ජපන් ජබර වලින් bags හදමු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හායි යාලුවනේ ඔයාලට වැදගත් දෙයක් අරන් ආවා
    ලංකාවේ වැව්, බොල්ගොඩ වගේ places වල ජපන් ජබර සෑහෙන්න වැවිලා. ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලොකේම රටවල් ගොඩක මේක හිසරදයක් වෙලා
    මේවා ගොඩක් හැදුනාම වතුරේ ඉන්න මාලු සහ අනිත් සත්තුන්ට survive වෙන්න අමාරුයි

    water hyacinth (ජපන් ජබර) ගැන net එකේ YouTube එකේ බැලුවාම මේක පොහොර, bio gas/ fuel විදිය පාවිච්චි කරනවා



    තව මේක වේලලා crafts හදනවා (ලංකාවේත් හදන සීන් තිබ්බා දාලා)

    Water-Hyacinth-Crafts.jpg







    Etsy වලත් bags විකුණන්න තියනවා (drop shipping class සෙට් එක කෑවනේ etsy)
    https://www.etsy.com/market/water_hyacinth_bag

    il_1588xN.4224638357_1stz.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලංකාවේ YouTube කාරයෝ
    "ජපන් ජබර වලින් ගෑස් හදලා ඩොලර් ඉතිරි කරමු"
    "ජපන් ජබර වලින් පොහොර හදලා කාබනික වගා සංග්‍රාම කරමු"
    lankaweth bags hadanawa... files cover hadanawa... ara roda 4 kiyala yana programme eke oka pennala thiyenawa godak kalekata kalin lankawe karana kenek wa..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    lankaweth bags hadanawa... files cover hadanawa... ara roda 4 kiyala yana programme eke oka pennala thiyenawa godak kalekata kalin lankawe karana kenek wa..
    mama e scene eka danan hitiye naha, youtube eke ganu kenekge video ekanam dakka, e unata market eke badu naha
    mama kiyanne supermarket wala, laksala wage places walata pitch karanna oni
    wenama marketing parak karanna oni meken tiyana impact ekata
    helping community and solving an env problem wage
     
    • Like
    Reactions: allrights

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අම්නේ අම්නේ ජපන්ජබර බෝවෙලා මේව බලදාරීන්ට පේන් නැද්ද ඉම්හි ඉම්හි කියලා අඩ අඩ ඉන්න එවුන් ඉන්නකොට ඕවා මේ දීපේ ප්‍රචලිත වෙයි කියලා හීතන්න බෑ,මොලේ ඇති උන් ටිකක් ප්‍රශ්නෙ තුලින්ම උත්තර හොයනවා
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලංකාවේ YouTube කාරයෝ
    "ජපන් ජබර වලින් ගෑස් හදලා ඩොලර් ඉතිරි කරමු"
    "ජපන් ජබර වලින් පොහොර හදලා කාබනික වගා සංග්‍රාම කරමු"
    ජපන් ජබර වලින් මේ දෙවල් කරන්න පුලුවන් කියලා දැනං හිටියද
    නිවාඩු දවසෙ ගෙදරට වෙලා ජපන් ජබර වලින් කරපු වැඩේ
    ජපන් ජබර මාරාන්තිකයි කියලා දන්නවද