ජපන්, කොරියන් වාහන තමා බෙස්ට්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ජපන්, කොරියන් වාහන තමා බෙස්ට්

    ජපනා යනු හපනාය. අපේ රටට ගැලපෙන ලෙස , අපිට නඩත්තු කල හැකි ලෙස වාහනයක් හැදුවේ ඔවුන්ය. දැන් කොරියක් කාරයෝ , ඉන්දියන් කාරයෝ ද ජපනා අනුකරණය කරයි.

    මගේ පණ්ඩිත මිතුරෙකු මේ කතාව විශ්වාශ නොකර ගණන් අඩු නිසා පර්ජෝ 2000දී විතර නිපදවූ කාර් එකක් මාස කිහිපයකට පෙර මිලදී ගත්තේය. දැනටමත් ඔහු ගරාජ් වලට ලක්ෂ ගානක් පුජා කර අවසන් අතර නැවත විකුණා ගැනීමට ද නොහැකිව දැඩි කනස්සල්ලෙන් පසු වේ.

    ඔබටත් මේ අවවාදය වටිනු ඇත.
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ඕක මචන් ඌ වාහනේ බලලා ගත්තේ නැති එකේ වරද.Peugeot කියන්නේ සුපිරි වාහනයක්.මම දාන්න ඕනෑතරම් උන් ඉන්නවා හොඳට අවුරුදු ගණන් යුරෝපියන් වාහන පදින.අනික යුරෝපියන් වාහනයක් පැදපු එකෙක් කවදාවත් ජපන් එකක් දිහා බලන්නේවත් නැහැ.මම කියන්නේ ජපන් වාහන නරකයි කියල නෙමේ.එත් උන්ට යුරෝපියන් Quality එක ගන්න බැහැ
    :yes::yes::confused:
     
    • Like
    Reactions: sanjeewa81

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    යුරොපෙ ලොකු කැටයම් විතරයි බන්. ඇමරිකාවෙත් එහෙමම තමා. කොරියන් නම් දන්නෙ නැහැ.ජපන් වාහන නම් සුපිරි. යුරොපෙත් බලපන් යුරොපියන් වාහන වලට වැඩිය ජපන් වාහන පාවිච්චි වෙනවා සමහරක් රටවල් වල.