය.. බලන්න වටිනවා...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපන් කුමරිය.. බලන්න වටිනවා...

    url


    Crown Princess Masako
    මෙ ඉන්නෙ ජපානයෙ රජ පවුලෙ කුමාරිකාව.. කුමාරිකාවක් කිව්වට මෙයා බැන්දපු කෙනෙක්.. දුවෙක් එහෙමත් ඉන්නවා..

    Crown+Prince+Naruhito+Attends+IYS+Follow+up+7cidvN2noIYl.jpg


    Crown Prince Naruhito
    මෙ තමා අර කිව්ව කුමරියගෙ ස්වාමිපුරුශයා.. එ කියන්නෙ කුමාරයා.. කුමාරයා කිව්වට එයත් වයසයි.. එත් ඉතින් රජ පවුලෙනෙ..


    tumblr_mecydoFFAF1rgzwmwo1_500.jpg


    Aiko, Princess Toshi

    මෙ තමා පුන්චි කුමාරි.. රජ පවුලෙ බාලයා.. මෙ අර දෙන්නගෙම එකම දරුවා උපන්නෙ 2001.

    19_toyota_century.jpg


    Toyota Century Royal

    මෙ තමා ටොයොටා සමාගම රජ පවුල වෙනුවෙන් විශෙශයෙන් හදපු එයාලඩෙ වාහනෙ.. මෙක එයාලා වෙනුවෙන්ම හදපු කාර් එකක් නිසා මුලු වියදම හැටියට US$500,000 (¥52,500,000)ක් ගියාලු.. මුලින් කාර් 5ක් ඔඩර් කලත් පස්සෙ වියදම වැදි නිසා 4ක් විතරලු හැදුවෙ..



    Imperial House of Japan

    150px-Imperial_Seal_of_Japan.svg.png


    Imperial House of Japan කියන්නෙ රජ පවුල ගැන හොයලා බලන ආයතනය.. එකෙන් තමයි, ජපන් රජ පවුලට ඔනා හැමදෙම සූදානම් කරන්නෙ..
    url

     
    Last edited: